ළහිරු පුතා වෙත ආදරෙන් - To Lahiru with Love

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,665
    13,408
    113
    ළහිරු පුතා වෙත ආදරෙන් - To Lahiru with Love

    ළහිරු පුතා වෙත ආදරෙන් - To Lahiru with Love


    2453291213_00727c34c0.jpg


    ළහිරු පුතේ,

    ඇතුලේ ඉඳන් පොතක් ලියන්න...

    ඊට පස්සේ කවි ලියන්න...

    දැන් ඇප ඉල්ලන්න.

    මහින්ද මහත්තයට, දිනේස් මහත්තයට, ඔයා බලන්න එන්න කියන්න..

    කැමති නම්, පුබුදුටයි කුමාර්ටයිත් එන්න කියන්න...

    පෙරටුගාමි පක්ෂයට ඉට්ටේසම ඉස්සරහා උපවාසයක් පටන් ගන්න කියන්න...

    එක පවත්වන දින ගනන එතන ප්‍රදර්ශණය කොරන්න...

    අදද රෙණටත් එන්න කියන්න...

    ඒ ඇවිත්,

    ඔයාගේ පොඩි උනුයි, නෝනයි ගෙනල්ලා, හොටු පෙරාගෙන අඬන්න කියන්න...

    ඊට පස්සේ ඇත්තටම කන්නේ නැති උපවාසේ පටන් ගන්න...

    මතක ඇතිව රැවුල කොන්ඩේ ට්‍රිම් කර ගන්න....

    ගෙවන වාට්ටුවට යන්න ඕන කියන්න...

    ඇම්බියුලන්ස් එකේ යන ගමනුත්,


    අත වනලා පොර ටෝක් දෙන්න...

    අස්ගිරි පන්සලට වෝනින් එකක් දෙන්න කියන්න...

    බැරිම උනොත් ,

    සිරාටයි, රනිල්ටයි කියන්න...

    ආන් ජොස්තරලත් ෂේප් වෙලා...



    පුතාට අබ සරණයි

    අපිට අස්ගිරි බුදුන්ගේ සරණයි...

    Source http://maathalan.blogspot.com/2017/06/to-lahiru-with-love.html