ළෝකෙට බිහිවෙළා තියෙන්නේ කාලකණ්නි-යෙක්.

shenat

Well-known member
  • May 13, 2007
    58,653
    87,019
    113
    ආශ්චර්යමත් රටක
    ඕක ප්‍රසිද්දියෙ වෙනවනෙ බන් මීගමුව පැත්තෙ පල්ලියක. අම්මව බබ ලැබෙනවක්ම් හොස්ටල් එකක බලාගන්නව. බබ ලැබුනම ගානක් දීලා අම්මව යවනව. :yes:

    ෆාදරුත් ගේමක් ගහලා ගෝට් චීස් කනව වගේ
     
    • Haha
    Reactions: Nidarshana_k

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ළමය හම්බුනට පස්සේ ඒ ගැනිට දරුවාගේ ආසාවක් එන්න ඇති .ඊට පස්සේ දරුවා දෙන්න බෑ කියන්න ඇති
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    ඇත්තටම මේකේ අවුල මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ
    එහෙම සල්ලි දීලා ගන්න කෙනක් කියන්නේ අනිවාර්යයෙන් දරුවාව හොඳට බලා ගයි
    අනික ඒ දරුවාටත් හොඳට සැප ජිවිතයක් ලැබෙයි
    මෙහෙ අම්මලාටත් කියක් හරි ලැබෙයි
    පිස්සු ද බොට? human trafficking ගැන අහලවත් තියෙනවද