ජනාධිපතිවරණය නොපැවැත්වුවොත් කොළඹ වටලා රනිල් පන්නනවා…
යම් හෙයකින් නියමිත පරිදි ජනාධිපතිවරණයක් නොපැවැත්තුවොත් කොළඹ වටකර දමා ආණ්ඩුව එළවා දමන්නට සූදානම් බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
වික්‍රමසිංහ ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ මහ මැතිවරණය කැඳවීමට බවත් ඉන් අනතුරුව සියල්ල එකතු කරගෙන එකසිය දහතුන හදාගෙන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට උත්සාහ දරන බවද සඳහන් කළේය.
නමුත් මෙවර මන්ත්‍රීවරුන් එකසිය දහතුනක් පාර්ලිමේන්තුවෙන් සොයා ගැනීමට නොලැබෙනු ඇති බවත් ජනතාව දැනටමත් එම තීරණය ගෙන අවසන් බවත් හෙතෙම පැවසීය.
මෝඩ ජෙප්පෝ