Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆයිවරෙ බයර් කෙනෙක් අරින්න හැදුවා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකි ගෑනියෙක්ද මන්දා. කොහොම හරි මට මැසෙජ් එකක් දාල වැඩක් කරගන්න ඇහුවා මන් ඩීටේල්ස් දාන්න කිව්වම බාගයයි දැම්මෙ. මන් කිව්ව ගානක් කියන්න ඔක්කොම දාන්න කියල. ඒත් දැම්මෙ නෑ, දාපු ටිකට ගාන කියන්න කිව්ව. මන් ගාන කිව්වම ඩිස්කවුන්ට් එකක් ඉල්ලුවා. අඩුම රේට් එකක් දුන්නෙත්.  මන් කිව්ව ඔක්කොම එව්වම ඒක බලල ටොටල් එකට ඩිස්කවුන්ට් එකක් දෙන්න බලන්නම් ඔක්කොම ඩීටේල්ස් එවන්න කිව්ව. ඒත් නෑ. පස්සෙ සයිලන්ට් ඉදල එක පාරට මැසෙජ් කලා වැඩේ කරගන්න ඕන කියල මන් ඉතුරු ඩීටේල් ගැන ඇහුවම ඒව පස්සෙ කරමු මුලින් මෙ ටික කරල දෙන්න කිව්ව. මන් එවෙලෙ ගනන් කිව්ව. කියල දැම්ම මේක මේ වැඩ ටිකට විතරයි කියල. එකි සෝස් ෆයිල් එකත් කලින් ඉල්ලල තිබ්බ නිසා මන් කිව්ව තව වැඩ තියෙන නිසා සෝස් ෆයිල් එක කම්ප්ලීට් ප්රොජෙක්ට් එකෙදි දෙන්නම් මේ ඔර්ඩර් එකට සෝස් ෆයිල් නෑ ඉතුරු ටික එක්ස්ට්රාස් විදියට ඔර්ඩර් එකට ඇඩ් කරමු කියල එකි ඔකේ එක දීල ඔෆර් එකත් ඇක්සෙප්ට් කරලා ඔර්ඩර් එක පටන් ගත්තා. මන් සතියක් ඉල්ලන් තිබ්බ ටයිම් එක. මාත් පට්ට කම්මැලියී දවස් තියෙන නිසා ඒක පටන් ගත්තෙ නෑ.  දවස් තුනකට පස්සෙ මේකි එක පාරට මැසෙජ් එකක් දානවා. මන් මේකට කැමති නෑ. මන් හිතුවෙ ෆුල් රික්වර්මන්ට් එකටයි මේ ඔෆර් එක කියල. මන් කිව්ව මන් උබට පැහැදිලිව කිව්වනේ අපේ කන්වසේශන් එක බලන්න කියල. මෙකි කියනව ආයෙත්. නෑ මන් හිතුවෙ මෙකට ඔක්කොම ඉන්ක්ලූඩ් කියලලු. මෙකට ඔක්කොම කරන්නලු නැත්නම් කැන්සල් කරන්න වෙනවලු.

මන් කිව්ව මට ඉතුරු රික්වර්මන්ට් ටික දාන්න මන් මේකටම එක්ස්ට්රා විදියට ඇඩ් කරල දෙන්නම් කියල. ඒකි කැමතිත් නෑ ඉතුරු රික්වර්මන්ට්ස් එවන්නෙත් නෑ. අන්තිමෙ ආයෙත් අහනවා මොකද කරන්නෙ මෙකටම කරනවද කැන්සල් කරනවද කියල. මන් ආයෙත් කිව්ව කැන්සල් කරන එක මට කේස් නිසා රික්වර්මන්ට් ටික දාපන් කියල මේකි නෙමෙ දාන්නෙ, බැරිම තැන මන් කිව්ව කැන්සල් කරමු කියල. ඊට පස්සෙ මෙකි අහනවා ආයෙත් මේකටම කරනවද කැන්සල් කරනවද කියල. මට එතකොට තමයි මීටර් උනේ මේකි හදන්නෙ අරින්න කියල.  ඔෆර් එක ඇක්සෙප්ට් කරලා දවස් තුනකින් මැසෙජ් කරම මේකි හිතන්න ඇති මන් වැඩේ භාගයක්වත් කරල ඇති කියල. ඉතින් එහෙම කලාම කැන්සල් කරන්න කැමති නෑනෙමොකෙක්වත් ඉතුරු ටිකත් එකටම කරල දෙයි කියල තමයි ගුලිය අබරන්නෙ. මන් කිව්ව කැන්සල් කරමු කමක් නෑ කියල. ටයිම් එක ඉවර වෙන්න පැය 4ක් විතර තියල කැන්සල් රික්වෙස්ට් එකක් දාල කැණ්සල් කරා. ඊට පස්සෙ CS එකට කියල රේටින්ග් රීසෙට් කරගත්තා. කම්මැලිකම නිසා පාඩුව අඩු උනා.

[QUOTE="pathaleiretta, post: 29221407, member: 545557"] [SIZE=5][B]මේකි ගෑනියෙක්ද මන්දා. කොහොම හරි මට මැසෙජ් එකක් දාල වැඩක් කරගන්න ඇහුවා මන් ඩීටේල්ස් දාන්න කිව්වම බාගයයි දැම්මෙ. මන් කිව්ව ගානක් කියන්න ඔක්කොම දාන්න කියල. ඒත් දැම්මෙ නෑ, දාපු ටිකට ගාන කියන්න කිව්ව. මන් [B]ගාන[/B] කිව්වම ඩිස්කවුන්ට් එකක් ඉල්ලුවා. අඩුම රේට් එකක් දුන්නෙත්. :baffled: මන් කිව්ව ඔක්කොම එව්වම ඒක බලල ටොටල් එකට ඩිස්කවුන්ට් එකක් දෙන්න බලන්නම් ඔක්කොම ඩීටේල්ස් එවන්න කිව්ව. ඒත් නෑ. පස්සෙ සයිලන්ට් ඉදල එක පාරට මැසෙජ් කලා වැඩේ කරගන්න ඕන කියල මන් ඉතුරු ඩීටේල් ගැන ඇහුවම ඒව පස්සෙ කරමු මුලින් මෙ ටික කරල දෙන්න කිව්ව. මන් එවෙලෙ ගනන් කිව්ව. කියල දැම්ම මේක මේ වැඩ ටිකට විතරයි කියල. එකි සෝස් ෆයිල් එකත් කලින් ඉල්ලල තිබ්බ නිසා මන් කිව්ව තව වැඩ තියෙන නිසා සෝස් ෆයිල් එක කම්ප්ලීට් ප්රොජෙක්ට් එකෙදි දෙන්නම් මේ ඔර්ඩර් එකට සෝස් ෆයිල් නෑ ඉතුරු ටික එක්ස්ට්රාස් විදියට ඔර්ඩර් එකට ඇඩ් කරමු කියල එකි ඔකේ එක දීල ඔෆර් එකත් ඇක්සෙප්ට් කරලා ඔර්ඩර් එක පටන් ගත්තා. මන් සතියක් ඉල්ලන් තිබ්බ ටයිම් එක. මාත් පට්ට කම්මැලියී දවස් තියෙන නිසා ඒක පටන් ගත්තෙ නෑ. :baffled::baffled: දවස් තුනකට පස්සෙ මේකි එක පාරට මැසෙජ් එකක් දානවා. මන් මේකට කැමති නෑ. මන් හිතුවෙ ෆුල් රික්වර්මන්ට් එකටයි මේ ඔෆර් එක කියල.:rolleyes::rolleyes::rolleyes: මන් කිව්ව මන් උබට පැහැදිලිව කිව්වනේ අපේ කන්වසේශන් එක බලන්න කියල. මෙකි කියනව ආයෙත්. නෑ මන් හිතුවෙ මෙකට ඔක්කොම ඉන්ක්ලූඩ් කියලලු. මෙකට ඔක්කොම කරන්නලු නැත්නම් කැන්සල් කරන්න වෙනවලු. :no::no: මන් කිව්ව මට ඉතුරු රික්වර්මන්ට් ටික දාන්න මන් මේකටම එක්ස්ට්රා විදියට ඇඩ් කරල දෙන්නම් කියල. ඒකි කැමතිත් නෑ ඉතුරු රික්වර්මන්ට්ස් එවන්නෙත් නෑ. අන්තිමෙ ආයෙත් අහනවා මොකද කරන්නෙ මෙකටම කරනවද කැන්සල් කරනවද කියල. මන් ආයෙත් කිව්ව කැන්සල් කරන එක මට කේස් නිසා රික්වර්මන්ට් ටික දාපන් කියල මේකි නෙමෙ දාන්නෙ, බැරිම තැන මන් කිව්ව කැන්සල් කරමු කියල. ඊට පස්සෙ මෙකි අහනවා ආයෙත් මේකටම කරනවද කැන්සල් කරනවද කියල. මට එතකොට තමයි මීටර් උනේ මේකි හදන්නෙ අරින්න කියල. :angry::angry::angry: ඔෆර් එක ඇක්සෙප්ට් කරලා දවස් තුනකින් මැසෙජ් කරම මේකි හිතන්න ඇති මන් වැඩේ භාගයක්වත් කරල ඇති කියල. ඉතින් එහෙම කලාම කැන්සල් කරන්න කැමති නෑනෙමොකෙක්වත් ඉතුරු ටිකත් එකටම කරල දෙයි කියල තමයි ගුලිය අබරන්නෙ. මන් කිව්ව කැන්සල් කරමු කමක් නෑ කියල. ටයිම් එක ඉවර වෙන්න පැය 4ක් විතර තියල කැන්සල් රික්වෙස්ට් එකක් දාල කැණ්සල් කරා. ඊට පස්සෙ CS එකට කියල රේටින්ග් රීසෙට් කරගත්තා. කම්මැලිකම නිසා පාඩුව අඩු උනා. :lol::lol::lol:[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom