ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට එක්කළ තරුණයෙකු බඩල්කුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් ළමා හා කාන්තා කාර්යංශය විසින් එම වැටලීම සිදුකර ඇති බව සඳහන්ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අසභ්‍ය වීඩියෝ පට සහ ඡායාරූප 500 ක් පමණ මෙලෙස අන්තර්ජාලයට මුදාහැර ඇති බවය.
සැකකරු ව්‍යාජ ගිණුම් 02 ක් භාවිත කර දිනපතා එම ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට එකතු කරන බවට වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි පුද්ලයෙකු වන අතර ඔහු අද (07)දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
colombotoday
මේ අපේ ඔන්ටපනු සහෝදරයෙක් වෙන්න බැරිද කාර් එකක් ඉක්මනින් ගන්න