ෆයිබර් වල අගේ තේරුනා මේ පාර නම්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,727
    8,474
    113
    ස්ටාර්ලින්ක් නෙමෙයි මොන ලබ්බ තිබ්බත් වැඩැක් නෑ සින්හලු වහිනකොට. සේරම නෙට්වර්ඩ් ඩවුන් ෆයිබර් ඇරෙන්න :yes::love:
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,928
    11,464
    113
    ස්ටාර්ලින්ක් නෙමෙයි මොන ලබ්බ තිබ්බත් වැඩැක් නෑ සින්හලු වහිනකොට. සේරම නෙට්වර්ඩ් ඩවුන් ෆයිබර් ඇරෙන්න :yes::love:
    වයර් එක් ගහල ගීං ලාස්ට් මයිල් පොට් වල පවර් බැකප් ඩවුන් උනාම ෆිබර් කේබල් එක අරන් එල්ලියං ඔතනම
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    පාරේ ලයි.න් එකට ගහක් කඩාගෙන වැටුණා නම් බලන්න තිබ්බා අගේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ස්ටාර්ලින්ක් නෙමෙයි මොන ලබ්බ තිබ්බත් වැඩැක් නෑ සින්හලු වහිනකොට. සේරම නෙට්වර්ඩ් ඩවුන් ෆයිබර් ඇරෙන්න :yes::love:
    ලබ්බ තමා Starlink එක තප්පරයක් offline උනේ නෑ. 150+mbps

    අද මාසෙකට ෆ්‍රී credit දීල තිබ්බ ඔක්කොටම. SLT උන්ට tower එකක් up කරන් ඉන්න බෑ :lol:

    gahak kadan watunu gaman kela wenawa
    starlink is the best option in this situation
    ජැකෝ ඔයා Lite ද Residential ද?
    ------ Post added on Nov 29, 2025 at 11:45 AM
     
    • Like
    Reactions: wissnshaftler

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    2017 ගංවතුරට ටෙලිකොම් MSAN යට වෙලා සතියක් විතර ඉන්ටනෙට් නෑ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ලබ්බ තමා Starlink එක තප්පරයක් offline උනේ නෑ. 150+mbps

    අද මාසෙකට ෆ්‍රී credit දීල තිබ්බ ඔක්කොටම. SLT උන්ට tower එකක් up කරන් ඉන්න බෑ :lol:

    ජැකෝ ඔයා Lite ද Residential ද?
    ------ Post added on Nov 29, 2025 at 11:45 AM
    mama slt fibre bro :lol: eth risk eka kiyanna epeine
     
    • Angry
    Reactions: Sonique

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    අඩෝ Hutch නම් කිසිම පිස්සුවක් කෙලින්නේ නැතුව දිගටම වැඩ.
    SLT, Dialog,Airtel සැරින් සැරේ වැඩ නැතුව යනවා