ෆ්‍රීලෑන්ස් කරන එවුන්ට ඩොලර්ස් තියා ගන්න බෑ! - Confirmed

New Kid

Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    එතකොට NRFC, RFC, PFCA අකවුන්ට්ස් වල තියෙන සල්ලි ඔක්කොම LKR කරන්න ඕනිද? :angry:
    PFC awlk nadda? Mn ada LKR kara, 197i rate eka itn... Ohona msg ekk wat Bank eken awe nane
    සම්පත් බැංකුවෙ හෙඩ් ඔෆිස් එකට සහ මම දන්න Sampath Bank IPG එකේ එකෙක්ට කතා කරලා ඇහුවා. මේක පර්ස්නල් ෆොරින් කරන්සි අකවුන්ට් තියෙන උන්ට අදාල නැහැ. එළකිරි එකේ ගොඩක් එවුනුත් අර කොලයක් වැටුනාම අහස කඩං වැටෙනවා කියලා දුවපු හාවා වගේ තමයි. :lol:
    මමත් PFCA එකක් open කරන්න කියලා හිටියේ. ඒත් දැන් ඇහෙන ඒවත් එක්ක ඒවාටත් මේක අදාළද නැද්ද කියලා sure නැහැ. :confused:
     
    Last edited:
    • Sad
    Reactions: Kolama

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    oke podi sadaranayakuth tiyenawa
    api kanne bonne car ganne exporters la ratata gena dollars nisane

    ehema eke ape okkoma salli usd widiyata tiyan inna eka apey paththen asadaranai
     
    • Like
    Reactions: kasunkaru

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    Wena rataka account ekak hadana widihak gana podi idea ekak awa hariyaida danne naa.

    desperate ma ekkenek kiyanna hadala balanna.
     
    • Like
    Reactions: New Kid

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මේ කැ*යෝ අපේ ඩොලර් 196ට බලෙන් මාරු කරනවා හැබැයි රුපියල් වලින් foreign currency transaction එකක් කරන්න ගියොත් 50,000-75,000 ලිමිට්

    ඒකෙන්ම තේරෙනවා නේ මුන්ගේ වංචාව
     
    • Like
    Reactions: Kolama

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    payoneer tama place eka..giya para kelaunta kagewat salli missing une na. mn dnna un 10k tyan innwa awurudu ganak
    Payoneer වලට ගිය පාර මොකක්ද වුනේ?

    Man nam anith moke tyagattath skrill nam tyagan ne. :D
    ඒ මොකද?

    mage nam Payeer ake thiyenne
    ලංකාවට තියෙන support එක කොහොමද? තව විස්තර, අත්දැකීම් කියන්න පුළුවන් නම් ඒක අපිට උදව්වක් වේවි.
     
    Last edited:
    • Like
    Reactions: lahirumadushanr

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    Payoneer වලට ගිය පාර මොකක්ද වුනේ?
    Payoneer ලගේ කාඩ් issue කරේ wirecard company එකෙන්. Wirecard parent company එකේ අවුලක් ගිහින් දවස් 2-3 හිර වෙලා තිබ්බා. ඕක payoneer විතරක් නෙමේ wirecard එකෙන් කාඩ් issue කරපු company කිහිපයකටම උනා.
     
    • Like
    Reactions: New Kid

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,454
    1,147
    113
    mage skrill account ekakta usd tikak oni wela thiyenawa. katada danna puluwan . rate ekath ekka pm ekak danna
     

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    බෑ කියල කියනවා 😢
    bari luView attachment 152572

    dan ba kiyala kiyanne :|
    I would rather not say which bank do I use as it is not available in arshiklands. You can checkout revolut and wise though
    එතකොට Wise ත් නැහැ. Revolut ත් ලංකාවට support නැහැලු.
    වෙන මේ වගේ විසඳුමක් නැද්ද?

    Wena rataka account ekak hadana widihak gana podi idea ekak awa hariyaida danne naa.
    ඔය කියන්නේ Wise වගේ එකක් ගැනද?
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ඔය කියන්නේ Wise වගේ එකක් ගැනද?
    Proper bank account එකක්. ඒකේ statement එක දීලා ඕන්නං wise එකකුත් හදා ගන්න පුළුවන් වෙයි. Basically address එකක් තියනවා තව සතියක් වගේ access තියන. ඒකට එන ලියුම් අරන් දෙන්න පුළුවන්. අත්‍යවශම කෙනෙකුට try කලහැකි.
     
    • Like
    Reactions: New Kid

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    නන්දේ නෙමෙයි රට කෑවේ. අප්පොච්චිගේ දෙවැනි කාර්තුවේ. ඌ හිතුවේ යුද්දේ දින්න නිසා මොන බලු වැඩේ කරත් මිට්ටෝ උකත් දෙයි කියලා. අන්තිමට කට්ටිය එකතුවෙලා උලුවස්සේ එල්ලුවා. මේපාර බාල්කේ තමයි ඉතිං🤣
    බලං ගියාම යුද්දේ තියෙද්දී රට හොඳට දිව්වා. කාලකන්නියා කොටියගෙන් බේරලා මකරට දුන්නා🤮🤮 නන්දේ ගෙවන්නේ ඒ කාලේ අයියා එක්ක කරපු පව්. ඔක්කොම දැන් ගෙවෙන්නේ උගේ පිටින්. උදේට බඩ බුරුලට ගියත් නන්දරේ🤣බඩ වේලල ගියත් නන්දරේ🤣
    👆 👆 👆 👆 👆 👆
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    ඔව්. හැබැයි කෝකෙත් ඔය ටික තමයි.

    සම්පත් එවුන්ට සල්ලි නැති නිසා ඩොලර් ටික උස්සන්නෙ උබලාගෙ සල්ලි හොල්ඩ් කරගෙන.

    වෙන බැන්ක් කිසි අවුලක් නෑ
     

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    binance dapan ethin. awasi ethin p2p kenek haraha thama ayeth salli ganna wenne. spot trading karapan wena wisadumak na
    Binance කියන්නේ cryptocurrency exchange එකක්නේ. Trust Wallet එක ගැනද ඔය කියන්නේ?
    Trading ගැන නම් මුල ඉඳන් ඉගෙන ගන්න වෙනවා.
     
    Last edited:

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,637
    909
    113
    http://aboutrenewableenergy.com
    USDT තියාගන්න හොඳම wallet එක මොකක්ද? ඒ විදිහට තියාගන්න එකේ අවාසි මොනවද?
    mage nan binance and metamask tama tiyenne usdt kiyanne stable coin so price fluctuate wenne naaa advantage ekae p2p dollar to lkr rate eka wadi so u get way more than converting it with a bank
     
    • Love
    Reactions: New Kid