ළිඳ සම්පූර්ණයෙන් වැහෙන්න ස්ලැබ් එකක් දැම

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    ළිඳ සම්පූර්ණයෙන් වැහෙන්න ස්ලැබ් එකක් දැම

    මං පොඩි ඉඩම් කෑල්ලක ගත්ත මචංලා. එකේ ළිඳක් තියනව. මම හිතන් ඉන්නේ ළිඳට බහින්න අඩිතුනක විතර කෑල්ලක් ඉතුරු කරළ, එ්කත් අරින්න වහන්න පුලුවන් විදියට වහල අනිත්ටිකට ස්ලැබ් එකක් දාලා එ්ක උඩ ගේ හදන්න. මේක කලාට කමක් නැද්ද මචංල. එ් ළිඳේ වතුර බොන්න ගන්නෙ නැතුව රෙදි හෝදන්න, වත්තේ වැඩවලට තමයි ගන්න හිතන් ඉන්නෙ. දන්න එකෙක් කියා දියං මචංලා ලොකු උදව්වක්
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    mona jiwitada ban owa lidak tiyenna ona awwa wetena tanaka . anika lide watura thama pirisidu uba eka wahala tap watura bonnada yanne . melahata kunupuren wenna aeti uba idama gatte ne
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,130
    113
    Dubai
    ලිදක් උඩ ස්ලැබ් එකක් දාලා ගේ හදන එක නම් එච්චර සුභ දායක නෑ නේද? මොකද ඒක ගෙදරට බලපෑමක් එන්න පුළුවන්. අවදානම් වැඩක්. කෝකටත් දන්න කියන මේ ගැන තේරෙන කෙනෙක්ගෙන් විස්තර අහලා දැනගෙන කරන්න. :no:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    Posts: 97
    Join Date: Nov 2007


    එලකිරියෙන් උදවු විතරක් අරන් ශේප් එකේ මාරු වෙන ඩයල් එකක් වගේ. :lol::lol:
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    මං පොඩි ඉඩම් කෑල්ලක ගත්ත මචංලා. එකේ ළිඳක් තියනව. මම හිතන් ඉන්නේ ළිඳට බහින්න අඩිතුනක විතර කෑල්ලක් ඉතුරු කරළ, එ්කත් අරින්න වහන්න පුලුවන් විදියට වහල අනිත්ටිකට ස්ලැබ් එකක් දාලා එ්ක උඩ ගේ හදන්න. මේක කලාට කමක් නැද්ද මචංල. එ් ළිඳේ වතුර බොන්න ගන්නෙ නැතුව රෙදි හෝදන්න, වත්තේ වැඩවලට තමයි ගන්න හිතන් ඉන්නෙ. දන්න එකෙක් කියා දියං මචංලා ලොකු උදව්වක්

    machan mamath gee athulata wennai lida hadala thiyenne e unata lidata ira eliya wetenna mama glass roof ekak daalai thiyenne. thawa deyak lidak gee athule hadanna hoda nehe lu enisa mamath lida gein pita hitinna set karalai heduwe eunata beluu belmata penenne lida gee athule wagei. den awrudu dekak withara gee hadala kisi prashnayak nehe thawama nam wasthu widyawata anuwa nam. api nam bonna ganneth ape lidenmai.
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    කලින් කියවපු වාස්තු විද්‍යා ලිපියක එහෙම කරන එක හොඳ නැහැ කියල තිබ්බ. :)
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    උත්තර දීපු ඔක්කොටම ස්තූතියි.

    උත්තර දීපු ඔක්කොටම ස්තූතියි. මේ ළිඳේ වතුර බොන්න බෑ කිවුලයි. එ්කයි ප‍්‍රශ්නේ.

    මචං ‘‘සුනිල් දිනවමු’’ මම ෂේප් එකේ මාරුවෙන ඩයල් එකක් නෙවෙයි. මම ඔය උදවුවක් ඉල්ලල පෝස්ට් එකක් දැම්මමයි. මට මේකේ රෙප් දෙන එව්වයි, බම්ප් දෙන එව්වයි තේරෙන්නේ නෑ. පෝස්ට් එකක් දාන හැටි හෝයා ගත්තෙත් ළඟක දි. ගොඩක් එවුන්ගේ පෝස්ට් වලට මම රිප්ලයි කරල තියනව මචං.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    1. උත්තර දීපු ඔක්කොටම ස්තූතියි. මේ ළිඳේ වතුර බොන්න බෑ කිවුලයි. එ්කයි ප‍්‍රශ්නේ.

    2. මට මේකේ රෙප් දෙන එව්වයි, බම්ප් දෙන එව්වයි තේරෙන්නේ නෑ. පෝස්ට් එකක් දාන හැටි හෝයා ගත්තෙත් ළඟක දි. 3.ගොඩක් එවුන්ගේ පෝස්ට් වලට මම රිප්ලයි කරල තියනව මචං.

    1. කිවුල නම් උබට දිගටම ඒ වතුර මල් ගස් වලට දාන්න බැරි වේවි. අනික කිවුල් වතුරේ සබන් දියවීමත් අඩුයි. ඉඩම ලොකු එකක් නම් ඔය ලිද ගැන අදහස අතහැරලා දාපන්. කොහොමත් ලගින්ම ළිදක් තියනවා නම් ඒක වාස්තු වලටත් කේස්. ඉංජිනේරුමය වශයෙනුත් කේස්. ඒ දෙකේ ප්‍රවීන දෙන්නෙක් ගෙන්නවල බලවන්න.

    2. :lol::lol: bump කියල ගහල submit කරපන්.

    3. :lol:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Ape maha gedara linda completely wahala inspection cover ekak daala thiyenne sudda karanna puluwan wenna. Eka uda thamayi kitchen eka thiyenne. Dan awurudu 30 withara wenawa. No problem whatsoever!! 🤓
    Overhead tank ekak daala water pump ekakata automatic switch ekak set kara. Eke wathura godak kiwulayi. Eken thamayi gardening walata wathura daanne. Mama aluthen hadapu gedara gardening walata wathura daala maaseta 4500 withara water bill ekak awa. Eeta passe maha gedara overhead tank eken batayak daala wathura gaththa aluth gedara gardening weda walata. Dan aluth gedara bill eka 500 😁
    Parana gedara electricity bill eka wadi une 100 withara. E gedara dan wahala thiyenne.
    Eka ekkenage lanu kanne nathuwa baya nathuwa linda wahala eke uda ge hadanna. Experience thiyana nisa kiwuwe. Lindata awuwa watenne nathi nisa maintenance awamayi.
    Inspection cover eka completely wahala damma awashya unoth poddak paludu karala ussanna puluwan wenna.
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    Some wells overflow during the rainy season. Since you just bought this land, you will have to find out whether this well overflowing or not. If it does, you know what might happen.