ෆ්‍රීලාන්ස් ඩිවලොපර්ලා

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ethulata waren




    මචං ෆ්‍රීලාන්ස් කරන අයගෙන් පොඩි දේවල් ටිකක් දැනගන්න ඕන...උබල දැනට Upwork , Fiverr වගේ ෆ්‍රීලාන්ස් කරන අයත් ඇති. ඒත් මට දැනගන්න ඕන එහෙම නැතිව ඩිරෙක්ට් ක්ලයන්ට්ලා එක්ක වැඩ කරන අයගෙන්. Software development (web apps/ mobile) කරන අය ඉන්නවනම් පුංචි උපදෙස් ටිකක් දෙන්න.

    1. උබල client එක්ක ඇග්‍රීමන්ට් එකක් ගහද්දි මොන දේවල්ද ඇතුලත් කරන්නේ..පුලුවන්නම් සාම්පල් හෝ ඇග්‍රිමන්ට් එකක් දාපං. ලොකු උදව්වක්.
    2. හිතපං සිස්ටම් එකක් අපි ක්ලයන්ට් ට කරන්නේ කියල. උබල ඇග්‍රි වෙච්ච ගාන ගත්තම මාස කියක් වෙනකං ෆ්‍රී සර්විස් එකක් දෙනවද(බග්ස් හදන්න). උන් ඒ කාලේ තුල අලුත් requirement එකක් request කලොත් ඒකට ගාන ගන්නවද? (ඔව් ඒක ප්‍රොජෙක්ට් එක මත වෙනස් වෙන්න පුලුවන් ඒත් මට දල අදහසක් දිපං) කොයි වගේ ගානක්ද? කොහොමද හැන්ඩ්ල් කරන්නේ...
    3. අවුරුද්දකින් පස්සේ හෝ මාස කියකින් පස්සෙද maintenance වලට ගානක් ගන්නේ ..කොහොමද ගන්න ගනං (වෙබ් සයිට් එකකට නෙමේ ..ටිකක් ලොකු සිස්ටම් එකකට.School Management සිස්ටම් එකක් කියල හිතපංකෝ)

    අදහස් උදහස් තව දාන්න. ක්ලයින්ට්ලා එක්ක වැඩ කරද්දි උබල සැලකිලිමත් වෙන දේවල්.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මොන මගුල කත් 100පාරක් කල්පනා කරලා හදපන් අර අපේ නදුනා වගේ නොහද
    තියෙන හැම පුංචි වැඩේම ඉන්ක්ලූඩ් වෙන්න

    ඒ සයිඩ් එකේ වැඩ කරලා නෑ
    උදව් දෙයි ඩිරෙක්ට් වැඩ්ඩෝ
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    1. one time project ekak nm features tika dala agreement ek gahanna one mevai features, me time ekedi deliver karanaw, mekai cost ek kiyala.

    2/3. ita passe maintenance denawad nadda, ekat kiyak yanawad cost ek kiyana ek ube skills/ service ek matha depend venaw. free maintenance denna one kiyala ekak na. but ube skills/service ek matha eka depend venne.
    Fixed project ekak maintenance period ekedi aluth features request karanna ba. ekat thaw agreement ekak gahanna one. But ubai client ekkai thiyen trust ek matha eka venas venna puluwan.:P

    mn me tike nm karanne long term project ekak. eke client t fixed requirement set ekak na api features add kara kara yanaw (dan nm 2 years wage) eyat hariyan product ek complete venakn. ekat mn hourly wada karanne:P
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    1. Need for the Project
    2. Solution
    3. Client Responsibilities
    4. Developer Responsibilities
    5. Cost and Time Estimate
    Thanx a lot machan

    1. one time project ekak nm features tika dala agreement ek gahanna one mevai features, me time ekedi deliver karanaw, mekai cost ek kiyala.

    2/3. ita passe maintenance denawad nadda, ekat kiyak yanawad cost ek kiyana ek ube skills/ service ek matha depend venaw. free maintenance denna one kiyala ekak na. but ube skills/service ek matha eka depend venne.
    Fixed project ekak maintenance period ekedi aluth features request karanna ba. ekat thaw agreement ekak gahanna one. But ubai client ekkai thiyen trust ek matha eka venas venna puluwan.:P

    mn me tike nm karanne long term project ekak. eke client t fixed requirement set ekak na api features add kara kara yanaw (dan nm 2 years wage) eyat hariyan product ek complete venakn. ekat mn hourly wada karanne:P
    Thanx machan..godak watinawa..
     
    • Like
    Reactions: nkt

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    2. api nan free denne 1 or 2 month, ita passe project price eken 3% monthly (project eka over 1.50/2 laks wage nan) gannawa maintenance (monthy gana x12 karala eka para ganne, baama kyanwa nan 6 month wlata). maintenance period eke free karana wada mnawada, free krn natte mnwada kyala clearly include krnna ona eke. Ex.- system eke nathima feature ekak illuwot, ewa free krn na. tiana ekakaa podi deyk wenas karala denawa wage ewa tama free krne.

    1. Agreement eke maintenance , renewals wenne khmada owa tama.

    3. loku system ekak nan 1-month denna free. ganna gaana anuwa decide krnna. loku ganak nan 2-3 month dunnata kaman na.
     
    • Like
    Reactions: niyomax

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    1. Need for the Project
    2. Solution
    3. Client Responsibilities
    4. Developer Responsibilities
    5. Cost and Time Estimate

    and this

    payment procedure
    delivery methods
    tools (jira/trello/clickup)

    the most important thing - finalize the deliverables.
    The client always changes their requirements but not giving enough time to develop. Make the project status visible to them using tools.
    Better to have a regular call.

    **Don't put your code on their repos. once you got paid, then submit the codes to them
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    parak terak nathi project ekak man karanne. adult ads content site ekak.
    u sathiyata 300USD gane ewanawa.echcharai.
    agreement arawa mewa anan manan na.
    u nawaththapu dawasata.math karana ewa hadanne na.echcharai.u sathiyak dunne nattan.math offline thama.weda kerenne na.aye ithin ara nokeruwa ewatat ekka dila shape eke thiyan mawa u wada karanawa

    area eka MEAN STACK - NODE,MONGO