ෆට්ටම TV series එක මොකක්ද ??

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
hapoi uba karagatta lokuma waradda oka otanin nawattana eka.. mamat palaweni episode eka 10 sarayak witara balanna aran nawattuwa mona jarawakda kiyala.. passe balenma wage 2k witara baluwa.. eeta passe tamai allala giye.. man balapu hodama tv series eka eka. :yes::yes:

:yes::frown::frown:

මට බලපු එකෙක් කිව්ව නිසා බලන්න ගත්තෙ මටත් පලවෙනි එපිය ඇල්ලුවෙ නෑ අරූගෙ කලිසම හුලඟෙ යනවයි මල විකාරයක් මේ මොන සමයමක්ද කියල ඔන්න ඔහෙ බලල දැම්ම ටිකක් ගියාට පස්සෙ තමා අල්ලල ගියෙ :yes: :yes:
 
shenat

Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මට බලපු එකෙක් කිව්ව නිසා බලන්න ගත්තෙ මටත් පලවෙනි එපිය ඇල්ලුවෙ නෑ අරූගෙ කලිසම හුලඟෙ යනවයි මල විකාරයක් මේ මොන සමයමක්ද කියල ඔන්න ඔහෙ බලල දැම්ම ටිකක් ගියාට පස්සෙ තමා අල්ලල ගියෙ :yes: :yes:

    sirawata.. eka iwaraunama nam patta upset tawa tibunanan hodai kiyalat hituna.. supirima katawa... marama tatwikai.. kenekge jeewite wenaswenna puluwan hati eken samajema unath wenas wenna puluwan hati lassanata pennanawa
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    sirawata.. eka iwaraunama nam patta upset tawa tibunanan hodai kiyalat hituna.. supirima katawa... marama tatwikai.. kenekge jeewite wenaswenna puluwan hati eken samajema unath wenas wenna puluwan hati lassanata pennanawa

    එව්ව මං දන්නෑ කෙමිස්ට්‍රි වලට නං ආසාවක් ඇතිවුනා ඒක බලල :lol: :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :D:D chemistry nan e wenakota karala tibune.. :D

    අපරාදෙ නේ ටිකක් කලින් බැලුවනං මීට වඩා හොඳට කෙමිස්ට්‍රි කරගන්න තිබ්බ :baffled: :baffled:
    කොහෙද ගුරුවරයෙක්වත් කෙමිස්ට්‍රි ගැන මෙහෙම කතාවක් තියෙනව කියල අපිට කියල තිබ්බෙ නෑනෙ :no: :no:
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    GOT
    Davinci's Demons
    Spartacus
    Band of brothers
    The pacific
    Puss in boots
    Auschwitz
    Fargo
    The X Files

    :D:D:D:D:D:D
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    latest