ෆයර් වෙලා

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113

    මහතුන් samaawa aragena 😂🙏

    625767382_865878466206024_3387870969211053566_n.jpg
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    මට ඔහොම අසල්වැසියෙක් හිටියොත් මම උගේ ගෑනිගෙන් පලි ගන්නේ 🥴 මූ ඔහොම දෙදරන්න සද්දේ දාලා තියෙද්දී පස්සේ දොරෙන් ඇතුල් වෙලා පුක්ශනය කරන්න පුලුවන් උගේ ගෑනි එක්ක
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,477
    13,054
    113
    🤍
    මාත් ආස නෑ ඔහොම සින්දු දානවට . ඒත් මහතුන්ට බනින්න හිතෙන් නෑ.. ඌ ආතල්....


    මේ ඒක නෙමෙයි ..මේ කැමරා එකේ වර්ගේ දන්නවද කවුරු හරි?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,093
    113
    එකමත් එක රටක
    අපෝ අපේ ගෙවල් ලග කුලියට හිටපු එකෙකුත් පිස්සෙක් වගේ නිවාඩු දවසේ අර music දාල mic එකකින් කැතට සින්දු කිව්වා . . මම දවස් දෙකයි හයියෙන් පිරිත් දැම්මේ . . ආයිත් කරේ නෑ . කලින් ගෙවල් ගාව එහා පාරේ බොන උන් සෙට් වෙන්නෙත් අපේ තාප්පේ අයිනට ඉස්සර . උන්ටත් කරේ පිරිත් දාල එලවපු එක . 🥱
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,415
    5,528
    113
    මාත් ආස නෑ ඔහොම සින්දු දානවට . ඒත් මහතුන්ට බනින්න හිතෙන් නෑ.. ඌ ආතල්....


    මේ ඒක නෙමෙයි ..මේ කැමරා එකේ වර්ගේ දන්නවද කවුරු හරි?
    EZVIZ wenna athi. mage ekath ohoma move wenawa. human detect unama
     
    • Love
    Reactions: Psiko

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,284
    113
    කෑගල්ල
    අපේ අල්ලපු කාබරේ එකා ඔහොම කරලා. අපි ශේප් එකේ බෝඩිමේ ඇන්ටිට call කළ අල්ලපු ගෙදර එකා වගේ අලුත් number එකකින්, මහා රෑ ගෑනි ආවේ නිකං දුම්මල වරම අරගෙන. එතන හිටපු එකෙක් කිව ඇන්ටි ඇන්ටි මම අහවලාගේ පුතා. ගෑනි කිව මට මොන හුත්තිගේ පුතා උනත් කමක් නෑ කියලා.. :lol: :lol: උගේ ආතල් එච්චරම තමා ඉතින්..
     
    • Haha
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    මට ඔහොම අසල්වැසියෙක් හිටියොත් මම උගේ ගෑනිගෙන් පලි ගන්නේ 🥴 මූ ඔහොම දෙදරන්න සද්දේ දාලා තියෙද්දී පස්සේ දොරෙන් ඇතුල් වෙලා පුක්ශනය කරන්න පුලුවන් උගේ ගෑනි එක්ක
    maxresdefault.jpg
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,597
    1
    5,878
    113
    මෙවගෙ අඩු කුලේ ගෝතයො ඉන්නවා....මිනිස්සුන්ට බලෙන් සිංදු අස්සවන
     
    • Like
    Reactions: Cypress

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    184
    280
    63
    ඔයවගේ ගොබ්බ‍යො එක්ක රණ්ඩු කරන්න හොදනෑ
    කෙලිම්ම 119 කෝල් කරල කම්ප්ලේන් කරාම හරි
    උන් ඇවිත් බලන්වනෙ

    ඕකුන්ට මෙලෝ සෙන්ස් එකක් නෑ ඒකනෙ මහ රෑ සින්දු දන්නෙ අනිත් උන් ගැන ගානක් නෑ
    මෙවගේ පක්කු තමා පාරෙ පිස්සො වගෙ ඩ්‍රයිව් කරල අනිත් උන්ට බනින්නෙ
    මූ ඊලග දවසෙ අර ගෑණිගෙ ගෙදරට ගලක් හරි ගහවි ඔකුන්ට ඉමෝෂන් හැඩල් කරගන්න බෑ

    මීගමුවෙදි ඉස්සරහ ගෙදර එකාට සින්දු සද්දෙ අඩු කරන්න කියල එකෙක්
    අරුන් සෙට් වෙලා ඉදල තියන්නෙ ගෙදර
    ටික වෙලාවකින් කඩුවක් අරන් ආවලු මූව කපන්න

    කඩුපාර කනවට වඩා හොදයිනෙ සින්දුව අහන එක 💀💀😵😵
     
    • Like
    Reactions: Cypress and kinkon

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,284
    2,845
    113
    මොකක්ඩ බන් මේ කැමරාව, අරුන් ඩෙන්නට මයික් 2ක් ඩිලා වගේනෙ සඩ්ඩෙ
     
    • Haha
    Reactions: Cypress

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,801
    113
    34
    Kalutara
    මම මේ ලඟදි දැක්කා එෆ්බී එකේ දෙසැම්බර් 31 රෑ ගිය බස් එකක අඩුකුලේ මියුසිකල් ෂෝ එකක් දාලා බස් එකේ ගිය උනුත් ඒකට නටනවා කෑ ගගහ. එකෙක් ගල් බෝතල්කුත් එලියට අරගෙන නටනවා. ට්‍රිප් එකක් ගිය එකක් නෙමෙයි. නෝමල් රූට් එකේ දුවන බස් එකක්. දුර ගමන් එකක්ද කොහෙද. ගොඩක් උන් කමෙන්ට් කරලා තියෙන්නේ මම නැග්ගා නම් බහින්න ඉන්න තැනත් අමතක වෙයි කියලා. මම කමෙන්ට් කළා මම නැග්ග නම් ඊළඟ හෝල්ට් එකෙන්ම බැහැලා පයින් යනවා කියල. 🤮
     
    • Haha
    • Wow
    Reactions: Cypress and Bam