ෆවුස් පෙට්ටිය අස්සෙන් වතුර එනවා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    මචං ඉලෙක්ටිෂියන් කෙනෙක්ට පෙන්නපන් ..උඹ දන්නැති මගුල් වලට අත ගහන්නැතුව..
    විදුලිබල මණ්ඩලයට කෝල් එකක් දාපන් නැත්තම්..උන් කියයි කරන්න ඔන මගුල..
    අපේ වෙන සීන් එකකට උන් ට කතා කරාම කිව්වා කරන්න ඔන දේ .නැත්නම් උන් එනවා උන්ගේ පැත්තේ ෆෝල්ට් එකක් නම්..හදලා දෙන්න..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,871
    113
    බටයක් ඇති ෆියුස් බොක්ස් එකේ ඉඳල බිත්තිය ඇතුලෙන් උඩට යන. ඉලෙක්ට්‍රිශියන් කෙනෙකුට බලන්න කියපන්
    👆
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,280
    113
    මීටර් එක ලගින් line එක ඔෆ් කරන්න බෑ නේ. Ayka සීල් පෙට්ටියක් නේ එන්නේ.
    ඔයාට box එකේ key දීලා නැද්ද. අපේ නම් digital meter එකක් තියෙන්නේ, box එකේ key එක උඩ තිව්වා කියල ගියේ. , පරණ meter වල වගේ cut-out එක ගලවන්න වද වෙන්න ඕනේ ඕනේ නෑ,

    png-clipart-electricity-meter-electronics-three-phase-electric-power-maximum-demand-indicator-smart-meter-industry-electricity-thumbnail.png

    මචං ඉලෙක්ටිෂියන් කෙනෙක්ට පෙන්නපන් ..උඹ දන්නැති මගුල් වලට අත ගහන්නැතුව..
    විදුලිබල මණ්ඩලයට කෝල් එකක් දාපන් නැත්තම්..උන් කියයි කරන්න ඔන මගුල..
    අපේ වෙන සීන් එකකට උන් ට කතා කරාම කිව්වා කරන්න ඔන දේ .නැත්නම් උන් එනවා උන්ගේ පැත්තේ ෆෝල්ට් එකක් නම්..හදලා දෙන්න..
    ගෙදර ඇතුලේ කේස් එකක් හින්දා මට මතක විදිහට CEB එක ගොඩක් වෙලාවට ඕවට ඇත ගහන්නේ නෑ ඒ කට්ටියගේ issue එකක් නෙවෙයි කියලා, හැබැයි ඒ කට්ටියගේත් paid service එකක් තිබ්බ වගේ මතකයි 1987ට call එකක් දීලා බලන්න, නැත්නම් use this link.

    https://cebcare.ceb.lk/Incognito/NewComplain
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    මීටර් එක ලගින් line එක ඔෆ් කරන්න බෑ නේ. Ayka සීල් පෙට්ටියක් නේ එන්නේ.
    උබ අතපත ගාන්න එපා. දන්න කෙනෙක් හොයාගනින්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    ෆියුස් බොක්ස් එක අස්සෙන් වතුර එනවා වහිනකොට. මොකක් වෙන්න ethida හේතුව. පණ බයේ බෑ.
    Hathurekda wiring kale?