ෆ්ලෑෂ් වැඩ මතකද?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ෆ්ලෑෂ් වැඩ මතකද?

    ෆ්ලෑෂ් සොෆ්ට්වෙයා එකේ වැඩ ටික මතකද?:yes::yes:

    ඒකෙ තියෙන වැඩ කිඩ ටික පෙන්නල දීල ඒකෙන්ම හදපු ඇනිමේෂන් ටික මතකද?
    මෙන්න ඒ වගේ එකක් උඹලට..
    මෙන්න බලන්නකෝ..

    බලල නොදැක්ක අයටත් බලන්න බම්ප් කරල යන්න


    Code:
    http://fc01.deviantart.com/fs13/f/2007/077/2/e/Animator_vs__Animation_by_alanbecker.swf
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගල්පාත මහත්තයා;12404953 said:
    patta machan...... thawa nedda

    ටිකක් තිබ්බ හැබැයි දැනට නැහැ... සෙට් වෙච්ච හැටියෙ දාන්නන් :yes::yes:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මේක උබද මචන් හැදුවෙ. සුපිරියටම කරල තියෙනවා......
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ELAKIRI 3+++

    patta machooo,,but rep ivara vela machan,,labuna gaman dennam

    එල.. :P

    rep+


    මේක උබද මචන් හැදුවෙ. සුපිරියටම කරල තියෙනවා......


    ස්තූතියි..හැබැයි මේක මම කරපු එකක් නෙමෙයි මචන්..
    මේක ෆ්ලෑෂ් වල ටියුටෝරියල් එකක් වගේ හදපු අයිටම් ටිකක්..
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ස්තූතියි..හැබැයි මේක මම කරපු එකක් නෙමෙයි මචන්..
    මේක ෆ්ලෑෂ් වල ටියුටෝරියල් එකක් වගේ හදපු අයිටම් ටිකක්..

    මොනවා උනත් නියමෙට කරලා තියනවා නේද මචන් :rolleyes::rolleyes: