ස්වදේශීය සේවා විදුල ළමා ගුවන්විදුලියේ, සදුදා සවස 5ට විකාශය වන ළමා රංග පීඨයෙන්, ඉනිඩ් බ්ලයිටන්ගේ විශ්ව ළමා සාහිත්‍ය කෘතියක් රේඩියෝ රංගයක් ලෙසින් ඉදිරිපත් කිරීමට, මැදිරි පටිගත කිරීම් ඇරඹුනා. ඔබේ අදහස් සටහන් කර යන්නේ නම් මැනවි
Fm 91.7 - Fm 91.9
https://youtu.be/ntsmn0r_N-g?list=PLTG3DRFbciwxlYJa4Utp9Aizn81yQaHbC
Last edited:

