ළමයින්ට නම්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    මේකනම් මරු


    520874112_1836681003582682_8722578801776181139_n.jpg




    ඔන්න කොමෙන්ට් සෙට් එක


    මහා කැත නම් දැන් ලමයින්ට තියෙන්නෙ.......නාකි උනාම සිහස්නා ආච්චි.. අහිලාශ් සීයා... මෙත්සදී ආච්චි...තරුලි ලොකු අම්මා..මිනුග බාප්පා...සයාශ් ලොකු මාමා.....දෙව්තුලි ආච්චි..


    ඉඩෝරා දියකඩිති
    ඕමෙන්ති බිසේනී

    තෙමුනි මෙතනදි.
    හදිසි නැතුවද.
    පායනා දහවලී.
    අරකි මෙන්සසී.
    නකුටි බලුවතී.
    අතනදි කෙලවුනි.
    මෙන්න අරිසෙන්ගෙ නම් පෙලක්.


    ගැහැණු ළමයෙක් ඉන්නවා අයෝනි කියලා. මොකක්ද ඒ නමේ තේරුම?
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    ගැහැණු ළමයෙක් ඉන්නවා අයෝනි කියලා. මොකක්ද ඒ නමේ තේරුම?
    යෝනි - පදනම /උප්පාද හේතු
    අයෝනි - පදනම් රහිත /උප්පාද හේතු රහිත
    මේවා සිංහලයට ආවේ පාලි භාෂාවෙන්.
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,553
    2
    1,682
    113
    On a Cloud
    යෝනි - පදනම /උප්පාද හේතු
    අයෝනි - පදනම් රහිත /උප්පාද හේතු රහිත
    මේවා සිංහලයට ආවේ පාලි භාෂාවෙන්.
    Yoniso Manasikaraya....
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ඇරිසෙන් අහුබුදු කියන නමත් පොරම පස්සෙ කාලෙක වෙනස් කරල දා ගත්තු එකක්ලු නේද? අම්මලා දාපු නම නෙමෙයිලු.
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,033
    1,716
    113
    London, United Kingdom
    මමත් දුවට දාන්න නම් ලිස්ට් එකක් ගෙන්න ගත්තා. එකවුන්ට් එකට සල්ලි දැම්මම නම් ලිස්ට් එකක් ඊමේල් කරා. ඒ ටික කියවන්න ගිහින් මගෙ දිව උලුක් උනා අල්ලල විසි කරල දැම්මා. පොඩි එකාව නර්සරි දැම්මාම තමයි තේරුනේ එදා හොද තීරණයක් ගත්තෙ කියල. උගෙ ලිස්ට් එකේ තිබ්බ නම් ඔක්කොම තියන ළමයි ඉන්නව නර්සරි එකේ.
     
    • Like
    Reactions: Yeezus

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    858
    1,734
    93
    ඇරිසෙන් අහුබුදු කියන නමත් පොරම පස්සෙ කාලෙක වෙනස් කරල දා ගත්තු එකක්ලු නේද? අම්මලා දාපු නම නෙමෙයිලු.
    ආරියසේන ආසුබෝද