හෙන light bill එකකුත් එයි දැන්...දන්න කෙනෙක් පොඩි උදව්වක් දියන්
ඔය කෙස් එකට light බිලක් එන්නේ නෑ කරන්ට් බිලක් තමයි එන්නේ
හෙන light bill එකකුත් එයි දැන්...දන්න කෙනෙක් පොඩි උදව්වක් දියන්
ekaNAM karala aththe bn...![]()

සිරසයි,හිරුයි,දෙරණයි බලනවනම් ගෑනුන්ගෙ මොල වලින් ගන්න දෙයක් ඉතුරු වෙන්නෑ,ලිද නෙවේ ගෙදර පිටින් හොරු උස්සන් ගියත් දැනෙන් නෑ
ඔන්න අන්කල්ලත් සෙට් වෙනව අනුරාධා ජන්ගි නතුව නටනව බලන්න වීක් එන්ඩ් එකේ:lol:




Ada ude wenakota linda pirila thibuna bn hondata.....mang kiriye sahodarawarunge upades paridi motor eke hulan erala motor eka gahala baluwa.. awulak nathuwa tank eka piruna...floater switch ekak danna ready karagaththa ..Dan wade hari..comment karala udaw kala Saha thread eka bump kala hemotamath newathawarayak sthuthiyi Saha bohoma pin![]()


උබට ළිද පුරවන්න නම් ලේසිම වැඩක් තියෙනවා .. මොටරේ ටැංකියට දාලා අපහු ළිදට බටේ දාල ළිද පුරවපන්. සිම්පල්නේ !!

