ළමයි_හදන්න_තෑගී_ලබාගන්න.
සිංහල දරුවන් බිහිකිරීම අඩුවී ඇති නිසා ඉදිරියේදී
අඩුම තරමින් දරුවන් පස් දෙනෙකු බිහිකරන සෑම පවුලකටම ලබන වසරේ සිට මුදලින්
තෑගි පිරිනමන බව ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමියෝ කියයි.
සිංහල පවුල් තුළ දරුවන් බිහිකිරීමේ පසුබෑම නිසා
පසුකාලීනව ඉතා බරපතළ තත්ත්වයකට මුහුණ පෑමට සිදුවිය හැකි බවත්, එම බලපෑම සසුනටද ඍජු ලෙස අහිතකර තත්ත්වයක් උදාකරන බවත් ඒ හිමියෝ පවසති.
සිංහල පවුල්වල දරුවන් නැතිකමින් පැවිදි කිරීමට පවා අද දරුවන් නොමැති නිසා නේපාලය, බංගලිදේශය ආදී
රටවලින් දරුවන් ගෙන්වා පැවිදි කිරීමට සිදුවී ඇතැයිද චන්ද්‍රරතන හිමියෝ කියති.
සිංහල ජාතිය විශාල පරිහානියක් කරා පියවර මනින බව පෙනෙන නිසා තමන් වහන්සේ ඉහත තීරණය ගත් බව ද නාහිමියෝ පවසති.
අපේ එළකිරි එකේ ඉන්න බැදපු අංකල්ලා ටිකට හොද නිව්ස් එකක් 

Code:
Lankadeepa

ela

අඩුත් බැ වැඩත් බැ