ෆයිවර් මගින් ඩොලර් උපයමු (100% නොමිළේ)

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,385
    5,548
    113
    Panadura
    ලංකාවට ඩොලර් ගේන තමන් ගෙ පරිඝනක ශාක්ශරතාව සහ තමන්ගෙ හැකියාව උපයෝගී කරගන්න පුලුවන් අවස්ථාවන් ගැන හම්බන්තොට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අපි කල්පනා කලා. ඉතින් ඩොලර් ගේන්න අදහසක් දෙන්න පොඩි වෙනසක් කරන්න පුලුවන් වෙනස් ම වැඩසටහනක් ලෑස්ති කලා..

    gz05jQq.jpg


    👩‍🏫 වැඩසටහන .
    ෆයිවර් මගින් ඩොලර් උපයමු

    👩‍💼🤵කාටද ?
    විශේෂයෙන්ම IT දැනුමක් සහිත IT සේවා අලෙවි කිරීමට කැමති අය සදහා .

    🗓️ කවදද ?
    2022.07.29
    2022.08.01
    2022.08.03


    ⏰ වේලාව ?
    එම දිනයන්හි උදේ 9.00 සිට 11.00 දක්වා


    මෙම වැඩසටහනට සහභාගි වීමට කැමති නම් පහත දිගුව තුලින් අප සමග එක් වන්න..

    SED HAMBANTOTA is inviting you to a scheduled Zoom meeting.

    Topic: SED HAMBANTOTA's Zoom Meeting
    Time: Jul 29, 2022 08:45 AM Colombo

    Join Zoom Meeting
    https://chords-org-lk.zoom.us/j/96342343194?pwd=d0JucWo5VGU4bXR1WVNJcmZQdFhqZz09

    Meeting ID: 963 4234 3194
    Passcode: 762422

    Source
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    හම්මට, දැන් gov එකත් course business එකට බැහැලද
    here's three points :P
    1. ඔය ministry එකේ තාම නාමල්ගේ බළල් අත් ඇති ඕන තරම්
    2. හම්බන්තොට
    3. Zooom Meeting 🤭
    පොඩ්ඩක්වත් sure නෑ මුන්ව
     
    • Like
    Reactions: leeroxxroxx

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,385
    5,548
    113
    Panadura
    රජයෙන් දවසකට පැයක් Emoney ගැන ඉගැන්නුවා නම් හරි Tv එකේ. :yes::yes:

    fiverr පාඨමාලා විකුනලා එක පට්ට ලෙසි ඔකෙන් හම්බ කරනවට වැඩිය
    :yes: :yes:
    ------ Post added on Jul 29, 2022 at 2:11 AM
     
    • Like
    Reactions: dilann

    Sen-lu

    Well-known member
  • වැඩේ නම් හොඳයි.

    බලපංකො ඒ උනාට ක්‍රීඩා අමාත්‍යාංශෙ යටතේ තියෙන ආයතනෙක විශයපතය. විද්‍යාත්මකව අමාත්‍ය වලට ආයතනය බෙදල තියෙනව. 😂
     
    • Haha
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    නාමල් ගේ ද වෙන කාගේවත් ද කියලා ජාතකය හොයන්න එපා ගන්න තියෙන දෙයක් තියෙනවා නම් අරගෙන ජීවිතය ගොඩ යන්න .
    අමු කාලකන්නි හුත්තාල ලංකාවේ ඉන්නේ