Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
10 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ළමා මහණකරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල දරුවන් සුළු පිරිසකට සිදුවන සාපේක්ෂව අඩු අසාධාරණයක් ගැන ලියැවෙන මේ සටහන ළමා ආරක්ෂාව ගැන පඬි ටෝකයන් දෙන ජාතික ළමාරක්ෂක අධිකාරියේ අවධානයට ලක්වෙතැයි ලේඛකයාගේ බලාපොරොත්තුවක් නැත. මේ ලියන්නේ අත කහනවාටය.

ළමා මහණකරණය අබෞද්ධ, එනම් බෞද්ධ පිළිවෙතට අනුකූල නොවන ක්‍රියා පිළිවෙතකි. කටේ කිරි සුවඳ නොගිය දරුවන් මහණ කරන්නැයි ගෞතම බුදුන් කිසි තැනක උපදෙස් දී නැත. බෞද්ධ ඉතිහාසය කොයි තරම් පිරික්සා බැලුවද, ගෞතම බුදුන් විසින් කුඩා දරුවන් මහණ කරන ලද අවස්ථා අපට හමු වන්නේ අල්ප වශයෙනි. ඒද නොකරම බැරි අවස්ථා වලය.

උන් වහන්සේ සිරිතක් ලෙස මහණ කළේ ගිහිගෙය කළ කිරී තමන් විසින්ම පැවිදි මාර්ගය තෝරා ගැනීමට තරම් වයසින් නුවණින් මුහුකුරා ගිය වැඩිහිටියන්ය.

දායාද ඉල්ලා තම පියා වෙත සත් ඇවිරිදි රාහුල පිටත්කර හැරි යසෝදරාවගේ මනෝ භාවයන් අපි නොදනිමු. එහෙත් තමන්ගේම ලෙයින් උපන් දරුවා පැමිණ ‘දායාද’ ඉල්ලද්දී ඔහු භාර ගන්නවා හැරෙන්නෙට කවර තත්වයන් යටතේ සිටියත් දරුවාගේ ජීව විද්‍යාත්මක පියාට වෙනත් විකල්පයක් නැත. පන්සලක කුඩා දරුවකු හදා වඩා ගත නොහැකිය. එනිසා බුදුන් මේ දරුවා මහණ කළා විය හැකිය.

සෝපාකගේ තත්ත්වයද සමානය. කුඩා දරුවා මළ මිනියකට තියා බැන්ද සුළුපියා හා ඊට විරුද්ධ වීමට හැකියාවක් නොවූ මෑණියන්ට ඔහු භාරදිය නොහැකිය. එකම ප්‍රායෝගික විකල්පය ඔහු මහණ කර ශාසනය භාරයට ගැනීමය.

වෙනත් විකල්පයක් නොමැති වීමෙන් ගන්නා ලද මෙබඳු පියවර බුදුන් ළමා මහණ කිරීම් අනු දැන වදාළ බවට සාක්ෂ්‍ය නොසපයන්නේය.

හැම ළමයකුටම ළමා කාලයක් තිබිය යුතුය. ඒ තම දෙමාපියන් නෑසියන් සෙවනෙහි අකුරු කරමින්, කෙළිදෙලෙන් නිදහසේ ගෙවා දැමීමටය.

අනාගතයට මුහුණ දිය හැකි පෞරුෂයකින් තම ජීවිතය ගොඩ නංවා ගැනීමටය. ඒ ළමා කාලය දරුවකුගේන් සොරා ගෙන ඔහු ආගමික සිපිරිගෙයක සිර කරුවකු කළ යුතු නැත. සෙල්ලම් කරන්නට ඉඩ නොදී වැට කඬුළු බැඳිය යුතුද නැත. තම සම වයසේ දරුවන් ක්‍රිකට් ගසද්දී පැත්තකට වී ඒ දෙස බලා සුසුම්හෙළන තත්ත්වයකට මේ අහිංසක කුඩා දරුවන් පත් කිරීම නොහොබිනාකමකි. පුනර්භවයක් කියා දෙයක් ඇත්නම් උපෝපන් ජාති වල පඩිසන් දෙන පාපකර්මයකි.

කුඩා දරුවන් මහණ කිරීමෙන් බුද්ධ ශාසනයට අමුතුවෙන් වන යහපතක් නැත. ශාසනය පෝෂණය කිරීමට තරම් වැඩුණු නුවණක් ඔවුන්ට නැති නිසාය. සිවුර දරා ගත් පමණින් අධ්‍යාපනයට අවස්ථා ලැබ උපාධිය ගත් විගස සිවුරු හරිණ බොහොමයක් සාමනේර හිමිවරුන් සසුනට බරක් නම් වන අවස්ථා ඇත.

ඒ එක පැත්තකි. කවුරුත් කථා නොකර සඟවන්නේ මේ දරුවන් සිවුරු දැමීමෙන් පසුව ඔවුන්ට විඳින්නට වන ලිංගික අතවරය. නිවෙසකදී දරුවකු ලිංගික අතවර වලට ලක් වන්නට අවස්ථාවක් නැතැයි ලේඛකයා අදහස් නොකරයි. නමුත් ඒ අවමය. දරුවා අවිවාහක, වැඩිහිටි, සියළු පිරිමි (all male) සමාජයක සිර කිරීම මේ හැකියාව සිය ගුණයකින් වැඩි කිරීමකි. මෑතදී කොළොන්නාවේ සුමංගල නැමැත්තාද කුඩා දරුවන් හැටක් මහණ කළේය. ඔහු ගැන ප්‍රචලිත කතා අසා ඇති අපට කරන්නට පුළුවන් මේ කුඩා දරුවන්ට අනුකම්පා කිරීම පමණය. මේවා ගැන කතා කරන්නට කෙනෙක් නැත. කතා කළොත් එන්.ජී.ඕ, රාජද්‍රෝහී හා මිෂනාරි කාඩ් ගසන්නට නම් සැරසීගත් පිරිසක් සිටිති. සිංහල බෞද්ධ දරුවන්ගේ අයිතීන් සිංහල බෞද්ධ යැයි කියා ගන්නා නරුමයන් පිරිසක අතින්ම විනාශ වෙද්දී තවත් නරුමයන් පිරිසක් එය සාධාරණීකරණය කිරීම ජාතියේම අවාසනාව මිස වෙනෙකක් නොවේ.

ප්රශ්නයේ ලේඛකයාට කෙළින්ම පෙනෙන පැතිකඩ මෙසේ විස්තර කළ හැකිවුවද මෙය බෞද්ධයන්ට පමණක් සීමාවූ තත්වයක් නොවේ.

කිතුනු සෙමනේරි සඳහා බඳවා ගන්නේද බාල වයස් කරුවන්ය. එකම වෙනස සාමනේර හිමිවරුන් මෙන් ඔවුන් සාමාන්‍ය ළමා ජීවිතයෙන් ඈත් නොකිරීමය.

ඔවුන්ට ක්‍රීඩා වල නිරත වීමට පවා එක්තරා මට්ටමක නිදහසක් ඇත. එහෙත් ලිංගික අතවර වලට ලක්වීම බඳු කාරණාවලදී මේ දෙක අතර ලොකු වෙනසක් තිබිය නොහැකිය. ජාතික ළමාරක්ෂක අධිකාරියෙන්ම හෙළිවන තොරතුරු වලට අනුව අපේ රටේ ලිංගිකමය ළමා අපචාරකරුවන්ගෙන් සැලකියයුතු පිරිසක් බොදුනු/කිතුනු පැවිද්දන්ය.

අද ළමා මහණකරණයේද ආරක්ෂක හමුදාවන් අළුතින් සොල්දාදුවන් බඳවා ගැනීමේද ලොකු වෙනසක් නැත. ශ්‍රමන වෙසින් පෙනී සිටින සමහර දුසිලුන්ගේ හැසිරීම ඉටු කරන්නේ ආගමික අවශ්‍යතාවයක් නොව දේශපාලනමය හා මිලිටරි අවශ්‍යතාය. මේ මිලිටරි වගකීම් දරන්නට අදේශපාලනික, තමන්ගේ වැඩක් බලාගෙන පන්සලට වී සිටින සිල්වත් හිමිවරුන් කැමති නැත. මේ නිසා මේ යුධ ප්රචාරක වගකීම් භාර ගන්නට අළුතින් නඩයක් බිහි කළ යුතුය. ළමා වියේ පටන් මොළ සේදූ කල්හි ඊළඟ පරම්පරාව ඊට යෙදවීම පහසුය. යටපත් කළ දෙමළ ජාතිවාදය වසර ගණනකට පසු යළි හිස එසවුවද ‘රිටර්න් එක’ දෙන්නට කවුරුන් හෝ සිටිතැයි වර්තමාන වර්ගවාදීන්ට එවිට සිත හදාගත හැකිය.

අවාසනාව මෙහිදී බිල්ලට දෙන්නේ මෙරට ඉතාම දුප්පත් පංතියට අයත් දෙමාපියන්ගේ දරුවන් වීමය. ධනවත් හෝ අඩු තරමින් මධ්‍යම පාංතික දෙමාපියන්ගේ දරුවෝ ඒහැටි පැවිදිබිමටද නොයති. ඔවුන් වෛද්‍යවරුන්, පරිගණක ඉංජිනේරුවන්, නීතිඥයන්, බ්ලොග් ලියන්නන් වෙද්දී දුප්පත්කම හිසින් දරාගත් ගැමි දරුවන්ට සිවුරුදරා පන්සලට ගොස් ළමා කාලය අහිමි කොට ගෙන ලිංගික අතවර වලට ලක්වීමටද සිදුව ඇත. මේ අර වරප්‍රසාද ලත් ධනවත් හෝ මධ්‍යම පාංතික දරුවන්ගේ දෙමාපියන්ගේ දේශපාලන අරමුණු ඉටු කිරීමටය. කොටින් කිව්වොත් ජාතිය ගැන මහඉහළින් කෑගහන එකම ‘විද්වතකු’ වත් තම දරුවකු ශාසනයට භාරදී නැත.

මේ අබෞද්ධ පිළිවෙත් ගැන සැබෑ බෞද්ධයන් මේතරම් නිහඬ ඇයි?

[QUOTE="WaterMelon, post: 24047475, member: 563796"] [SIZE=4] සිංහල දරුවන් සුළු පිරිසකට සිදුවන සාපේක්ෂව අඩු අසාධාරණයක් ගැන ලියැවෙන මේ සටහන ළමා ආරක්ෂාව ගැන පඬි ටෝකයන් දෙන ජාතික ළමාරක්ෂක අධිකාරියේ අවධානයට ලක්වෙතැයි ලේඛකයාගේ බලාපොරොත්තුවක් නැත. මේ ලියන්නේ අත කහනවාටය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ළමා මහණකරණය අබෞද්ධ, එනම් බෞද්ධ පිළිවෙතට අනුකූල නොවන ක්‍රියා පිළිවෙතකි. කටේ කිරි සුවඳ නොගිය දරුවන් මහණ කරන්නැයි ගෞතම බුදුන් කිසි තැනක උපදෙස් දී නැත. බෞද්ධ ඉතිහාසය කොයි තරම් පිරික්සා බැලුවද, ගෞතම බුදුන් විසින් කුඩා දරුවන් මහණ කරන ලද අවස්ථා අපට හමු වන්නේ අල්ප වශයෙනි. ඒද නොකරම බැරි අවස්ථා වලය.[/SIZE] [SIZE=4] උන් වහන්සේ සිරිතක් ලෙස මහණ කළේ ගිහිගෙය කළ කිරී තමන් විසින්ම පැවිදි මාර්ගය තෝරා ගැනීමට තරම් වයසින් නුවණින් මුහුකුරා ගිය වැඩිහිටියන්ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] දායාද ඉල්ලා තම පියා වෙත සත් ඇවිරිදි රාහුල පිටත්කර හැරි යසෝදරාවගේ මනෝ භාවයන් අපි නොදනිමු. එහෙත් තමන්ගේම ලෙයින් උපන් දරුවා පැමිණ ‘දායාද’ ඉල්ලද්දී ඔහු භාර ගන්නවා හැරෙන්නෙට කවර තත්වයන් යටතේ සිටියත් දරුවාගේ ජීව විද්‍යාත්මක පියාට වෙනත් විකල්පයක් නැත. පන්සලක කුඩා දරුවකු හදා වඩා ගත නොහැකිය. එනිසා බුදුන් මේ දරුවා මහණ කළා විය හැකිය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] සෝපාකගේ තත්ත්වයද සමානය. කුඩා දරුවා මළ මිනියකට තියා බැන්ද සුළුපියා හා ඊට විරුද්ධ වීමට හැකියාවක් නොවූ මෑණියන්ට ඔහු භාරදිය නොහැකිය. එකම ප්‍රායෝගික විකල්පය ඔහු මහණ කර ශාසනය භාරයට ගැනීමය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] වෙනත් විකල්පයක් නොමැති වීමෙන් ගන්නා ලද මෙබඳු පියවර බුදුන් ළමා මහණ කිරීම් අනු දැන වදාළ බවට සාක්ෂ්‍ය නොසපයන්නේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B]හැම ළමයකුටම ළමා කාලයක් තිබිය යුතුය. ඒ තම දෙමාපියන් නෑසියන් සෙවනෙහි අකුරු කරමින්, කෙළිදෙලෙන් නිදහසේ ගෙවා දැමීමටය.[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4] අනාගතයට මුහුණ දිය හැකි පෞරුෂයකින් තම ජීවිතය ගොඩ නංවා ගැනීමටය. ඒ ළමා කාලය දරුවකුගේන් සොරා ගෙන ඔහු ආගමික සිපිරිගෙයක සිර කරුවකු කළ යුතු නැත. සෙල්ලම් කරන්නට ඉඩ නොදී වැට කඬුළු බැඳිය යුතුද නැත. තම සම වයසේ දරුවන් ක්‍රිකට් ගසද්දී පැත්තකට වී ඒ දෙස බලා සුසුම්හෙළන තත්ත්වයකට මේ අහිංසක කුඩා දරුවන් පත් කිරීම නොහොබිනාකමකි. පුනර්භවයක් කියා දෙයක් ඇත්නම් උපෝපන් ජාති වල පඩිසන් දෙන පාපකර්මයකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] කුඩා දරුවන් මහණ කිරීමෙන් බුද්ධ ශාසනයට අමුතුවෙන් වන යහපතක් නැත. ශාසනය පෝෂණය කිරීමට තරම් වැඩුණු නුවණක් ඔවුන්ට නැති නිසාය. සිවුර දරා ගත් පමණින් අධ්‍යාපනයට අවස්ථා ලැබ උපාධිය ගත් විගස සිවුරු හරිණ බොහොමයක් සාමනේර හිමිවරුන් සසුනට බරක් නම් වන අවස්ථා ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඒ එක පැත්තකි. කවුරුත් කථා නොකර සඟවන්නේ මේ දරුවන් සිවුරු දැමීමෙන් පසුව ඔවුන්ට විඳින්නට වන ලිංගික අතවරය. නිවෙසකදී දරුවකු ලිංගික අතවර වලට ලක් වන්නට අවස්ථාවක් නැතැයි ලේඛකයා අදහස් නොකරයි. නමුත් ඒ අවමය. දරුවා අවිවාහක, වැඩිහිටි, සියළු පිරිමි (all male) සමාජයක සිර කිරීම මේ හැකියාව සිය ගුණයකින් වැඩි කිරීමකි. මෑතදී කොළොන්නාවේ සුමංගල නැමැත්තාද කුඩා දරුවන් හැටක් මහණ කළේය. ඔහු ගැන ප්‍රචලිත කතා අසා ඇති අපට කරන්නට පුළුවන් මේ කුඩා දරුවන්ට අනුකම්පා කිරීම පමණය. මේවා ගැන කතා කරන්නට කෙනෙක් නැත. කතා කළොත් එන්.ජී.ඕ, රාජද්‍රෝහී හා මිෂනාරි කාඩ් ගසන්නට නම් සැරසීගත් පිරිසක් සිටිති. සිංහල බෞද්ධ දරුවන්ගේ අයිතීන් සිංහල බෞද්ධ යැයි කියා ගන්නා නරුමයන් පිරිසක අතින්ම විනාශ වෙද්දී තවත් නරුමයන් පිරිසක් එය සාධාරණීකරණය කිරීම ජාතියේම අවාසනාව මිස වෙනෙකක් නොවේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ප්රශ්නයේ ලේඛකයාට කෙළින්ම පෙනෙන පැතිකඩ මෙසේ විස්තර කළ හැකිවුවද මෙය බෞද්ධයන්ට පමණක් සීමාවූ තත්වයක් නොවේ. [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]කිතුනු සෙමනේරි සඳහා බඳවා ගන්නේද බාල වයස් කරුවන්ය. එකම වෙනස සාමනේර හිමිවරුන් මෙන් ඔවුන් සාමාන්‍ය ළමා ජීවිතයෙන් ඈත් නොකිරීමය. [/SIZE][/B] [SIZE=4] [/SIZE] [B][SIZE=4]ඔවුන්ට ක්‍රීඩා වල නිරත වීමට පවා එක්තරා මට්ටමක නිදහසක් ඇත. එහෙත් ලිංගික අතවර වලට ලක්වීම බඳු කාරණාවලදී මේ දෙක අතර ලොකු වෙනසක් තිබිය නොහැකිය. ජාතික ළමාරක්ෂක අධිකාරියෙන්ම හෙළිවන තොරතුරු වලට අනුව අපේ රටේ ලිංගිකමය ළමා අපචාරකරුවන්ගෙන් සැලකියයුතු පිරිසක් බොදුනු/කිතුනු පැවිද්දන්ය.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [SIZE=4] අද ළමා මහණකරණයේද ආරක්ෂක හමුදාවන් අළුතින් සොල්දාදුවන් බඳවා ගැනීමේද ලොකු වෙනසක් නැත. ශ්‍රමන වෙසින් පෙනී සිටින සමහර දුසිලුන්ගේ හැසිරීම ඉටු කරන්නේ ආගමික අවශ්‍යතාවයක් නොව දේශපාලනමය හා මිලිටරි අවශ්‍යතාය. මේ මිලිටරි වගකීම් දරන්නට අදේශපාලනික, තමන්ගේ වැඩක් බලාගෙන පන්සලට වී සිටින සිල්වත් හිමිවරුන් කැමති නැත. මේ නිසා මේ යුධ ප්රචාරක වගකීම් භාර ගන්නට අළුතින් නඩයක් බිහි කළ යුතුය. ළමා වියේ පටන් මොළ සේදූ කල්හි ඊළඟ පරම්පරාව ඊට යෙදවීම පහසුය. යටපත් කළ දෙමළ ජාතිවාදය වසර ගණනකට පසු යළි හිස එසවුවද ‘රිටර්න් එක’ දෙන්නට කවුරුන් හෝ සිටිතැයි වර්තමාන වර්ගවාදීන්ට එවිට සිත හදාගත හැකිය.[/SIZE] [SIZE=4] අවාසනාව මෙහිදී බිල්ලට දෙන්නේ මෙරට ඉතාම දුප්පත් පංතියට අයත් දෙමාපියන්ගේ දරුවන් වීමය. ධනවත් හෝ අඩු තරමින් මධ්‍යම පාංතික දෙමාපියන්ගේ දරුවෝ ඒහැටි පැවිදිබිමටද නොයති. ඔවුන් වෛද්‍යවරුන්, පරිගණක ඉංජිනේරුවන්, නීතිඥයන්, බ්ලොග් ලියන්නන් වෙද්දී දුප්පත්කම හිසින් දරාගත් ගැමි දරුවන්ට සිවුරුදරා පන්සලට ගොස් ළමා කාලය අහිමි කොට ගෙන ලිංගික අතවර වලට ලක්වීමටද සිදුව ඇත. මේ අර වරප්‍රසාද ලත් ධනවත් හෝ මධ්‍යම පාංතික දරුවන්ගේ දෙමාපියන්ගේ දේශපාලන අරමුණු ඉටු කිරීමටය. කොටින් කිව්වොත් ජාතිය ගැන මහඉහළින් කෑගහන එකම ‘විද්වතකු’ වත් තම දරුවකු ශාසනයට භාරදී නැත.[/SIZE] [SIZE=4] මේ අබෞද්ධ පිළිවෙත් ගැන සැබෑ බෞද්ධයන් මේතරම් නිහඬ ඇයි? [/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom