ෆයර්ෆොක්ස්~ජිල්මාට්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆයර්ෆොක්ස්~ජිල්මාට්

    එලකිරි එකේ කස්ටිය ගොඩක් පාවිච්චි කරන්නේ ෆයර්ෆෝක්ස් නේ.උබලත් ඉතින් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අලුත්ම වර්ශන් වලට අප්ඩේට් කරනවා නේ.පිස්සු හු*නවා දාලා.මෙන්න සමහර ඇඩොන්ස් වැඩ නෑ:frown:.ඔය වෙලාවට ඉතින් ෆයර්ෆොක්ස් ටීම් එකේ දෙමාපියන්ව සිහියට එනවා.එයාලා පව් නේ බන්:yes:.

    ඔන්න වැඩ කරන්නේ නැති ඇඩොන්ස් වැඩ කරවන්න ටෙක්නීක් එකක් මම කියන්නම්.;)

    මෙන්න මේකට ගිහින් ඔය ඇඩෝන් එක ඉන්ස්ටෝල් කරන්න.

    nightly tester tool.

    ඊට පස්සේ ෆයර්ෆෝක්ස් රීස්ටාට් කරලා උඩ tools-->nightly tester tools-->force addon compatibility කියන එක ඔබන්න.ඔබන්න කිව්වාම අහන්න එපා කොහෙටද ඔබන්න ඕන කියලා:P.ඔබනවා කිව්වේ මවුස් එකෙන් ක්ලික් කරනවා කියන එක.

    ඒක කෙරුවට පස්සේ ෆයර්ෆොක්ස් එක රීස්ටාර් කරන්න.දැන් වැඩේ ගොඩ.ඕන ඇඩෝන් එකක් වැඩ.මම මේක දැන් ටිකකට කලින් දැන ගත්තේ නෙට් එකේ කැරකි කැරකි ඉන්නකොට.මමත් දැන් ටිකක් වෙලා දාලා.එලට වැඩ.

    කරලා බලලා කමෙන්ට් කරන්න.මොනාහරි උනොත් ඉතින් මම දන්නේ නෑ.මමත් දැන් ටිකකට කලින් දැම්මේ කිසි අවුලක් නෑ.
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඉතාමත් හොද අරන්චියක්
    අපේ උනුත් අප්ඩේට් කරලා නේ ඈඩොන් ගෑන හිතන්නේ
    පස්සේ අයේ පරණ එකටම
    අපි එක බෙදා හදා ගත්තට ගොඩක් ස්තුතියි උනුවේන්ම
     
    eeeya

    Member
    Jun 16, 2009
    334
    9
    0
    ඊට පස්සේ ෆයර්ෆෝක්ස් රීස්ටාට් කරලා උඩ tools-->nightly tester tools-->force addon compatibility කියන එක ඔබන්න.ඔබන්න කිව්වාම අහන්න එපා කොහෙටද ඔබන්න ඕන කියලා:P.ඔබනවා කිව්වේ මවුස් එකෙන් ක්ලික් කරනවා කියන එක.

    abuwata kamak neddaaa..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉතාමත් හොද අරන්චියක්
    අපේ උනුත් අප්ඩේට් කරලා නේ ඈඩොන් ගෑන හිතන්නේ
    පස්සේ අයේ පරණ එකටම
    අපි එක බෙදා හදා ගත්තට ගොඩක් ස්තුතියි උනුවේන්ම
    ;)
     
    කමක් නෑ.