ෆයිලට් ළමයෙක් පුච්චලා මිට්ටනි :(

lilman

Well-known member
  • May 10, 2009
    35,479
    45,406
    113
    Colombo
    අපේ උන් හිතන් ඉන්නෙ ඉන්දියාවෙ ඉන්නෙ සාරුක් වගේ උන් කියල
     
    • Like
    • Sad
    Reactions: neo7x and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,373
    3
    117,399
    113
    Gampaha
    ඒ ළමයගෙ මූණයි ඉන්න විදිහයි දැක්කම හරි අමාරුයි දරාගන්න... හෙන අවුල් ගියා හිතට...

    වීඩියෝ කරන කෙනත් හරි වැරදියි එහෙම ළමයින්ව මූණත් එක්කම වීඩියෝ කරන එක... හිරු, දෙරන නිවුස් වගේ...
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,697
    113
    එච්චර පොඩි ළමයෙකුට මොන හිතකින් වධ දුන්නද මන්දා. ලංකාවෙත් ඉස්සර පොඩි ළමයි වැඩකාරකමට අරගෙන තියෙනවා ගෙවල්වල. වැඩට ඉන්න ළමයින්ට සලකල තියෙන්නෙත් හරිම අකාරුණික විදියට. ඒ අත්දැකීම් තියෙන වයසක වැඩිහිටි අය තාමත් ඉන්නවා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    23,657
    1
    41,243
    113
    ප*යාගල
    sorry.com
    එච්චර පොඩි ළමයෙකුට මොන හිතකින් වධ දුන්නද මන්දා. ලංකාවෙත් ඉස්සර පොඩි ළමයි වැඩකාරකමට අරගෙන තියෙනවා ගෙවල්වල. වැඩට ඉන්න ළමයින්ට සලකල තියෙන්නෙත් හරිම අකාරුණික විදියට. ඒ අත්දැකීම් තියෙන වයසක වැඩිහිටි අය තාමත් ඉන්නවා.
    අසාදි සාලි ගෙ ගෙදර වැඩට ඉන්න ලමයෙක් පුච්චල මැරුවා. කාලෙන් කාලෙට ලමයි දෙන්නෙක් ගෙ මලමිනී ඇලක තිබිලා හම්බුනා ලු
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    27,364
    58,435
    113
    Kuwait-Galle
    අපෝ පවු බන්. ඉස්සර ලකවෙත් ඔය වගේ සින් තිබ්බ ගොඩක්. මට මතකයි එක ළමයෙක් පුච්චලා දන්වැල් දාල කොලබ ගෙදරක පොලිසියෙන් ඇල්ලුවා ගිහින්. එක රුපවාහිනියේ පෙන්නුවා. ඒ පොඩි එකාගේ ඇග හැම තැනම පුච්චලා. උන් ගුරුවරයෝ දෙන්නෙක්. ගෙනල්ල තියෙන්නේ උගන්නන කියල. තවත් ඒ වගේ සින් ගොඩක් ඇල්ලුවා කෙළියට ඒ කාලේ. ඒවා වෙනම වැඩ සටහන් විදියට පෙන්නුවේ. ඒ සින් වලින් ගොඩක් අඩු උනා ළමයි වැඩකාර කමට ගන්න ඒව ලංකවේ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    23,657
    1
    41,243
    113
    ප*යාගල
    sorry.com
    අපෝ පවු බන්. ඉස්සර ලකවෙත් ඔය වගේ සින් තිබ්බ ගොඩක්. මට මතකයි එක ළමයෙක් පුච්චලා දන්වැල් දාල කොලබ ගෙදරක පොලිසියෙන් ඇල්ලුවා ගිහින්. එක රුපවාහිනියේ පෙන්නුවා. ඒ පොඩි එකාගේ ඇග හැම තැනම පුච්චලා. උන් ගුරුවරයෝ දෙන්නෙක්. ගෙනල්ල තියෙන්නේ උගන්නන කියල. තවත් ඒ වගේ සින් ගොඩක් ඇල්ලුවා කෙළියට ඒ කාලේ.
    මම යාලුවෙලා ඉදපු කෙල්ලගෙ ගෙවල් ලග ගෙදරකත් වැඩට පොඩි කෙල්ලෙක් ගෙනල්ලා ඒ කෙල්ලට දස වද දීල මාට්ටු උනාලු.පස්සෙ පොලිසියෙන් උන් අල්ලගෙන උන්ට නඩු දාල උන් ඒ ගෙදරත් විකුනලා යන්න ගිහින්. වැඩි දුරක නෙමේ අතුරුගිරිය පාරේ.