ෆර්නැන්ඩෝ.....ෆර්නැන්ඩෝ.mp3

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ෆර්නැන්ඩෝ.....ෆර්නැන්ඩෝ.mp3

    මචන් එම්.එස් ප්‍රනාන්දු මහතාගේ සිංදුවක් තියෙනව ෆර්නැන්ඩෝ ෆර්නැන්ඩෝ උඹත් ෆර්නැන්ඩෝ...ෆර්නැන්ඩෝ.....ෆර්නැන්ඩෝ මමත් ෆර්නැන්ඩෝ කියල ....තියෙන එකෙක් හෝ ලිංකුවක් තියෙනව නම් මට දීපන් ...... සලකනු ලැබේ..
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    M.S. මහත්මයාගෙ නෙමෙයි මචං..
    පෝල් ප්‍රනාන්දු මහත්මයාගෙ තමයි ඔය කියන සින්දුව...