මේ තරම් හොඳ දැයි ඇමතිවරු
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අද ළූනු බිකකට
ගෙදර ගිය මිනිසා සොයා .....
කොල්ලුපිටියේ විසල් නිවසක
සුවැති අසුනට බරවෙලා
ඩොලර් මිටි ගනිමින් බලයි ඔහු
වැටෙන මහබැංකුව දිහා ....
ඔබ එදා කිව් මැදමුලන හොරු
ඇල්ලුවේ නැතිදැයි කියා
මා ඇසුවිට හිනැහුනා ඔහු
උඹල හරි මෝඩයි කියා .....
උඹල හරි මෝඩයි කියා .....
උපුටා ගැනීමකි.Janaka Boralessa
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අද ළූනු බිකකට
ගෙදර ගිය මිනිසා සොයා .....
කොල්ලුපිටියේ විසල් නිවසක
සුවැති අසුනට බරවෙලා
ඩොලර් මිටි ගනිමින් බලයි ඔහු
වැටෙන මහබැංකුව දිහා ....
ඔබ එදා කිව් මැදමුලන හොරු
ඇල්ලුවේ නැතිදැයි කියා
මා ඇසුවිට හිනැහුනා ඔහු
උඹල හරි මෝඩයි කියා .....
උඹල හරි මෝඩයි කියා .....
උපුටා ගැනීමකි.Janaka Boralessa