..~~//..ෆන්දමැන්ටල් කවි..!!!

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
උඹේ පවුලද ලතා සුරතල් ?
වෙසක් කාලෙදි නොබල රෑදවල්
උඹ නොකීවට මෙවැනි දේවල්
දුන්න පෝලිමෙ ඇඟම දන්සල්

 

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
උඹේ පවුලද ලතා සුරතල් ?
වෙසක් කාලෙදි නොබල රෑදවල්
උඹ නොකීවට මෙවැනි දේවල්
දුන්න පෝලිමෙ ඇඟම දන්සල්

උඹත් වැන්දද එදා දංසැල්
මම නොදන්නවද ඕකිගෙ ලෙඩවල්?
කෝට්‌ දාලද ගත්තෙ ආතල්
නැත්නම් බීහන් අදම පොලිඩෝල්
 

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
උඹේ පවුලද ලතා සුරතල් ?
වෙසක් කාලෙදි නොබල රෑදවල්
උඹ නොකීවට මෙවැනි දේවල්
දුන්න පෝලිමෙ ඇඟම දන්සල්

දුන්නට ඔවැනි දංසැල්
ඕවට යන එවුන් මොංගල්
හැදුනොත් පුතේ ඩෝස්‌ මල්ටිපල්
වන වෙනව ෂුවර් උඹලගෙ තොංගල්