ෆට්ට සින්දු

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ඇයි බන් මේ වගේ සින්දු වලට නැතුව හද්ද ගොබ්බ අඩලා මැරෙන්න හදන සින්දු වලට පට්ට විදියට විවුස් තියෙන්නේ :sorry: :sorry:

    තව EDM ටයිප් හරි අලුත් මෙහෙම සින්දු තියෙනවා නම් දාපන්කෝ.
















     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    ඝරසරප එකේ "හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ.." සින්දුව ඇහුවද ? මාරම ලස්සනයි ඇස් දෙක පියන් අහන්න පුළුවන්. ඇඟේ මයිල් කෙලින් වෙනවා. පට්ට ෆීලින්ග්.:love:
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    දැන් චින්ති ටිකක් ක්‍රිස් බ්‍රව්න් වගේ නේද?

     
    Last edited: