ළමා කලල අරන් ගිය ඊශ්‍රායල ජාතිකයා ගුවන් තොටුපලේදී අත් අඩංගුවට

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,469
    8,630
    113
    Galaha
    අවුලක් නෑනේ ලයිසන් පිට කරන එකක්නෙ ඕක. ලංකාවේ එහෙම අහු උනානම් අතටත් අරන් බලල පිස්සුවක් නටනව.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    724
    2,080
    93
    33
    Similar news in 2009

    Screenshot-20260829-180725.jpg



    Organ trafficking

    Screenshot-20260829-180856.jpg


     
    • Like
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,118
    113
    කෝ මේ ඊශ්රායලේ කක්කි පුකවල් හෝදන @hi.dushan පොඩ්ඩක් ඇවිත් මේක පැහැදිලි කරපංකෝ 😂
     
    • Like
    Reactions: Naughty_kiththa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,879
    15,204
    113
    35
    Spain
    ඌ කූරියර් කෙනෙක් කියල තියෙන්නේ. උඹල ඉතින් අවයව දන් දීම ගැන අහලවත් නැහැ නේ. ඒවත් ඔහොම තමයි ප්‍රවාහනය කරන්නේ. අනික ළමා කළල කියල දෙයක් නැහැ. කළල කියන්නේ ළමයි නෙවේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,033
    113
    සේදවත්ත
    අවුලක් නෑනේ ලයිසන් පිට කරන එකක්නෙ ඕක. ලංකාවේ එහෙම අහු උනානම් අතටත් අරන් බලල පිස්සුවක් නටනව.
    ඇයි මැල්කම් සහ මහාසංඝරත්නය අම්මෝ හෙන නාඩගමක් නටනවා මීඩියා එකේ.
     
    • Like
    Reactions: max_pain

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,611
    6,175
    113


    වැඩි දුර විස්තර විමසීමේදී ඔහු පවසා ඇත්තේ යෙහෝවා විසින් අවුරුදු 3000කට පර තමන්ට කලල පොරොන්දු වූ බවයි


    වැඩි දුර විස්තර විමසීමේදී ඔහු පවසා ඇත්තේ යෙහෝවා විසින් අවුරුදු 3000කට පර තමන්ට කලල පොරොන්දු වූ බවයි

    😁
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,677
    4,354
    113
    මුන්නම් සාපයක්. හිට්ලර් කිවුවලු "මම යුදෙවුවෝ ටිකක් ඉතුරු කරනවා ලෝකෙට උන් මොන වගේ උන්ද කියල දැනගන්න" කියල. හිට්ලර් හරි බන්. මුන් මිලේච්ජ පිස්සෝ.