ළමයි ඉන්න අයයි හදන්න ඉන්න අයයි ඇතුලට වරෙවු 👨‍👩‍👦‍👦

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මම දන්න දෙතුන්දෙනෙක්ගෙ විස්තර අරන් හදලා බැලුවම හරියට ආවා නේ. :baffled:

    ඔව් මගේ ළමයි තුන්දෙනාම ලැබෙන්න ඉන්න කොට ඕකෙන් තමයි ඉස්සල්ලම බැලුවේ පස්සේ ස්කෑන් කරලා බලනකොට ඕකේ තිබුණ එක හරියටම හරි
     
    • Haha
    Reactions: gamerlk and BumbleB

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පිරිමි හෝ ගැහැනු වෙන සම්බාවිතාව
    50:50 චාන්ස් එකක් නේ බං තියෙන්නේ. ඉතින් ඇහුවම ඔව් හෝ නැ තමයි පිලිතුර.

    අනික ගැබ්ගත් දිනය හරියට බලන්න බැ කාටවත්. ගණනය කිරිමක් කරන්නේ

    දිනය ඕන නෑ බං මාසේ විතරයි ඕන
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,496
    974
    113
    බක පණ්ඩිතකම් දාන්නැතුව. තමන්ට අනුව ඇත්තද බොරුද කියලා දාපල්ලා. රෙද්දවල් කථා කරන්නැතුව. ඒතකොට කාටත් ප්‍රයෝජනයක් තියෙයි. මගෙ නම් ඇත්ත. බැදලා නැති උන් පකේ විචාර කරන්නැතුව කටයි, #කයි වහගෙන හිටපල්ලා.