Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆයි කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෘත්තයක පරිධිය එම වෘත්තයේ විෂ්කම්භයෙන් බෙදූ විට ෆයි කියන අගයට සමාන වෙනවා. අපි කතා කිරීමට බලාපොරොත්තුවෙන්නේ ෆයි කියන ගණිතමය සංකේතය හා ඒ ආශ්රිත යෙදීම් ගැන.

නූලක් අරගෙන ඕනෑම වෘත්තයක (කාසි අරන් පරික්ෂා කරන්න ) ඉහළ රූපයේ පරිදි විෂ්කම්භය (D ) දිග නූලකින් මැනගෙන වෘත්තයේ පරිධිය දිගේ (C ) මැනගන්න.

සම්පූර්ණ වටයක් වෘත්තය දිගේ නූලෙන් මැන්නම විෂ්කම්භය වගේ තුන් ගුනයකට වඩා ටිකක් වැඩියෙන් තියෙනවා කියලා තේරෙයි.

අරය කොච්චර ලොකු උනත් පොඩි උනත් C/D කියන අනුපාතෙ නම් වෙනස් වෙන්නේ නෑ. ග්‍රීක හෝඩියේ 16 වන අක්ෂරය උනු පඉ තමා මේ නියතයට භාවිතා කරන්නේ...

ඉතිහාසය

ෆයි කියන අගය වසර 4,000 කට ආසන්න කාලයක් පුරා භාවිතා වෙලා තියෙනවලු.පැරණි බබිලෝනිවරුන් විසින් සොයාගත්තා කියලා තමා කියන්නේ. 1900-1680 අතර කාලෙදි මේ ෆයි අගය 3.125 ක් විදියට භාවිතා කරලා කියලා තමා කියන්නේ. පුරාණ ඊජිප්තුවරුන් සමාන සොයාගැනීම් සිදු කරලා තියෙනවා. ක්‍රි.පූ.1650 දි "Rhind Papyrus" කියන ප්‍රසිද්ධ ලියවිල්ලෙහි ඊජිප්තු ජාතිකයන් විසින් වෘත්තයක් වර්ගඵලය ගණනය කරලා තියෙනව සූත්‍රයකින් ෆයි අගය 3.1605 ට ආසන්න අගයක් ලබා දීලා.

ෆයි අගය සම්බන්ධයෙන් නූතන දැනුමේ මූලාරම්භ ගණනය සිදු කරන ලද්දේ ශ්‍රේෂ්ට ගණිතඥ ආකිමිඩිස් (ක්‍රි.පූ.287-212 ) විසින්. ලෝකයේ ශ්‍රේෂ්ටතම ගණිතඥයින්ගෙන් අයෙක් වුනු, ආකිමිඩීස් බහුඅස්රයන් දෙකක ප්‍රදේශ සොයා ගැනීමට යොදාගත් පයිතගරස් ප්‍රමේයය භාවිතා කරලා ෆයි සඳහා අගයන් ඉදිරිපත් කලා. වෘත්තයේ කේන්ද්‍රික ඛන්ඩයක් බහු අස්රයක් විදියට ආසන්න වශයෙන් යොදාගෙන ෆයි අගය විදියට යෝජනා කලා 31/7 හෝ 310/71 කියන අගයන්.

ෆයි සඳහා ඇත්තටම තියෙන්නේ ඉවරයක් නැති අපරිමේය අගයක් . අපි සාමාන්‍යයෙන් 3.14 එහෙම නැත්නම් 22/7 කියලා භාග සංඛ්‍යාවක් විදියට ආසන්න වශයෙන් භාවිතා කරනවා.

මෙන්න පළවෙනි දශමස්තාන සීය:

3.14159 26535 89793 23846 26433 83279 50288 41971 69399 37510 58209 74944 59230 78164 06286 20899 86280 34825 34211 7067

ඉන්දියාවේ එළවලු වෙළෙන්දක්ව වෙලාත් සිටිය සුරෙශ් කුමාර් ශර්මා කියන කෙනා 2015 ඔක්තොම්බර් 21 වෙනිදා ෆයි අගයේ දශමස්තාන 70,030 ක් මතකයෙන් සඳහන් කරලා ගිනස් වාර්තාවක් තියලා තියෙනවා. මෙන්න මෙතනින් වාර්තා තියපු ලිස්ට් එකම බලාගන්න

Pi World Ranking List

ලංකාවේ රෙකෝඩ් එක තියෙනකෙනාට තාම වයස 13 ක් විතර. කලම්බු බ්‍රිටිශ් ස්කූල් එකේ ඉගෙන ගන්න දීක්ෂා උඩගෙදර තමා මතකයෙන් ෆයි අගයේ ඩිජිට්ස් 1561 ක් පිළිවෙළින් මතකයෙන් කියලා ලංකාවේ පළවෙනි තැනටත් ලෝකේ 101 බවටත් පත් උනේ

යටින් තියෙන ලින්ක් එකේ තියෙන වෙබ් සයිට් එක මිලියන 200 ක් දක්වා දශමස්තාන හරියට හඳුනාගන්න පරිඝනක වැඩසටහනක් භාවිතයෙන් සාර්තක වෙලා තියෙනවා

Pi-Search Page

මූලික ගණිතයේදි අපි ෆයි අගය භාවිතා කරනවා වෘත්තයක වර්ගඵලය ගණනය කරන්න

හුඟක් අය නොදන්න දෙයක් කියන්නද?

ෆයි අගය සාහිත්‍යය ලෝකයත් වෙනස් කලා.

ඒ ෆයිලිස් කියලා උපභාෂාවක් හැදුණු එක සහ ඒ අනූව නවකතාවක් පවා රචනා වීම. ෆයිලිෂ් භාශාව කියන්නේ වචන වල අකුරු ගණන ෆයි අගයේ දශමස්තානවල අගයන්ට සමාන ව සිදුවන රචනා.

මෙන්න ඒ උදාහරණේ: “Not A Wake”

මයික් කීත් රචිත Not A Wake කෘතිය බලන්න.

Now I fall, a tired suburbian in liquid under the trees,

Drifting alongside forests simmering red in the twilight over Europe.

Now has 3 letters, I has 1 letter, fall has 4 letters, a has 1 letter, and so on, and so forth.

මෙන්න ෆයි ගැන යම් කරුණු කිහිපයක්.

ගීසා වල පිරමීඩ කියන්නෙ "ෆයි" අගය මූලධර්ම කරගෙන හදපු ලෝක පුදුමයක්.

බොහොම මූලිකම ජ්‍යාමිතික හැඩයක් වන වෘත්තයේ වර්ගඵලය අපිට කවදාවත්ය් නිවැරදිව හොයන්න බෑ ෆයි අගය හරියටම හොයලා නැති නිසා

ලෝකයේ මිනිස්සු ෆයි දිනය විදියට සලකන්නේ මාර්තු 14 වෙනිදා. හරියටම කිව්වොත් ප.ව. 1.59 ට [3.1459]

ෆයි සහ වෘත්තය අතර අමුතු සම්බන්ධයක් තියෙනවා කියල කලිනුත් කිව්වනේ.. ඒක තහවුරු කරන්න තවත් පුදුම දෙයක් කියන්නම්.

අපි දන්නවනේ වෘත්තයක් වෙන්නේ අංශක 360 ක් ලක්ෂ්‍යක් වටා ගමන් කිරීමෙන් කියලා. දන්නවද, ෆයි අගයේ 359 වෙනි ඩිජිට් එකෙන් පස්සේ හම්බෙන්නේ "360"කියන ඩිජිට් තුන. කොහොමද ඒක

ලෝකයේ ගොඩක් දේවල් වගේම ගණිතයේත් රටා බලාපොරොත්තු උනත් මේ ෆයි අගයට කිසිම රටාවක් මිලියන ගණනක් ඩිජිට්ස් දැනගෙනත් හොයාගන්න බැරිවීම ෆයි අගය ගැන මිනිස්සු අමුතු විදියට හිතන්න හේතුවක්.

ෆයි අගය මෙච්චරම ඩිජිට් ගණන් හොයාගෙන ගියත්, ෆයි අගයේ ඩිජිට් නවයක් ඇති අපිට පෘතුවියේ පරිධිය එහෙම නැත්නම් වටප්රමාණය අඟල් කාලක් නිරවද්‍යතාවයකින් ගණනය කරන්න.

හරි එහෙනම් ඔයාලත් ෆයි අගය ගැන ඔයාලත් මොනාහරි තව දේවල් දන්නවනම් ශෙයා කරන්න ත්‍රෙඩ් එකේ.

අන්තිමට මෙන්න මේ ටික ලියන්නම්.

ස්ටීෆන් හෝකින් කියන ගැලීලීයෝ මැරිලා හරියටම අවුරුදු 300 කින් ඉපදුනු ගණිත්ඥයා මැරුනේ 3/14.

ඇල්බර්ට් අයින්සටයින් ඉපදුනෙත් ෆයි ඩේ එකේ. 3/14

[QUOTE="upulpdn, post: 23918102, member: 182056"] [COLOR=Indigo][B][FONT=Calibri]වෘත්තයක පරිධිය එම වෘත්තයේ විෂ්කම්භයෙන් බෙදූ විට ෆයි කියන අගයට සමාන වෙනවා. අපි කතා කිරීමට බලාපොරොත්තුවෙන්නේ ෆයි කියන ගණිතමය සංකේතය හා ඒ ආශ්රිත යෙදීම් ගැන.[/FONT] [/B][/COLOR] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/36/Pi_eq_C_over_d.svg/330px-Pi_eq_C_over_d.svg.png[/IMG][COLOR=Indigo][B] [FONT=Calibri]නූලක් අරගෙන ඕනෑම වෘත්තයක (කාසි අරන් පරික්ෂා කරන්න ) ඉහළ රූපයේ පරිදි විෂ්කම්භය (D ) දිග නූලකින් මැනගෙන වෘත්තයේ පරිධිය දිගේ (C ) මැනගන්න. [/FONT] [FONT=Calibri] සම්පූර්ණ වටයක් වෘත්තය දිගේ නූලෙන් මැන්නම විෂ්කම්භය වගේ තුන් ගුනයකට වඩා ටිකක් වැඩියෙන් තියෙනවා කියලා තේරෙයි.[/FONT] [FONT=Calibri]අරය කොච්චර ලොකු උනත් පොඩි උනත් C/D කියන අනුපාතෙ නම් වෙනස් වෙන්නේ නෑ. ග්‍රීක හෝඩියේ 16 වන අක්ෂරය උනු පඉ තමා මේ නියතයට භාවිතා කරන්නේ...[/FONT][/B][/COLOR] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2a/Pi-unrolled-720.gif/220px-Pi-unrolled-720.gif[/IMG] [SIZE=4][COLOR=indigo][B][FONT=Calibri]ඉතිහාසය[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=indigo][B][FONT=Calibri]ෆයි කියන අගය වසර 4,000 කට ආසන්න කාලයක් පුරා භාවිතා වෙලා තියෙනවලු.පැරණි බබිලෝනිවරුන් විසින් සොයාගත්තා කියලා තමා කියන්නේ. 1900-1680 අතර කාලෙදි මේ ෆයි අගය 3.125 ක් විදියට භාවිතා කරලා කියලා තමා කියන්නේ. පුරාණ ඊජිප්තුවරුන් සමාන සොයාගැනීම් සිදු කරලා තියෙනවා. ක්‍රි.පූ.1650 දි "Rhind Papyrus" කියන ප්‍රසිද්ධ ලියවිල්ලෙහි ඊජිප්තු ජාතිකයන් විසින් වෘත්තයක් වර්ගඵලය ගණනය කරලා තියෙනව සූත්‍රයකින් ෆයි අගය 3.1605 ට ආසන්න අගයක් ලබා දීලා. [/FONT][/B][/COLOR][/SIZE] [IMG]https://i.pinimg.com/474x/4d/bb/a2/4dbba2e771e6937d9b8316f143302852--papyrus-ancient-egypt.jpg[/IMG] [IMG]https://i.imgur.com/x6uI5pl.png[/IMG] [SIZE=4][B][FONT=Calibri][COLOR=Indigo]ෆයි අගය සම්බන්ධයෙන් නූතන දැනුමේ මූලාරම්භ ගණනය සිදු කරන ලද්දේ ශ්‍රේෂ්ට ගණිතඥ ආකිමිඩිස් (ක්‍රි.පූ.287-212 ) විසින්. ලෝකයේ ශ්‍රේෂ්ටතම ගණිතඥයින්ගෙන් අයෙක් වුනු, ආකිමිඩීස් බහුඅස්රයන් දෙකක ප්‍රදේශ සොයා ගැනීමට යොදාගත් පයිතගරස් ප්‍රමේයය භාවිතා කරලා ෆයි සඳහා අගයන් ඉදිරිපත් කලා. වෘත්තයේ කේන්ද්‍රික ඛන්ඩයක් බහු අස්රයක් විදියට ආසන්න වශයෙන් යොදාගෙන ෆයි අගය විදියට යෝජනා කලා 31/7 හෝ 310/71 කියන අගයන්.[/COLOR][/FONT][COLOR=Indigo] [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Indigo] [/COLOR][/B][/SIZE][COLOR=#000000][FONT=Calibri][SIZE=4][B][COLOR=Indigo]ෆයි සඳහා ඇත්තටම තියෙන්නේ ඉවරයක් නැති අපරිමේය අගයක් . අපි සාමාන්‍යයෙන් 3.14 එහෙම නැත්නම් 22/7 කියලා භාග සංඛ්‍යාවක් විදියට ආසන්න වශයෙන් භාවිතා කරනවා.[/COLOR][/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Calibri][SIZE=4][B][COLOR=Indigo] [/COLOR][/B][/SIZE] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Calibri][U][SIZE=4][B][COLOR=indigo]මෙන්න පළවෙනි දශමස්තාන සීය[/COLOR][/B][/SIZE][/U]:[/FONT][/COLOR] [COLOR=indigo][B][SIZE=4][FONT=Arial]3.14159 26535 89793 23846 26433 83279 50288 41971 69399 37510 58209 74944 59230 78164 06286 20899 86280 34825 34211 7067[/FONT][/SIZE][SIZE=4] [FONT=Calibri]ඉන්දියාවේ එළවලු වෙළෙන්දක්ව වෙලාත් සිටිය සුරෙශ් කුමාර් ශර්මා කියන කෙනා 2015 ඔක්තොම්බර් 21 වෙනිදා ෆයි අගයේ දශමස්තාන 70,030 ක් මතකයෙන් සඳහන් කරලා ගිනස් වාර්තාවක් තියලා තියෙනවා. මෙන්න මෙතනින් වාර්තා තියපු ලිස්ට් එකම බලාගන්න[/FONT][/SIZE][/B][/COLOR] [URL="http://www.pi-world-ranking-list.com/index.php?page=lists&category=pi"][COLOR=#000000][FONT=Calibri][COLOR=DarkSlateGray][SIZE=4][B][U]Pi World Ranking List[/U][/B][/SIZE][/COLOR][/FONT][/COLOR][/URL] [SIZE=4][COLOR=Indigo][B][FONT=Calibri]ලංකාවේ රෙකෝඩ් එක තියෙනකෙනාට තාම වයස 13 ක් විතර. කලම්බු බ්‍රිටිශ් ස්කූල් එකේ ඉගෙන ගන්න දීක්ෂා උඩගෙදර තමා මතකයෙන් ෆයි අගයේ ඩිජිට්ස් 1561 ක් පිළිවෙළින් මතකයෙන් කියලා ලංකාවේ පළවෙනි තැනටත් ලෝකේ 101 බවටත් පත් උනේ[/FONT][/B][/COLOR][/SIZE] [IMG]https://i.imgur.com/YY7i122.png[/IMG] [COLOR=#000000][FONT=Calibri] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Calibri] [/FONT][/COLOR] [SIZE=4][COLOR=Indigo][B][FONT=Calibri]යටින් තියෙන ලින්ක් එකේ තියෙන වෙබ් සයිට් එක මිලියන 200 ක් දක්වා දශමස්තාන හරියට හඳුනාගන්න පරිඝනක වැඩසටහනක් භාවිතයෙන් සාර්තක වෙලා තියෙනවා[/FONT][/B][/COLOR][/SIZE] [URL="http://www.angio.net/pi/"][COLOR=#000000][SIZE=4][B][COLOR=#000000][FONT=Arial]Pi-Search Page [/FONT][/COLOR][/B][/SIZE][/COLOR][/URL] [SIZE=4][COLOR=Indigo][B][FONT=Arial]මූලික ගණිතයේදි අපි ෆයි අගය භාවිතා කරනවා වෘත්තයක වර්ගඵලය ගණනය කරන්න[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][B][FONT=Arial]හුඟක් අය නොදන්න දෙයක් කියන්නද?[/FONT] [FONT=Arial]ෆයි අගය සාහිත්‍යය ලෝකයත් වෙනස් කලා.[/FONT] [FONT=Arial]ඒ ෆයිලිස් කියලා උපභාෂාවක් හැදුණු එක සහ ඒ අනූව නවකතාවක් පවා රචනා වීම. ෆයිලිෂ් භාශාව කියන්නේ වචන වල අකුරු ගණන ෆයි අගයේ දශමස්තානවල අගයන්ට සමාන ව සිදුවන රචනා.[/FONT] [/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][B] [FONT=Arial]මෙන්න ඒ උදාහරණේ: “Not A Wake”[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][B][FONT=Arial] [/FONT][/B][/COLOR][/SIZE] [IMG]https://images-na.ssl-images-amazon.com/images/I/51099hvCojL.jpg[/IMG][SIZE=4][COLOR=Indigo][B] [FONT=Arial]මයික් කීත් රචිත Not A Wake කෘතිය බලන්න.[/FONT] [FONT=Arial]Now I fall, a tired suburbian in liquid under the trees,[/FONT] [FONT=Arial]Drifting alongside forests simmering red in the twilight over Europe.[/FONT] [FONT=Arial]Now has 3 letters, I has 1 letter, fall has 4 letters, a has 1 letter, and so on, and so forth.[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4][U][B][FONT=Calibri][COLOR=DarkOrchid]මෙන්න ෆයි ගැන යම් කරුණු කිහිපයක්.[/COLOR][/FONT][/B][/U][/SIZE] [SIZE=4][COLOR=darkorchid][B][FONT=Calibri]ගීසා වල පිරමීඩ කියන්නෙ "ෆයි" අගය මූලධර්ම කරගෙන හදපු ලෝක පුදුමයක්.[/FONT][/B][/COLOR][/SIZE] [IMG]https://www.piday.org/wp-content/uploads/2018/09/word-image-4.jpeg[/IMG] [SIZE=4][COLOR=DarkSlateGray][B][FONT=Calibri]බොහොම මූලිකම ජ්‍යාමිතික හැඩයක් වන වෘත්තයේ වර්ගඵලය අපිට කවදාවත්ය් නිවැරදිව හොයන්න බෑ ෆයි අගය හරියටම හොයලා නැති නිසා[/FONT] [/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateGray][B] [FONT=Calibri]ලෝකයේ මිනිස්සු ෆයි දිනය විදියට සලකන්නේ මාර්තු 14 වෙනිදා. හරියටම කිව්වොත් ප.ව. 1.59 ට [3.1459][/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray][B][FONT=Calibri] [/FONT][/B][/COLOR][/SIZE] [IMG]https://i.imgur.com/CrczP7w.png[/IMG][SIZE=4][COLOR=DarkSlateGray][B][FONT=Calibri] [/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray][B] [FONT=Calibri]ෆයි සහ වෘත්තය අතර අමුතු සම්බන්ධයක් තියෙනවා කියල කලිනුත් කිව්වනේ.. ඒක තහවුරු කරන්න තවත් පුදුම දෙයක් කියන්නම්.[/FONT] [FONT=Calibri]අපි දන්නවනේ වෘත්තයක් වෙන්නේ අංශක 360 ක් ලක්ෂ්‍යක් වටා ගමන් කිරීමෙන් කියලා. දන්නවද, ෆයි අගයේ 359 වෙනි ඩිජිට් එකෙන් පස්සේ හම්බෙන්නේ "360"කියන ඩිජිට් තුන. කොහොමද ඒක :D[/FONT] [FONT=Calibri]ලෝකයේ ගොඩක් දේවල් වගේම ගණිතයේත් රටා බලාපොරොත්තු උනත් මේ ෆයි අගයට කිසිම රටාවක් මිලියන ගණනක් ඩිජිට්ස් දැනගෙනත් හොයාගන්න බැරිවීම ෆයි අගය ගැන මිනිස්සු අමුතු විදියට හිතන්න හේතුවක්.[/FONT] [FONT=Calibri]ෆයි අගය මෙච්චරම ඩිජිට් ගණන් හොයාගෙන ගියත්, ෆයි අගයේ ඩිජිට් නවයක් ඇති අපිට පෘතුවියේ පරිධිය එහෙම නැත්නම් වටප්රමාණය අඟල් කාලක් නිරවද්‍යතාවයකින් ගණනය කරන්න.[/FONT] [FONT=Calibri][COLOR=indigo]හරි එහෙනම් ඔයාලත් ෆයි අගය ගැන ඔයාලත් මොනාහරි තව දේවල් දන්නවනම් ශෙයා කරන්න ත්‍රෙඩ් එකේ.[/COLOR][/FONT] [FONT=Calibri]අන්තිමට මෙන්න මේ ටික ලියන්නම්.[/FONT] [FONT=Calibri]ස්ටීෆන් හෝකින් කියන ගැලීලීයෝ මැරිලා හරියටම අවුරුදු 300 කින් ඉපදුනු ගණිත්ඥයා මැරුනේ 3/14.[/FONT] [FONT=Calibri]ඇල්බර්ට් අයින්සටයින් ඉපදුනෙත් ෆයි ඩේ එකේ. 3/14[/FONT] [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom