ෆයිවරෙ බයර් කෙනෙක් අරින්න හැදුවා.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,296
    21,270
    113
    මේකි ගෑනියෙක්ද මන්දා. කොහොම හරි මට මැසෙජ් එකක් දාල වැඩක් කරගන්න ඇහුවා මන් ඩීටේල්ස් දාන්න කිව්වම බාගයයි දැම්මෙ. මන් කිව්ව ගානක් කියන්න ඔක්කොම දාන්න කියල. ඒත් දැම්මෙ නෑ, දාපු ටිකට ගාන කියන්න කිව්ව. මන් ගාන කිව්වම ඩිස්කවුන්ට් එකක් ඉල්ලුවා. අඩුම රේට් එකක් දුන්නෙත්. :baffled: මන් කිව්ව ඔක්කොම එව්වම ඒක බලල ටොටල් එකට ඩිස්කවුන්ට් එකක් දෙන්න බලන්නම් ඔක්කොම ඩීටේල්ස් එවන්න කිව්ව. ඒත් නෑ. පස්සෙ සයිලන්ට් ඉදල එක පාරට මැසෙජ් කලා වැඩේ කරගන්න ඕන කියල මන් ඉතුරු ඩීටේල් ගැන ඇහුවම ඒව පස්සෙ කරමු මුලින් මෙ ටික කරල දෙන්න කිව්ව. මන් එවෙලෙ ගනන් කිව්ව. කියල දැම්ම මේක මේ වැඩ ටිකට විතරයි කියල. එකි සෝස් ෆයිල් එකත් කලින් ඉල්ලල තිබ්බ නිසා මන් කිව්ව තව වැඩ තියෙන නිසා සෝස් ෆයිල් එක කම්ප්ලීට් ප්‍රොජෙක්ට් එකෙදි දෙන්නම් මේ ඔර්ඩර් එකට සෝස් ෆයිල් නෑ ඉතුරු ටික එක්ස්ට්‍රාස් විදියට ඔර්ඩර් එකට ඇඩ් කරමු කියල එකි ඔකේ එක දීල ඔෆර් එකත් ඇක්සෙප්ට් කරලා ඔර්ඩර් එක පටන් ගත්තා. මන් සතියක් ඉල්ලන් තිබ්බ ටයිම් එක. මාත් පට්ට කම්මැලියී දවස් තියෙන නිසා ඒක පටන් ගත්තෙ නෑ. :baffled::baffled: දවස් තුනකට පස්සෙ මේකි එක පාරට මැසෙජ් එකක් දානවා. මන් මේකට කැමති නෑ. මන් හිතුවෙ ෆුල් රික්වර්මන්ට් එකටයි මේ ඔෆර් එක කියල.:rolleyes::rolleyes::rolleyes: මන් කිව්ව මන් උබට පැහැදිලිව කිව්වනේ අපේ කන්වසේශන් එක බලන්න කියල. මෙකි කියනව ආයෙත්. නෑ මන් හිතුවෙ මෙකට ඔක්කොම ඉන්ක්ලූඩ් කියලලු. මෙකට ඔක්කොම කරන්නලු නැත්නම් කැන්සල් කරන්න වෙනවලු. :no::no:

    මන් කිව්ව මට ඉතුරු රික්වර්මන්ට් ටික දාන්න මන් මේකටම එක්ස්ට්‍රා විදියට ඇඩ් කරල දෙන්නම් කියල. ඒකි කැමතිත් නෑ ඉතුරු රික්වර්මන්ට්ස් එවන්නෙත් නෑ. අන්තිමෙ ආයෙත් අහනවා මොකද කරන්නෙ මෙකටම කරනවද කැන්සල් කරනවද කියල. මන් ආයෙත් කිව්ව කැන්සල් කරන එක මට කේස් නිසා රික්වර්මන්ට් ටික දාපන් කියල මේකි නෙමෙ දාන්නෙ, බැරිම තැන මන් කිව්ව කැන්සල් කරමු කියල. ඊට පස්සෙ මෙකි අහනවා ආයෙත් මේකටම කරනවද කැන්සල් කරනවද කියල. මට එතකොට තමයි මීටර් උනේ මේකි හදන්නෙ අරින්න කියල. :angry::angry::angry: ඔෆර් එක ඇක්සෙප්ට් කරලා දවස් තුනකින් මැසෙජ් කරම මේකි හිතන්න ඇති මන් වැඩේ භාගයක්වත් කරල ඇති කියල. ඉතින් එහෙම කලාම කැන්සල් කරන්න කැමති නෑනෙමොකෙක්වත් ඉතුරු ටිකත් එකටම කරල දෙයි කියල තමයි ගුලිය අබරන්නෙ. මන් කිව්ව කැන්සල් කරමු කමක් නෑ කියල. ටයිම් එක ඉවර වෙන්න පැය 4ක් විතර තියල කැන්සල් රික්වෙස්ට් එකක් දාල කැණ්සල් කරා. ඊට පස්සෙ CS එකට කියල රේටින්ග් රීසෙට් කරගත්තා. කම්මැලිකම නිසා පාඩුව අඩු උනා. :lol::lol::lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,292
    36,397
    113
    කෑගල්ල
    ලොල් උන් එහෙම reset කරලා දෙනවද?

    මාමානම් අඩුම ගානේ 50%වත් කරලා offer කරන්නේ. මොකද එහේ මෙහෙ වන්ගු ගහන උන් තමා හැම තැනම. ඔය වගේ ආනන් මනන් කියන්න ආවොත් නිකන් දීලා දානවා කින්ඩියට ත් එක්ක. එතකොට කියපු ගානම දෙනවා. ලජ්ජාවටත් එක්ක. බොහොම කලාතුරකින් තමා සල්ලි නොදී මාරු වෙන්නේ ඉතින්.
    මේ ලඟදි එකෙක් එක page එකක data auto update වෙලා print වෙන්න හදලා දෙන්නා කිවා. මම වැඩේ කරලා $20ක් කීවා. මූ කියනවා එක වැඩි කියලා මම කලින් ඌට ඊට වඩා ලොකු වැඩක් $30 කරලා දීලා තියනවා කියලා. මම ටක් ගාලා offer එක අයින් කරල history එක බැලුවා. මේ පකය 8පාරක් revision request කරලා වැඩි පුරත් වැඩ කරගෙන මගෙන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,099
    113
    34
    Kalutara

    මේ ඊයේ පෙරේදා එකෙක් මගේ වැඩක් කරගෙන source file ඒකත් සල්ලි වලට අරගෙන ආයේ මගෙන් තවත් changes ඉල්ලනවා. ඒකත් ඩොලර් 5ට. අනික ඌ මේ රිවිෂන් ඉල්ලනවා ඒකටත් 100ක් විතර. මම ආයේ මැසේජ් කරන්න ගියේ නෑ චැට් එක archive කරලා දැම්ම.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,292
    36,397
    113
    කෑගල්ල
    මේ ඊයේ පෙරේදා එකෙක් මගේ වැඩක් කරගෙන source file ඒකත් සල්ලි වලට අරගෙන ආයේ මගෙන් තවත් changes ඉල්ලනවා. ඒකත් ඩොලර් 5ට. අනික ඌ මේ රිවිෂන් ඉල්ලනවා ඒකටත් 100ක් විතර. මම ආයේ මැසේජ් කරන්න ගියේ නෑ චැට් එක archive කරලා දැම්ම.
    උන් revision කරන්න ගත්තම අපිට මොකුත් කරන්න බෑ නේද. ගොඩක් උන් revision කරනවා මුලින් කියපු requirements වලට පිටින්. පෙළක් උන් ඉන්නවා ඉතින් වැඩේ හොදට හිතට වැදුනම double ගෙවන උන්. එක හින්ද ඉවසන් ඉන්නවා කුනෙකුට අහු උනත්.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේකි ගෑනියෙක්ද මන්දා. කොහොම හරි මට මැසෙජ් එකක් දාල වැඩක් කරගන්න ඇහුවා මන් ඩීටේල්ස් දාන්න කිව්වම බාගයයි දැම්මෙ. මන් කිව්ව ගානක් කියන්න ඔක්කොම දාන්න කියල. ඒත් දැම්මෙ නෑ, දාපු ටිකට ගාන කියන්න කිව්ව. මන් ගාන කිව්වම ඩිස්කවුන්ට් එකක් ඉල්ලුවා. අඩුම රේට් එකක් දුන්නෙත්. :baffled: මන් කිව්ව ඔක්කොම එව්වම ඒක බලල ටොටල් එකට ඩිස්කවුන්ට් එකක් දෙන්න බලන්නම් ඔක්කොම ඩීටේල්ස් එවන්න කිව්ව. ඒත් නෑ. පස්සෙ සයිලන්ට් ඉදල එක පාරට මැසෙජ් කලා වැඩේ කරගන්න ඕන කියල මන් ඉතුරු ඩීටේල් ගැන ඇහුවම ඒව පස්සෙ කරමු මුලින් මෙ ටික කරල දෙන්න කිව්ව. මන් එවෙලෙ ගනන් කිව්ව. කියල දැම්ම මේක මේ වැඩ ටිකට විතරයි කියල. එකි සෝස් ෆයිල් එකත් කලින් ඉල්ලල තිබ්බ නිසා මන් කිව්ව තව වැඩ තියෙන නිසා සෝස් ෆයිල් එක කම්ප්ලීට් ප්‍රොජෙක්ට් එකෙදි දෙන්නම් මේ ඔර්ඩර් එකට සෝස් ෆයිල් නෑ ඉතුරු ටික එක්ස්ට්‍රාස් විදියට ඔර්ඩර් එකට ඇඩ් කරමු කියල එකි ඔකේ එක දීල ඔෆර් එකත් ඇක්සෙප්ට් කරලා ඔර්ඩර් එක පටන් ගත්තා. මන් සතියක් ඉල්ලන් තිබ්බ ටයිම් එක. මාත් පට්ට කම්මැලියී දවස් තියෙන නිසා ඒක පටන් ගත්තෙ නෑ. :baffled::baffled: දවස් තුනකට පස්සෙ මේකි එක පාරට මැසෙජ් එකක් දානවා. මන් මේකට කැමති නෑ. මන් හිතුවෙ ෆුල් රික්වර්මන්ට් එකටයි මේ ඔෆර් එක කියල.:rolleyes::rolleyes::rolleyes: මන් කිව්ව මන් උබට පැහැදිලිව කිව්වනේ අපේ කන්වසේශන් එක බලන්න කියල. මෙකි කියනව ආයෙත්. නෑ මන් හිතුවෙ මෙකට ඔක්කොම ඉන්ක්ලූඩ් කියලලු. මෙකට ඔක්කොම කරන්නලු නැත්නම් කැන්සල් කරන්න වෙනවලු. :no::no:

    මන් කිව්ව මට ඉතුරු රික්වර්මන්ට් ටික දාන්න මන් මේකටම එක්ස්ට්‍රා විදියට ඇඩ් කරල දෙන්නම් කියල. ඒකි කැමතිත් නෑ ඉතුරු රික්වර්මන්ට්ස් එවන්නෙත් නෑ. අන්තිමෙ ආයෙත් අහනවා මොකද කරන්නෙ මෙකටම කරනවද කැන්සල් කරනවද කියල. මන් ආයෙත් කිව්ව කැන්සල් කරන එක මට කේස් නිසා රික්වර්මන්ට් ටික දාපන් කියල මේකි නෙමෙ දාන්නෙ, බැරිම තැන මන් කිව්ව කැන්සල් කරමු කියල. ඊට පස්සෙ මෙකි අහනවා ආයෙත් මේකටම කරනවද කැන්සල් කරනවද කියල. මට එතකොට තමයි මීටර් උනේ මේකි හදන්නෙ අරින්න කියල. :angry::angry::angry: ඔෆර් එක ඇක්සෙප්ට් කරලා දවස් තුනකින් මැසෙජ් කරම මේකි හිතන්න ඇති මන් වැඩේ භාගයක්වත් කරල ඇති කියල. ඉතින් එහෙම කලාම කැන්සල් කරන්න කැමති නෑනෙමොකෙක්වත් ඉතුරු ටිකත් එකටම කරල දෙයි කියල තමයි ගුලිය අබරන්නෙ. මන් කිව්ව කැන්සල් කරමු කමක් නෑ කියල. ටයිම් එක ඉවර වෙන්න පැය 4ක් විතර තියල කැන්සල් රික්වෙස්ට් එකක් දාල කැණ්සල් කරා. ඊට පස්සෙ CS එකට කියල රේටින්ග් රීසෙට් කරගත්තා. කම්මැලිකම නිසා පාඩුව අඩු උනා. :lol::lol::lol:
    රේටින්ග් රිසෙට් කර ගත්ත විදිය පොඩ්ඩක් පැහැදිලි කරපන් දෙයියා
     
    • Like
    Reactions: pathaleiretta

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    මේකි ගෑනියෙක්ද මන්දා. කොහොම හරි මට මැසෙජ් එකක් දාල වැඩක් කරගන්න ඇහුවා මන් ඩීටේල්ස් දාන්න කිව්වම බාගයයි දැම්මෙ. මන් කිව්ව ගානක් කියන්න ඔක්කොම දාන්න කියල. ඒත් දැම්මෙ නෑ, දාපු ටිකට ගාන කියන්න කිව්ව. මන් ගාන කිව්වම ඩිස්කවුන්ට් එකක් ඉල්ලුවා. අඩුම රේට් එකක් දුන්නෙත්. :baffled: මන් කිව්ව ඔක්කොම එව්වම ඒක බලල ටොටල් එකට ඩිස්කවුන්ට් එකක් දෙන්න බලන්නම් ඔක්කොම ඩීටේල්ස් එවන්න කිව්ව. ඒත් නෑ. පස්සෙ සයිලන්ට් ඉදල එක පාරට මැසෙජ් කලා වැඩේ කරගන්න ඕන කියල මන් ඉතුරු ඩීටේල් ගැන ඇහුවම ඒව පස්සෙ කරමු මුලින් මෙ ටික කරල දෙන්න කිව්ව. මන් එවෙලෙ ගනන් කිව්ව. කියල දැම්ම මේක මේ වැඩ ටිකට විතරයි කියල. එකි සෝස් ෆයිල්
    mewwata thamayi red flags kiyanne

    dan samahara cancel karana ewwaatath negative reviews daanna puluwan buyer ta. seller ta daanna ba reply ekakwath
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,676
    113
    Colombo

    මේ වගේ එකක් දැක්කම චැට් එකෙන්ම බාර නොගෙන හිටපුවාම හර් නේද ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,292
    36,397
    113
    කෑගල්ල
    මේ වගේ එකක් දැක්කම චැට් එකෙන්ම බාර නොගෙන හිටපුවාම හර් නේද ?
    උබ දැන් ඔහොම හිතුවට පෙළක් කෑරියෝ ඉන්නවා gig එකෙන් කෙලින්ම order දාන උන්. එහෙම උන එකක් cancel කරන්නත් උනා එක පාරක්. පෙළක් උන් ඉන්නවා එහෙම දාලා හෙනම වදයක් වෙන උන්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,676
    113
    Colombo
    උබ දැන් ඔහොම හිතුවට පෙළක් කෑරියෝ ඉන්නවා gig එකෙන් කෙලින්ම order දාන උන්. එහෙම උන එකක් cancel කරන්නත් උනා එක පාරක්. පෙළක් උන් ඉන්නවා එහෙම දාලා හෙනම වදයක් වෙන උන්.

    ඔහොම ආතල් දෙන්නෙ ඩස්පයොද ?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,270
    113
    රේටින්ග් රිසෙට් කර ගත්ත විදිය පොඩ්ඩක් පැහැදිලි කරපන් දෙයියා
    මහ දෙයක් නෑ සිද්දිය විස්තර කරල සපෝට් එකට මැසෙජ් එකක් දානවා. අවශය නම් අපෙ කන්වසේශන් එක චෙක් කරන්නකියලත් කියනවා. කොහොමත් උන් බාලනවා සාදාරනයි නම්‍ රීසෙට් කරනවා කලින් තිබුනු ගානට. නැත්නම් හේතුව කිය්නවා කරන්න බැරි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    මමත් අන්තිම දවසේ කරන්නේ
    කරුමෙට හරි පැය 10 විතර කරන්ට් එක ගියොත් බඩු පැකට් ඉතිං 🤣
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,292
    36,397
    113
    කෑගල්ල
    ඔහොම ආතල් දෙන්නෙ ඩස්පයොද ?
    Yes.. yes.. ගොඩක් උන් එක්ක video call ගන්නවා. ඉන්නේ Australia, Canada අරෙහෙ මේගේ හෙන කැටයම්. Online ආපුවම Indian ඩස්පයෝ :lol: :lol:. හැබැයි මෙච්චර කාලේකට එක ඩස්පයෙක් වත් සල්ලි නොදී මාරු වෙලා නම්නැ.ආතල් දුන්නත් උන් සල්ලි දෙනවා. German/USA තමා අමුම කෑරියෝ. ආයේ නො චංස්. මුලින්ම සල්ලි අරන් ඉන්න ඕනේ.

    හොදම උන් ඉන්නේ Canada, England, France, Italy වගේ රටවල. ආයේ ගෙවනවා සුපිරියටම.
     
    • Like
    Reactions: lilman