හොද ප්‍රශ්නයක්. ඔක්තොම්බර් 28ට කලින් ගෙනල්ලා අකවුන්ට් එකට දාගත්ත ඩොලර්ස්වලට මේ නීතිය අදාල නෑ මචන්. ඒ වගේම NRFC (පිටරට ඉදන් වැඩ කරන අයගෙ අකවුන්ට්ස්) ඒවටත් දැනට අවුලක් නෑ.
දැනට ........
මොළ හතානෝ ශුවර් නෑ බ්‍රෝ
හොද ප්‍රශ්නයක්. ඔක්තොම්බර් 28ට කලින් ගෙනල්ලා අකවුන්ට් එකට දාගත්ත ඩොලර්ස්වලට මේ නීතිය අදාල නෑ මචන්. ඒ වගේම NRFC (පිටරට ඉදන් වැඩ කරන අයගෙ අකවුන්ට්ස්) ඒවටත් දැනට අවුලක් නෑ.
ado seriously :OFreelancing considers as exported services![]()
ekat service export ekak tamai bijjoado seriously :O
ethkota Remote job ekak karana eka mkda ?
එලම, අර අනුර කිව්වේ පිටරට අපේ අයට කියමු තව ඩොලර්ස් ගානක් වැඩිපුර එවන්න කියමු කියල, ඒ එව්වම ඒවා එවන අයටම තමයිනෙ,ඉල්ලීමක් කරේ, උබට ඒකට තරහ ගියේ, අනුරට තිබ්බෙ සල්ලි එවන්න අපි ඒවට කෙලින්නම් කියන්න, එහෙම උනානම් උබ සතුටෙන්නෙ.ඉතාමත්ම කාලෝචිත දෙයක්.. ලංකාවේ ඉඳන් හම්බකරන් කනව නම් ලංකාවේ නීති වලට යටත් වෙන්න ඕන හැම පුරවැසියෙක්ම.අනික මේ ලෝක වසංගතයක් වෙලාවේ රටට කරන උදව්වක් ඒක.ඔයිට වඩා කැපවීම් කරපු මිනිස්සු හිටපු නිසා තමා චීනේ, ජපානේ, කොරියාවේ රටවල් අද මේ තත්වේ තියෙන්නේ..
මරු වැඩේ මිට්ටොන්ට වුනේ
අපි කිව්වා ඕක දාල පලයල්ලා කියලා. ඒ කාලේ ඇහුව නං මේ නිව්ස් බලලා අනාත මිට්ටොන්ට හිනා වෙවී ඉන්න තිබුනා.
ඉස්සරහට ෆකනිල් හා එම ආර්යාව ආවම තව හොඳට තියෙයි.
දැන්මම තියෙන ඩොලර් වලින් ළිඳක් කපලා තියාගනිල්ලා, නැත්තං ළිඳ කපාගන්න වෙන්නෙත් උඹලට![]()
ලොකු ගොඩවල් තියන උන්ට දැනටත් කෙල වෙලා බන් තියෙන්නේ වෙන රටවලට පනින්න ගොඩක් business කරන අය බලනවා මේ ටිකේ ඒත් තමන්ගේ සල්ලි රටින් පිටට ඇදගන්න බැරුව හිර වෙලා ඉන්නේ ගොඩක් අයකොච්චර කිව්වත් තේරුම් ගත්තෙ නැති අනාත මිට්ටො ජාතියක් හිටියා. උන්ට කිව්වා රටට කෙළවෙනකොට උබලටත් එක්ක තමා කෙළවෙන්නෙ තාවකාලික ආතල් එකක් ගන්න පුලුවන් උබලටත් කෙළවෙන පොයින්ට් එකට එනකන් කියල. ඇහුවෙ නෑ.ඒ විතරක් නෙවෙයි අපිටත් බැන්නා තොපිට බැරි නිසා කියන්නෙ කියලා. අන්න ඒ යක්ක පුතාලට දැන් තමයි තේරෙන්න පටන් ගන්නේ.
ඒකත් පොඩි ගොඩවල් තියන් ඉන්න යක්ක පුතාලට තමයි දැන් තේරෙන්නෙ, ඊට වඩා ලොකු ගොඩවල් තියෙන පුතාලට දැම්ම තේරෙන්නෙ නෑ. කලබල වෙන්න දෙයක් නෑ කොරෝනට පින්සිද්ධ වෙන්න(කොරෝන තව වේරියන්ට් එහෙමත් තිබුනොත්) ඒගොල්ලොත් තව අවුරුද්දකින් දෙකකින් හරි තේරුම් ගන්නවා.
හම්මෝ කියාගන්න බැරි සතුටක් තියෙන්නෙ.![]()


හිතපං ඉතිං මිට්ටොන්ගේ නාඩි වාක්‍ය කියෙව්වා වගේ අව්රුදු දහයකට ඉස්සෙල්ලා ඉඳලා දූපතින් පැනපල්ලා උඹලට කෙලවෙනවා කියලා දැනුවත් කරලා අද වෙද්දී මේවා ඇහැට දකිද්දී තියෙන කාලකන්නි සතුටකොච්චර කිව්වත් තේරුම් ගත්තෙ නැති අනාත මිට්ටො ජාතියක් හිටියා. උන්ට කිව්වා රටට කෙළවෙනකොට උබලටත් එක්ක තමා කෙළවෙන්නෙ තාවකාලික ආතල් එකක් ගන්න පුලුවන් උබලටත් කෙළවෙන පොයින්ට් එකට එනකන් කියල. ඇහුවෙ නෑ.ඒ විතරක් නෙවෙයි අපිටත් බැන්නා තොපිට බැරි නිසා කියන්නෙ කියලා. අන්න ඒ යක්ක පුතාලට දැන් තමයි තේරෙන්න පටන් ගන්නේ.
ඒකත් පොඩි ගොඩවල් තියන් ඉන්න යක්ක පුතාලට තමයි දැන් තේරෙන්නෙ, ඊට වඩා ලොකු ගොඩවල් තියෙන පුතාලට දැම්ම තේරෙන්නෙ නෑ. කලබල වෙන්න දෙයක් නෑ කොරෝනට පින්සිද්ධ වෙන්න(කොරෝන තව වේරියන්ට් එහෙමත් තිබුනොත්) ඒගොල්ලොත් තව අවුරුද්දකින් දෙකකින් හරි තේරුම් ගන්නවා.
හම්මෝ කියාගන්න බැරි සතුටක් තියෙන්නෙ.![]()
නෑ බන් ඔය අනාත මිට්ටෝ දන්න්වා....උන්ට හිත හදාගෙන ඕවට ඇග්‍රි වෙන්න බෑ.. අනිකකොච්චර කිව්වත් තේරුම් ගත්තෙ නැති අනාත මිට්ටො ජාතියක් හිටියා. උන්ට කිව්වා රටට කෙළවෙනකොට උබලටත් එක්ක තමා කෙළවෙන්නෙ තාවකාලික ආතල් එකක් ගන්න පුලුවන් උබලටත් කෙළවෙන පොයින්ට් එකට එනකන් කියල. ඇහුවෙ නෑ.ඒ විතරක් නෙවෙයි අපිටත් බැන්නා තොපිට බැරි නිසා කියන්නෙ කියලා. අන්න ඒ යක්ක පුතාලට දැන් තමයි තේරෙන්න පටන් ගන්නේ.
ඒකත් පොඩි ගොඩවල් තියන් ඉන්න යක්ක පුතාලට තමයි දැන් තේරෙන්නෙ, ඊට වඩා ලොකු ගොඩවල් තියෙන පුතාලට දැම්ම තේරෙන්නෙ නෑ. කලබල වෙන්න දෙයක් නෑ කොරෝනට පින්සිද්ධ වෙන්න(කොරෝන තව වේරියන්ට් එහෙමත් තිබුනොත්) ඒගොල්ලොත් තව අවුරුද්දකින් දෙකකින් හරි තේරුම් ගන්නවා.
හම්මෝ කියාගන්න බැරි සතුටක් තියෙන්නෙ.![]()
ලොකු ගොඩවල් තියන උන්ට දැනටත් කෙල වෙලා බන් තියෙන්නේ වෙන රටවලට පනින්න ගොඩක් business කරන අය බලනවා මේ ටිකේ ඒත් තමන්ගේ සල්ලි රටින් පිටට ඇදගන්න බැරුව හිර වෙලා ඉන්නේ ගොඩක් අය
දැනටත් රට ඉන්න තාමත් තමන්ගේ දේවල් ගොඩක් ලංකාවේ තියන උන්ට සොමියක් නෑ බන් මොකද ලංකාවට කෙල වෙන්න කෙල වෙන්න ඒ දේවල් පොලවට පස් වෙනවා වගේ වගේ දෙයක් වෙන්නේ![]()
හිතපං ඉතිං මිට්ටොන්ගේ නාඩි වාක්‍ය කියෙව්වා වගේ අව්රුදු දහයකට ඉස්සෙල්ලා ඉඳලා දූපතින් පැනපල්ලා උඹලට කෙලවෙනවා කියලා දැනුවත් කරලා අද වෙද්දී මේවා ඇහැට දකිද්දී තියෙන කාලකන්නි සතුට
දැන් කියන්නේ ෆකනිල් එන්න කලිං ඩොලර් දීලා හරි ළිඳ කපාගනිල්ලා නැත්තං ඒක කපාගන්න වෙන්නෙත් උඹළට![]()
නෑ බන් ඔය අනාත මිට්ටෝ දන්න්වා....උන්ට හිත හදාගෙන ඕවට ඇග්‍රි වෙන්න බෑ.. අනික
මහින්ද මහත්යගේ වශී බෝලෙටද මන්දා ආණ්ඩුව විවේචනේ කලාම උන් හිතන්නේ රට ජාතිය ආගමට බැන්නා කියලා....
mage nam Payeer ake thiyenneඔක්තොම්බර් 28 ආන්ඩුවෙන් ගහපු අලුත් ගැසට් එක අනුව ලංකාවෙ ඉදන් විදේශ රටවලට භාන්ඩ හෝ සේවා අලෙවි කරන ආයතන හෝ තනි පුද්ගලයින් (උදා: ෆ්‍රීලෑන්ස්ලර්ස්ලා) ලංකාවට ගේන සියලු ඩෝලර්ස් හෝ අනෙකුත් විදේශ විනිමය (උදා: GBP) සෑම මසකම හත්වෙනිදට අනිවාර්යෙන් රුපියල්වලට හැරවිය යුතුමයි.
විදේශ රටක ඉදන් වැඩ කරන අයට දැනට හෝ මේ නීතිය අදාල නැහැ.
බැංකුවලට කීප සැරයක් පහු ගිය දිනවල සහ අදත් කතා කරලා තහවුරු කරගෙන තමයි මේ දේ කියන්නෙ.
මේ තියෙන්නෙ ඒ ගැසට් එක.
Central Bank Issues New Rules on Conversion of Export Proceeds
The Monetary Board of the Central Bank issued new Rules, as published in the Gazette Extraordinary No. 2251/42 dated 28 October 2021, in respect of repatriation of export proceeds into Sri Lanka and conversion of such export proceeds to Sri Lanka Rupees, repealing the existing Rules issued under the Monetary Law Act, No.58 of 1949. The new Rules are applicable for both exporters of goods and services in Sri Lanka.
The new Rules require exporters to convert, the residual (remaining balance of such export proceeds received), into Sri Lanka Rupees, on or before the seventh (7th) day of the succeeding month, upon meeting following authorized payments.
Accordingly, with the issuance of these Rules, exporters are able to meet all the expenditure relating to export of goods and services, out of their export proceeds.
- outward remittances in respect of current transactions;
- withdrawal in foreign currency notes, as permitted;
- debt servicing expenses and repayment of foreign currency loans;
- purchases of goods and obtaining services including one-month commitments; and
- payments in respect of making investments in Sri Lanka Development Bonds in foreign currency up to ten per-centum (10%) of the export proceeds, so received.
Further information on the above can be obtained by referring to “Repatriation of Export Proceeds into Sri Lanka Rules No. 5 of 2021” as published in the Gazette Extraordinary No. 2251/42 dated 28 October 2021, accessible through www.dfe.lk.
Published Date:
Friday, October 29, 2021
Source: https://www.cbsl.gov.lk/en/news/central-bank-issues-new-rules-on-conversion-of-export-proceeds
Payoneer acc කියකට කෙලියද බන් හේතුවක් නැතුවම. Payoneer ekee නම් තියන්න එපාYou think banks in arshiklands are more credible than companies like payoneer and wise?
Hnb nm thama kiynne export neme kiyla. Sampath moda huttalanm mage salli freezz kra. Unta doller natuwa kela wela inne ekaiඔව්. හැබැයි කෝකෙත් ඔය ටික තමයි.
නන්දේ නෙමෙයි රට කෑවේ. අප්පොච්චිගේ දෙවැනි කාර්තුවේ. ඌ හිතුවේ යුද්දේ දින්න නිසා මොන බලු වැඩේ කරත් මිට්ටෝ උකත් දෙයි කියලා. අන්තිමට කට්ටිය එකතුවෙලා උලුවස්සේ එල්ලුවා. මේපාර බාල්කේ තමයි ඉතිංලංකාවට කෙළවෙනවට නං කැමති නෑ. ඒ නිසාමයි කලිනුත් කිව්වෙ. හැබැයි අපි අකමැති උනත් වැඩ කෙරෙන්නෙ කෙළවෙන පැත්තට නං කොහොමත් කෙළවෙනවනෙ.
මේකට නන්දසේනට විතරක් බැනල හරියන්නෙ නෑ. මගේ නම් මතය නන්දෙට වඩා හොඳටම කෙළෙව්වෙ මරි කැයිනගෙ කාලෙ. ඒක තමයි ඔය තාම ගොඩ එන්න බැරුව ඉන්නෙ.
අනිවාර්යෙන්ම ඊළඟට පුතාණෝව අරන් එයි ගොන්නු ටික. ඇවිත් මැජික් බලාපොරොත්තු වෙයි. මේ නන්දෙම ඉන්න එක ඊට හොඳයි. නැත්තන් අරූ ඇවිත් තව ණය අරන් අර සහනාධාරෙයි, මේ සහනාධාරෙයි දුන්නම බඩුම තමා. ඊළඟට කොරෝනා වගේ එකක් හරි තව ස්ට්‍රේන් හරි ආවම සදා සොත්ති.
මාත් ඉතින් ඕක අත්දැකීමෙන් තේරුම් ගන්නකන් පිළිගත්තෙ නෑ ඒ කාලෙ කට්ටිය කියපුවා. ඒ වගේම තමයි ගොඩක් අයට අත්දැකීමෙන් තේරුම් යන්නෙ. දැන් ෆ්‍රීලාන්ස් කරන පුතාලට වෙනව වගේ.
ඔව් බං එහෙම ලොකු සෙට් එකක් හිටියා. දැනුත් ඉන්නව මම හිතන්නෙ.
තව සෙට් එකක් ඉන්නව වශී බෝලෙට රැවටුනේ නැතත් ඩොලර් කීයක් හරි හොයාගෙන අපි හම්බකරොත් විතරයි අපි කන්නෙ ටෝක් දීපු. උන්ට අනුව රටේ ආණ්ඩුවෙ කිසි අවුලක් නෑ එක එක පුද්ගලයගෙ අතේ විතරයි වරද තියෙන්නෙ. විවසායක රචනා ලියාගෙන ටෝක් දෙන්නෙ අන්න උන්. අන්න ඒ මෝඩ ගොබ්බ පුතාල ගැන තමයි මම වැඩියත්ම කිව්වෙ. මොකද උන්ට මෙච්චරකල් බලපෑවෙ වෙනත් දියුණු රටවල් වල ක්‍රමේ විතරයි.
තව තදට ඔය නීතිය දානවට මම කැමතියි. කොහොම උනත් රට ඇතුලෙ ඉඳන් හම්බ කරන හැමෝටම බදු නීති එක විදියට තියෙන්න ඕන. ලංකාවෙ මහ අමුතු නීතියක් තියෙන්නෙ ඩොලර් හෙව්වොත් විතරක් ගෝඩ්ල කියල හිතන් ඉන්නෙ. ඩොලර් හම්බවෙන්නෙ උන්ගෙ විශේෂ හැකියාවක් නිසා, ඒ නිසා උන් අනිත් බදු නීති වලින් exempt වෙන්න ඕන කියල උන් හිතන් ඉන්නෙ. බදු සහන වෙනයි, ඒක කරන්නත් ක්‍රමයක් තියෙනවා. එහෙම සාධාරණ ක්‍රමයක් මට නම් පේන්නෙ නෑ ලංකාව ඇතුලේ.
------ Post added on Nov 30, 2021 at 3:43 AM
Commercial Bank Patta adui. Man HSBC move una. Rs4 wage wadiada transaction ekak kala commercial bank. Rs. 195 gane gewala tibbe. giya mase Rs. 196 gane. hukana ganan denne mun
නන්දේ නෙමෙයි රට කෑවේ. අප්පොච්චිගේ දෙවැනි කාර්තුවේ. ඌ හිතුවේ යුද්දේ දින්න නිසා මොන බලු වැඩේ කරත් මිට්ටෝ උකත් දෙයි කියලා. අන්තිමට කට්ටිය එකතුවෙලා උලුවස්සේ එල්ලුවා. මේපාර බාල්කේ තමයි ඉතිං
බලං ගියාම යුද්දේ තියෙද්දී රට හොඳට දිව්වා. කාලකන්නියා කොටියගෙන් බේරලා මකරට දුන්නානන්දේ ගෙවන්නේ ඒ කාලේ අයියා එක්ක කරපු පව්. ඔක්කොම දැන් ගෙවෙන්නේ උගේ පිටින්. උදේට බඩ බුරුලට ගියත් නන්දරේ
බඩ වේලල ගියත් නන්දරේ
![]()

This is the danger in using chinese loans as they do not assess the projects like WB, ADB, JAICA , USAID, etc. We got money from ISB and sepend them lavishly by MR and all were happy!! Similarly China Exim bank gave loans too. We build unviable projects Mattala, Harbour, Lotus tower and these projects were heavily inflated due to corruption too!! (you may only see intial project cost and final completion cost and you can see where the money have gone!!) . Now we cannot avoid this . we all have to pay .Uganda loses its only international airport to China for failing to repay loan
https://www.indiatoday.in/world/sto...ina-default-debt-repayment-1881674-2021-11-28
පලි ගැහුවොත් ගත්තොත් කවදා හරි විදවන්න වෙනවාචන්දේ දාලා නෙමේ ටොයියෝ ,ජේප්පෝ න්ගේන් පලි අරන් තියේන්නේ කියලා පෝස්ට් වැටුනා ඒ කාලේ මතකයි.
![]()

NTB 197 last week. wedak ne .Commercial Bank Patta adui. Man HSBC move una. Rs4 wage wadi
Buy rate eke enne cash walata ne. PFCA mage account eka. TT or Internet banking 200 yanneNTB 197 last week. wedak ne .