ෆයිසර් සහ මොඩර්නා ඩොලර් 10 ට අඩුයි... See more

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    වෙස මයිනටයි උගේ පොන්න මල්ලිටයි වලට හෙන ගහන්නේ මරුන දාට.
     
    • Like
    Reactions: ComanMan

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මිල අඩු උනාට අපි වැක්සීන් ඔඩර් කරන්න යන වෙලාව වෙද්දී උන්ගේ ස්ටොක් තිබ්බෙ නෑ ඇති වෙන්න.

    අපි කලින්ම ඔඩර් කරා නම් ඔය කියන ගානට අපිට ෆ්යිසර් මොර්ඩාන ගන්න තිබ්බා. හැබැයි ගන්න ගන්න වෙලාව වෙද්දී චොයිස් එකක් තිබ්බෙ නෑ, සමහර විට හිතලම පරක්කු කරා වෙන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: bokaRaj and Sen-lu