ෆයිවරේ සෙලර් ප්ලස් ගන්නද එපාද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    මේක අරගෙන හම්බෙන සොච්චමත් මේකේ $19ට කැපිලා යයිද බන්? දැනටමත් අර cash advance එකට 40% කැපෙනවා ඔඩරේ ගානෙන්. ආයේ ප්‍රමොටඩ් ගිග් වලට කැපෙනවා. ඒ අස්සේ මේකත් අරගෙන මුකුත්ම අතට එන්නේ නැති වෙයිද දන්නේ නෑනේ. 😣😣😣

    WLkvFc3.png
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    Fiver bump

    ඕකම කර කර ඉන්නෙ නැතුව ඕකෙන් ක්ලයන්ට් කෙනෙක් දෙන්නෙක් එලියට ඇදලා පොඩි කම්පැනි කට්ටක්වත් අටවගෙන ගේමක් ගහන්න බලහන්කො 😑 වැඩේ නැගලා ගියොත් උබ නැහෙන්න ඕනෙ නෑ සබ් ඕඩර් දාල ආතල් එකේ හිටහන් ඒ ටික මැනේජ් කරන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    Fiver bump

    ඕකම කර කර ඉන්නෙ නැතුව ඕකෙන් ක්ලයන්ට් කෙනෙක් දෙන්නෙක් එලියට ඇදලා පොඩි කම්පැනි කට්ටක්වත් අටවගෙන ගේමක් ගහන්න බලහන්කො 😑 වැඩේ නැගලා ගියොත් උබ නැහෙන්න ඕනෙ නෑ සබ් ඕඩර් දාල ආතල් එකේ හිටහන් ඒ ටික මැනේජ් කරන්.
    ඒ කාලේ නම් එලියට අදින්න උන්ම මගෙන් contact details ඉල්ලපු උන් හිටියා. ඒ වුනාට මේකේ නීති අනුව එහෙම අදින්න බෑනේ කියල උන්ටත් කියලා නිකන් හිටියා. ළඟදී නම් එහෙම එකෙක් හම්බුනේ නෑ බන්.

    ඉතින් බන් promoted gig වැඩෙන් කැපෙනවට වඩා වාසියක් නැද්ද ?
    පාඩුවක් නෑ ඒකෙන්. ඕඩර්ස් එනවා. ලොකුම පාඩුව cash advance එකට කැපෙන එක.

    ita hoda nadda Degree ekak karoth

    BSc (Hons) Artificial Intelligence and Data Science​

    koheda?
    ------ Post added on Nov 2, 2022 at 10:05 PM
     
    • Like
    Reactions: Solo Rider

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,086
    1
    11,105
    113

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඒ කාලේ නම් එලියට අදින්න උන්ම මගෙන් contact details ඉල්ලපු උන් හිටියා. ඒ වුනාට මේකේ නීති අනුව එහෙම අදින්න බෑනේ කියල උන්ටත් කියලා නිකන් හිටියා. ළඟදී නම් එහෙම එකෙක් හම්බුනේ නෑ බන්.
    අනේ හරි නීතිගරුක රටක ඉන්න එකානේ, වරෙන් තොටිල්ලක දාලා නලවන්න
    ගොන් හරකා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    අනේ හරි නීතිගරුක රටක ඉන්න එකානේ, වරෙන් තොටිල්ලක දාලා නලවන්න
    ගොන් හරකා
    ඔව් බන්. අපරාදේ. 😣

    https://www.iit.ac.lk/course/bsc-artificial-intelligence-and-data-science/

    Associated Careers​

    • Data/Enterprise Architect
    • Application Architect
    • Data Scientists
    • Machine Learning
    • Scientist/Engineer
    • Data Analyst
    • Data Science
    • Analyst/Special
    • Data Science Consultant
    • Business Intelligence Engineer
    • Big Data Engineer/Application Developer
    • Software Engineer
    කෝස් කරන්න සල්ලි නෑ.. 😥
    ------ Post added on Nov 2, 2022 at 10:11 PM

    epa wadak na matanam e ganen gig promotion parak diyan
    උඹ ගත්තද? අර keyword analytic සීන් එක මොකක්ද බන්?
    ------ Post added on Nov 2, 2022 at 10:12 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    google keyword planner wage ape catogrey eke wadima use karala teyana keywords pennanawa ubata onenam masayak dala balahan un keyana habai masen prathipala balaporoththu wenna epa keyala
    එහෙනම් අවුරුද්දකින්ද බලාපොරොත්තු වෙන්න කියන්නේ. 😒
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    https://www.iit.ac.lk/course/bsc-artificial-intelligence-and-data-science/

    Associated Careers​

    • Data/Enterprise Architect
    • Application Architect
    • Data Scientists
    • Machine Learning
    • Scientist/Engineer
    • Data Analyst
    • Data Science
    • Analyst/Special
    • Data Science Consultant
    • Business Intelligence Engineer
    • Big Data Engineer/Application Developer
    • Software Engineer
    Patta misleading ban. data science degree gaththa paliyata jobs set wenne ne. Oka patta advance field ekak. Dials tama owala udata yanne. Nikan sokata degree aran owata ganne ne ban. anika udata yanna aniwa MSC/PHD tiyenna ona.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    na yako dala tibbe dakke nadda masa deka tunakwath continue karanna keyala keyanne hetuwak nam mama dannam habai ubata orders godak enawanam oke 7 days clearance eka watinawa
    ඔව් මම දැක්ක. ඒකනේ ගොඩක් එනවා නම් වටිනවා ඉතින්.
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,813
    113
    එලකිරි හන්දිය
    ඒ කාලේ නම් එලියට අදින්න උන්ම මගෙන් contact details ඉල්ලපු උන් හිටියා. ඒ වුනාට මේකේ නීති අනුව එහෙම අදින්න බෑනේ කියල උන්ටත් කියලා නිකන් හිටියා. ළඟදී නම් එහෙම එකෙක් හම්බුනේ නෑ බන්.

    පාඩුවක් නෑ ඒකෙන්. ඕඩර්ස් එනවා. ලොකුම පාඩුව cash advance එකට කැපෙන එක.
    මම නම් එහෙම එලියට ඇදලා පොඩිවට ගේ කෑල්ලකුත් හදාගත්තා. කරනවා නම් පොඩ්ඩක් පරිස්සමින් කරන්ඩ. ගැස්සුනොත් එකවුන්ට් එකත් ඉවරයි
     
    • Wow
    Reactions: Heshan Daminda