ළමයින්ට වස දෙන දෙමවුපියෝ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ළමයින්ට වස දෙන දෙමවුපියෝ



    scientific evidence on Milk Powder.
    Refer to the New England Journal of Medicine
    Milk and Health review
    February 13, 2020
    https://drive.google.com/file/d/1iQ...nRL3BNSYgxwtz5nhUuWGx9eUpL40zXzCr1l-Dx8xJR1Ec





    Cow’s milk includes a complex combination of

    macronutrients, micronutrients, and growth-
    promoting factors that can contribute to human

    nutrition; however, all these nutrients can be
    obtained from other sources (as has been the

    case in many traditional societies with histori-
    cally low intakes of dairy products). For adults,

    the overall evidence does not support high dairy
    consumption for reduction of fractures, which
    has been a primary justification for current U.S.

    recommendations. Moreover, total dairy con-
    sumption has not been clearly related to weight

    control or to risks of diabetes and cardiovascular
    disease. High consumption of dairy foods is
    likely to increase the risks of prostate cancer and
    possibly endometrial cancer but reduce the risk
    of colorectal cancer. It is important to note that

    the reported health effects of dairy foods de-
    pend strongly on the specific foods or beverages

    to which they are compared; for many outcomes,
    dairy foods compare favorably with processed
    red meat or sugar-sweetened beverages but less
    favorably with plant-protein sources such as nuts.

    Furthermore, no clear benefit of consuming re-
    duced-fat dairy over whole dairy products has been established.




    86698397_858651617928580_7318917090369339392_o.jpg
     
    • Like
    Reactions: chega995

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    මචන් GMOA ඕක කියද්දී මට හිනත් ගියා. කතාව ඇත්ත වෙන්න ඇති. හැබැයි ඔකේ GMOA ලොක්කෙක් වෙන නලින්ද හේරත් ඩොක්ටර් හරි අනිත් GMOA රාගම ගිටපු ඩොක්ටර් හරි ගාවට ගියාම ප්‍රයිවෙට් ලියන්නෙම හෙන ගණන් කිරිපිටි. ඒ කියපු කිරිපිටි එකේ ingredient ටික බැලුවම ඒ තියෙන්නෙත් sunflower ඔඉල්, සොයා එහෙමම තමයි.දෙන්නම පෝෂණ විසේසඥයෝලු . කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි:rofl::rofl:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මචන් GMOA ඕක කියද්දී මට හිනත් ගියා. කතාව ඇත්ත වෙන්න ඇති. හැබැයි ඔකේ GMOA ලොක්කෙක් වෙන නලින්ද හේරත් ඩොක්ටර් හරි අනිත් GMOA රාගම ගිටපු ඩොක්ටර් හරි ගාවට ගියාම ප්‍රයිවෙට් ලියන්නෙම හෙන ගණන් කිරිපිටි. ඒ කියපු කිරිපිටි එකේ ingredient ටික බැලුවම ඒ තියෙන්නෙත් sunflower ඔඉල්, සොයා එහෙමම තමයි.දෙන්නම පෝෂණ විසේසඥයෝලු . කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි:rofl::rofl:

    යකෝ මේ පිටරට එකක් :rofl:
    මට උන් ලියන ඒවා කොහොමත් අදාල නෑ :P
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113


    scientific evidence on Milk Powder.
    Refer to the New England Journal of Medicine
    Milk and Health review
    February 13, 2020
    https://drive.google.com/file/d/1iQ...nRL3BNSYgxwtz5nhUuWGx9eUpL40zXzCr1l-Dx8xJR1Ec



    මේකේ තියෙන්නේ කිරි හා කිරි නිෂ්පාදන වල තියෙන හෙල්ත් ඉෆෙක්ට්ස් නේ බන්.පිටි ගැන කතාකරලා නැති තරම්.විශේෂයෙන් ඇමෙරිකාවේ කිරි කියල පාවිච්චිකරන්නේ දියර කිරි. ඒ කියන්නේ කිරි හා කිරි නිෂ්පාදන ඔක්කොම අවුල් කියන එකනේ. පිටි විතරක් නෙවෙයි..
     
    Last edited: