ෆයර්ෆොක්ස් OS

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ෆයර්ෆොක්ස් OS ගැන දන්නා අයත් ඇති මේ වෙද්දී.
    මේ ගැන පොඩි විස්තරයක් මන් දාන්නම් නොදන්නා අයට දැන ගන්න.

    337px-Firefox_OS_2.1_-_Lock_screen.png


    මේක මොබයිල් OS එකක්.ඒ වගේම මේකත් ඕපන් සෝර්ස් ප්‍රොජෙක්ට් එකක් තමයි.....
    මේකේ ෆීචර්ස් ගොඩක් වෙලේට ඇන්ඩ්රොයිඩ් OS එකට සමාන වෙයි.
    හැබැයි මෙයාලා මේ ප්‍රොජෙක්ට් එක පටන් අරන් සැහෙන කල්(2012).

    මට හම්බුනා මෑතකදී nexus 5 ෆෝන් එකට ෆයර්ෆොක්ස් OS එක අත්හදා බලන්න දාපු වීඩියෝ එකකුත්.එකේ නම් ගොඩක් features වැඩ කලේ නෑ :P



    Firefox OS on Nexus 7 FHD



    මෙයාලගෙත් තියෙනවා ෆයර්ෆොක්ස් මාර්කට් ප්ලේස් එකක් ඇප්ස් ඩවුන්ලෝඩ් කර ගන්න
    https://marketplace.firefox.com/

    මේක ඇන්ඩ්රොයිඩ් ෆෝන් වලට දන්න පුළුවන් වෙන්න තමා හදනවා කියලා තියෙන්නේ නම් :nerd:
    මෙන්න එයාලගේ මෙහෙයුම් පද්දතිය ඇතුලත් ෆෝන් එකක්.... :)
    Cherry Mobile Ace

     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    රූප අයිකන් වල ත්‍රිමාන ගතිය එහෙම
    අඩුයි නේද බන් ඒත් උනුත් වැඩි දියුණු කලොත් ලස්සනට තියෙයි :cool:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    A. සිරියා;18319628 said:
    TFS machan
    rep+

    ela ela machn

    TFS machan
    rep+

    elaz

    බලමුකො ආවම.

    meka komath thawa 1,2 Y wage yai hoda level ekakata enna.

    රූප අයිකන් වල ත්‍රිමාන ගතිය එහෙම
    අඩුයි නේද බන් ඒත් උනුත් වැඩි දියුණු කලොත් ලස්සනට තියෙයි :cool:

    ow UI nm tikak hadenna one.habai meka nkn lollipop wageda manda :D

    බන්ම්ප්
    ela :)

    :)

    sudu වැද්දා;18319744 said:
    ela :)

    ela ela machn :)

    ;)

    ela ela machn :)