ළමයි ඉන්න උන් වරෙල්ලා

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Really? :shocked: I didn't know that.

    My mom and dad did the same when I was small even they weren't much educated. :love:
    But they had practice experience from their ancestors
    + Education is not experience or Intelligence.

    Before come to Finland my 4 year old son did not know any English. but after 6 month he is now speaking fluent i would say just like a native one
    On top of that he has more knowledge in human body... day today life .. than ever. Zero books but just practice sessions.

    Result of that is MORE QUESTIONS. if your kid asking ton of questions that means he is beginning.
    so answer then correctly
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    6,7 දි අධ්‍යාපනයේ වැදගත් කම කිව්වට තේරෙනවද කියලා හිතපංකෝ උඹට ඒක ඒ වයසෙදි තේරුනාද? මට නම් නෑ. අද මම කැම්පස් එකක ලෙක්චර කෙනෙක්. නමුත් මම පොඩි කාලේ ඉගෙන ගත්තෙ නෑ.
    පොඩි එකාට ඕනවට වැඩිය බලපෑම් කරන්න එපා, ඔන්ලයින් ක්ලාස් වලින් ඈත් කරපං. ඌට ඉස්කෝලෙන් ඉගෙන ගන්න දීලා ඉංග්‍රීසි, ගණිතය අමාරු නම් ඒවට විතරක් හොද ක්ලාස් බලලා දාපං. ඒවත් ෆිසිකල් දාපං. පොඩි එකා ඉස්සරහා උඹලා ෆෝන් ඔබ ඔබ ඉන්න එපාට. ටීවි බල බල ඉන්න ඒවා නවත්තලා ඌ එක්ක කාලෙ ගෙවපං. ඌට ආදරෙන් ඉදපං.
    වටිනවා උපදෙස් . එක තමියි බන් online නවතනම් නේද
     
    • Like
    Reactions: WhyNot1

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මචන්ලා පොඩි ප්‍රශ්නයකට උපදෙස් ගන්ඩ අවේ . මට කොල්ලෙක් ඉන්නවා බන්. උ පොඩිකාලේ උනන්දුවෙන් ඉගන ගත්තා. උට ඉගෙන ගන්ඩත් පුළුවන් . නමුත් දැන් 6 පන්තියට පස්සේ මුගේ උනදුව හොදටම මදි මන්. දැන් පාඩම් කරන්නේ ගොඩක් අඩුවෙන් . හොදින් නරකින් දෙකෙම්ම කියලා බැලුවා. ඒ වෙලාවට මු ටිකක් වැඩ කරාට අයි දවසක් යද්දී අයෙත් උනන්දුව අඩුයි. මු online වැඩ ඔක්කොටොම class යනවා . දෙකකට hall class වලටත් යනවා . මුට අද්යපනේ වැදගත්කම කිව්වට අහන්නෙත් නැ. දන්නා කෙනෙක් කියපලකෝ මචන් මේකට විසදුමක් . ඒ වගේම අද්යපනේ වැදගත්කම දැනෙන වැකි කීපයකුත් ඕන බන් මුට පෙන්ඩ ගහන්ඩ . දැන් කොල්ලා ඉන්නේ 7 පන්තියේ .
    මේක සිරාවටම දාපු එකක්ද නැත්නම් ආතල් එකට දාපු එකක්ද?
    7 වසරේ පොඩි එකෙක් මොකටද ඔච්චර class යන්නේ.
    English , Maths වගේ නම් කමක් නෑ.
    ලමයව sport එකකට එහෙම දාලා නැද්ද
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    මේක සිරාවටම දාපු එකක්ද නැත්නම් ආතල් එකට දාපු එකක්ද?
    7 වසරේ පොඩි එකෙක් මොකටද ඔච්චර class යන්නේ.
    English , Maths වගේ නම් කමක් නෑ.
    ලමයව sport එකකට එහෙම දාලා නැද්ද
    අතල් නෙවේ බන් සිරා. physical යන්නේ english and maths . ඔක්කොම subject කරන online එකකට දාල තියනවා . ස්පෝර්ට්ස් දැම්මට උ එක දිගට කලේ නැ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේක සිරාවටම දාපු එකක්ද නැත්නම් ආතල් එකට දාපු එකක්ද?
    කතෘගෙ වෙනත් කෘති දැක්කම ඇත්තක් වෙන්න අමාරුයි.
    මේ වගේ උන් හින්දා දැන් ප්‍රශ්නෙකට උත්තර දීලත් වැඩක් නෑ කියලා ගොඩක් උන්ට හිතෙයි.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    දැන් තියෙන subject ගැන නම් දන්නෙ නෑ. මං වගේ වුණා නම් ඔය වයසෙදි ළමයාව ගණන්, විද්‍යාව, ඉංග්‍රීසි ඇර වෙන කිසිම subject එකකට අමතර පන්ති යවන්නෙ, online කරන්නෙ නෑ. ඒකත් යවන්නෙ ළමයාගෙ ලකුණු 50 ට වගේ අඩු නම් විතරයි. දහම් පාසල් යවන්නෙත් නෑ. ළමයා කැමති sports එකක් හෝ දෙකකට වගේ උනන්දු කරවනවා
     
    • Like
    Reactions: slsal

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    කතෘගෙ වෙනත් කෘති දැක්කම ඇත්තක් වෙන්න අමාරුයි.
    මේ වගේ උන් හින්දා දැන් ප්‍රශ්නෙකට උත්තර දීලත් වැඩක් නෑ කියලා ගොඩක් උන්ට හිතෙයි.
    මේ උත්තර මට විතරක් නෙමේ බන් මේකේ ඉන්න මන් වගේ ගොඩක් උන්ටයි අනාගතේ ළමයි හදන උන්ටයි ඔක්කොටම් වැදගත් . එක නිසා කටු දන්නේ නැතිව හිටපන්
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    Ohoma thama bn kollo unama. Apith oya kale ohomane. Nattata Kiri unana kalene. Kellek passen ehema yanawa athi. Owa hariyayi bn kaleth ekka.
    පොරට දන්නා විදියට් කෙල්ලෝ නම් නැ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,686
    1
    51,456
    113
    ප*යාගල
    sorry.com
    ටී වී එක
    meka nm allala wisik karala danna one.

    ඉස්සර අපි පොඩි කාලෙදි ගෙදර වැඩ වලට දෙනව රෑට යන ප්‍රවුත්ති කීයපක් ලියන් එන්න.
    අද කාලෙ එක කරන්න පුලුවන්ද. නිව්ස් වලට කියන්නෙම තට්ටම් මිරිකපුවයි... ගනිකා කේස්.. තනි කුනුහර්ප.

    අර දනුස්කයගෙ නිව්ස් එක කියපු හැටි මතකනෙ. ශිට්
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    මචන්ලා පොඩි ප්‍රශ්නයකට උපදෙස් ගන්ඩ අවේ . මට කොල්ලෙක් ඉන්නවා බන්. උ පොඩිකාලේ උනන්දුවෙන් ඉගන ගත්තා. උට ඉගෙන ගන්ඩත් පුළුවන් . නමුත් දැන් 6 පන්තියට පස්සේ මුගේ උනදුව හොදටම මදි මන්. දැන් පාඩම් කරන්නේ ගොඩක් අඩුවෙන් . හොදින් නරකින් දෙකෙම්ම කියලා බැලුවා. ඒ වෙලාවට මු ටිකක් වැඩ කරාට අයි දවසක් යද්දී අයෙත් උනන්දුව අඩුයි. මු online වැඩ ඔක්කොටොම class යනවා . දෙකකට hall class වලටත් යනවා . මුට අද්යපනේ වැදගත්කම කිව්වට අහන්නෙත් නැ. දන්නා කෙනෙක් කියපලකෝ මචන් මේකට විසදුමක් . ඒ වගේම අද්යපනේ වැදගත්කම දැනෙන වැකි කීපයකුත් ඕන බන් මුට පෙන්ඩ ගහන්ඩ . දැන් කොල්ලා ඉන්නේ 7 පන්තියේ . තව එකක් කියන්ඩ බැරි උන බන් ලොකු එක්කෙනා කෙල්ලක් එයා සපෝර්ට් කරනවා ඉගෙනත් ගන්නවා . පොඩි එකාව් සපෝර්ට් කීපයකටම දැම්මා නමුත් උ ටිකක් ගිහින් නතර වෙනවා . මුගේ හොද ගතිත් තියනවා බන් . කිසිදේකට කම්මැලි නැ වැඩවලට . ඒවාට මු හරි අසයි.
    ක්ලාස් එකේ කොල්ලො වැල ගැන කියල මූ ඒවා බලල දැන් මනෝ ගහල ඇති..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,362
    49,742
    113
    සේදවත්ත
    වෙන හැකියාවන් මොනවද ක්‍රීඩා , අතේ වැඩ 🤭, විශේශ හැකියාවන් ගීත, චිත්‍ර වගේ. පොත ඉන්ට්‍රෙස්ට් නෑ වගේ. අනික 7 කියන්න්නෙ ටීනේජ් ලෙවල් එක ඕම තමා . පාඩුවේ ඉන්න දියන් . ඉන්ට්‍රෙස්ටින් දෙයක් කරන්න දියන් සමහරවිට පොරගේ සහජ හැකියාව එලියට එයි. වර්තමාන අධාපන ක්‍රමය ෆේලියර් එකක් කියලා මතක තියාගන්න විභාග වලින් හැකියාව මනින්න එපා A/L O/L ඩිග්‍රී වලින් පොරක් වෙන් නෑ ස්කිල් එක තමා දැන් මාකට් එක .
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,527
    10,374
    113
    කතෘගෙ වෙනත් කෘති දැක්කම ඇත්තක් වෙන්න අමාරුයි.
    මේ වගේ උන් හින්දා දැන් ප්‍රශ්නෙකට උත්තර දීලත් වැඩක් නෑ කියලා ගොඩක් උන්ට හිතෙයි.
    කමක් නෑ බන්...දැන් බලපන් මාව ගත්තම බැදලා නෑ....ඒත් මේ රිප්ලයි ටික කියව්වම මටත් ළමයෙක් හදන්න ඕන විදිහ ගැන අයිඩියා එකක් එනවා....ඔය වගේ කාට කාට හරි උදව් වෙන්න පුලුවන්....
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    මචන්ලා පොඩි ප්‍රශ්නයකට උපදෙස් ගන්ඩ අවේ . මට කොල්ලෙක් ඉන්නවා බන්. උ පොඩිකාලේ උනන්දුවෙන් ඉගන ගත්තා. උට ඉගෙන ගන්ඩත් පුළුවන් . නමුත් දැන් 6 පන්තියට පස්සේ මුගේ උනදුව හොදටම මදි මන්. දැන් පාඩම් කරන්නේ ගොඩක් අඩුවෙන් . හොදින් නරකින් දෙකෙම්ම කියලා බැලුවා. ඒ වෙලාවට මු ටිකක් වැඩ කරාට අයි දවසක් යද්දී අයෙත් උනන්දුව අඩුයි. මු online වැඩ ඔක්කොටොම class යනවා . දෙකකට hall class වලටත් යනවා . මුට අද්යපනේ වැදගත්කම කිව්වට අහන්නෙත් නැ. දන්නා කෙනෙක් කියපලකෝ මචන් මේකට විසදුමක් . ඒ වගේම අද්යපනේ වැදගත්කම දැනෙන වැකි කීපයකුත් ඕන බන් මුට පෙන්ඩ ගහන්ඩ . දැන් කොල්ලා ඉන්නේ 7 පන්තියේ . තව එකක් කියන්ඩ බැරි උන බන් ලොකු එක්කෙනා කෙල්ලක් එයා සපෝර්ට් කරනවා ඉගෙනත් ගන්නවා . පොඩි එකාව් සපෝර්ට් කීපයකටම දැම්මා නමුත් උ ටිකක් ගිහින් නතර වෙනවා . මුගේ හොද ගතිත් තියනවා බන් . කිසිදේකට කම්මැලි නැ වැඩවලට . ඒවාට මු හරි අසයි.
    ube parenting style eka venas karapan
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    6 වසරෙන් පස්සෙ අපිත් ඉගෙන ගත්‍තෙ නැහැනෙ හරියට. :D මොකද ලංකාවෙ සිලබස් එක මෙලෝ රහක් නෑ. මම අපේ එකාව ලයිසියම් එකට දාල local සිලබස් එක නැතුව පිටරටට ඩිමාන්ඩ් එකක් තියෙන එකක් කරවන්න ඉන්නෙ.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    උඹ අයිස් ගගහා ආණ්ඩුවෙ ජොබ් එකක් කරලා ගන්න පින් පඩි අරන් උගන්නන නිසා පොඩි එකාට යාදෙන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ.උගේ කිසි වරදක් නැහැ සම්පුර්ණ වරද උඹේ.😂😂😂