ෆහාඩ් ෆසිල් ගේ අලුත්ම බ්ලොක්බස්ටරය -Aavesham (2024)

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ආවේශම් චිත්‍රපටය ජිතු මාධවන් විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ ෆහඩ් ෆසිල් සහ ෆ්‍රෙන්ඩ්ස් සහ අන්වර් රෂීඩ් එන්ටටෙන්මන්ට් නිෂ්පාදන බැනරය යටතේ නස්රියා නසීම් සහ අන්වර් රෂීඩ් විසින් නිෂ්පාදනය කරන ලද ඉන්දියානු මලයාලම් භාෂා ක්‍රියාදාම ප්‍රහසන චිත්‍රපටයකි. චිත්‍රපටයේ ෆහාඩ් ෆසිල්, හිප්ස්ටර්, මිතුන් ජය ශංකර් සහ රොෂාන් ශානවාස් රංගනයෙන් දායක වන අතර මිඩුට්ටි, සජින් ගෝපු සහ මන්සූර් අලී ඛාන් සහාය චරිත වලින් රංගන දායකත්වය ලබා දී තිබෙනවා.
    මෙහි සංගීතය සුෂින් ශ්‍යාම් විසින් නිර්මාණය කර ඇති අතර කැමරාකරණය සහ සංස්කරණය සමීර් තාහීර් සහ විවේක් හර්ෂන් අතින් සිදු වී තිබෙනවා.චිත්‍රපටයේ නිෂ්පාදන වියදම කෝටි 30 ක් ලෙසත් බොක්ස් ඔෆිස් ආදායම කෝටි 150 කට ආසන්න ප්‍රමාණයක් ලෙසත් දක්වා තිබෙන අතර IMDB දර්ශක අගය 8.3/10 ලෙසත් දක්වා තිබෙනවා.
    අජු, බිබී සහ ශාන්තන් තිදෙනා කේරළයේ සිට බැංගලෝර් වෙත පැමිණෙන්නේ ගගනගාමී ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් හැදෑරීම සඳහා වන අතර, එහිදී ඔවුන්ගේ විශ්ව විද්‍යාල නවාතැන හා සසඳන විටදී වැඩිපුර දැනෙන නිදහස වෙනුවෙන් BK නේවාසිකාගාරය තෝරා ගනී.
    මුලදී, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකු වන කුට්ටි සමඟ ගැටුමකට මුල පුරනවා , අවසානයේදී පළිගැනීමක් වශයෙන්, කුට්ටි සහ ඔහුගේ කල්ලිය බලහත්කාරයෙන් ඔවුන් තිදෙනාව කුට්ටිගේ ස්ථානයකට ගෙන ගොස් ඔවුන්ට පහර දෙන අතර අවසානයේදී කුට්ටි සහ අනෙකුත් ජේෂ්ඨ ශිෂ්‍යින්ගෙන් පලිගැනීම සඳහා අජු සහ බිබී සහ ශාන්තන් තිදෙනා වෙනස්ම ආකාරයේ සැලසුමක් සකස් කිරීමට පටන් ගන්නවා.

    https://www.1tamilmv.yt/index.php?/...-29gb-14gb-850mb-x264-700mb-400mb-250mb-esub/

    Aavesham (2024) Sinhala Subtitles and Explanation - Aavesham (2024) සිංහල උපසිරසි subscenelk වෙතින්
    https://bit.ly/3WxlgB0
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මොකුත්ම බලල නැත්නම් Trance බලපං, අපේ පොපිට් ජෙරම් වගේ ගේම් එකක්...

    ෆාහඩ් ෆයිසල් ඉන්නවනම් ඉතිං ඒ චිත්‍රපටිය සුපිරියක් තමා....

    මලයාලම් උන් නමේ ඉඳලා ක්‍රිස්තියානි.
    මට පුදුම ඇයි උන්ම මෙහෙම film එකක් කලේ මලයාලම් audience එක target කරලා. අනික ලංකාවේ එහෙම නම් දැනටම director උල තියලා.
     
    • Love
    Reactions: dhanuka kumara

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    ela
     
    • Love
    Reactions: dhanuka kumara