ෆ්‍රීලෑන්ස් කරන එවුන්ට ඩොලර්ස් තියා ගන්න බෑ! - Confirmed

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Hnb nm thama kiynne export neme kiyla. Sampath moda huttalanm mage salli freezz kra. Unta doller natuwa kela wela inne ekai
    ------ Post added on Nov 30, 2021 at 4:25 AM

    සම්පත් එවුන්ට සල්ලි නැති නිසා ඩොලර් ටික උස්සන්නෙ උබලාගෙ සල්ලි හොල්ඩ් කරගෙන.

    වෙන බැන්ක් කිසි අවුලක් නෑ

    වෙන බෑන්ක්ස්වල කිසි අවුලක් නෑ කියලා උබ කියන්නෙ මොකක් බේස් කරංද?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සම්පත් එවුන්ට සල්ලි නැති නිසා ඩොලර් ටික උස්සන්නෙ උබලාගෙ සල්ලි හොල්ඩ් කරගෙන.

    වෙන බැන්ක් කිසි අවුලක් නෑ

    වෙන බෑන්ක්ස්වල කිසි අවුලක් නෑ කියලා උබ කියන්නෙ මොකක් බේස් කරංද?
    මම BOC, අවු 3කට වැඩිය පරණයි අකවුන්ට් එක. USD වලින් FD කිහිපයකුත් තියෙනව හැමමාසෙකම ඒකට සල්ලිත් එනව මේ වෙද්දිත් ඒකෙ බැලන්ස් එකක් තියෙනව. තාම ඔහොම කතාවක් කිව්වෙවත් නෑ බෑන්ක් එකෙන්. කිසිම ඉෂූ එකක් නෑ.

    ඔය වගේ හිඟන බෑන්ක් වල සල්ලි තියාගෙන ඉන්නෙ නැතුව හරි හමං බෑන්ක් එකක් එක්ක ගණුදෙනු කරන්න බං.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Dammik
    මම BOC, අවු 3කට වැඩිය පරණයි අකවුන්ට් එක. USD වලින් FD කිහිපයකුත් තියෙනව හැමමාසෙකම ඒකට සල්ලිත් එනව මේ වෙද්දිත් ඒකෙ බැලන්ස් එකක් තියෙනව. තාම ඔහොම කතාවක් කිව්වෙවත් නෑ බෑන්ක් එකෙන්. කිසිම ඉෂූ එකක් නෑ.

    ඔය වගේ හිඟන බෑන්ක් වල සල්ලි තියාගෙන ඉන්නෙ නැතුව හරි හමං බෑන්ක් එකක් එක්ක ගණුදෙනු කරන්න බං.
    Dammikaya import karanna Sampath bank eke $ adinawa athi.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    වෙන බෑන්ක්ස්වල කිසි අවුලක් නෑ කියලා උබ කියන්නෙ මොකක් බේස් කරංද?

    සම්පත් එකෙන් විතරයි ඔහොම කියන්නෙ. වෙන බැන්ක් වලින් කියන්නෙ ඔයල export යටතට වැටෙන්නෙ නෑ කියලා. HNB , BOC එහෙම confirm.කිසි අවුලක් නෑ. සම්පත් එක කඩන් වැටෙන්නද මන්දා යන්නෙ

    මම BOC, අවු 3කට වැඩිය පරණයි අකවුන්ට් එක. USD වලින් FD කිහිපයකුත් තියෙනව හැමමාසෙකම ඒකට සල්ලිත් එනව මේ වෙද්දිත් ඒකෙ බැලන්ස් එකක් තියෙනව. තාම ඔහොම කතාවක් කිව්වෙවත් නෑ බෑන්ක් එකෙන්. කිසිම ඉෂූ එකක් නෑ.

    ඔය වගේ හිඟන බෑන්ක් වල සල්ලි තියාගෙන ඉන්නෙ නැතුව හරි හමං බෑන්ක් එකක් එක්ක ගණුදෙනු කරන්න බං.

    ඔව් බන්. කොම් බැන්ක් එකෙත් හොල්ඩ් කරගන්නවා කියලා කිව්ව. සම්පත් කොම් බැන්ක් තමා දැනට අවුල
    ------ Post added on Dec 1, 2021 at 12:35 AM
     
    • Like
    Reactions: sithija.h

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම BOC, අවු 3කට වැඩිය පරණයි අකවුන්ට් එක. USD වලින් FD කිහිපයකුත් තියෙනව හැමමාසෙකම ඒකට සල්ලිත් එනව මේ වෙද්දිත් ඒකෙ බැලන්ස් එකක් තියෙනව. තාම ඔහොම කතාවක් කිව්වෙවත් නෑ බෑන්ක් එකෙන්. කිසිම ඉෂූ එකක් නෑ.

    ඔය වගේ හිඟන බෑන්ක් වල සල්ලි තියාගෙන ඉන්නෙ නැතුව හරි හමං බෑන්ක් එකක් එක්ක ගණුදෙනු කරන්න බං.

    සම්පත් එකෙන් විතරයි ඔහොම කියන්නෙ. වෙන බැන්ක් වලින් කියන්නෙ ඔයල export යටතට වැටෙන්නෙ නෑ කියලා. HNB , BOC එහෙම confirm.කිසි අවුලක් නෑ. සම්පත් එක කඩන් වැටෙන්නද මන්දා යන්නෙ

    ඔව් බන්. කොම් බැන්ක් එකෙත් හොල්ඩ් කරගන්නවා කියලා කිව්ව. සම්පත් කොම් බැන්ක් තමා දැනට අවුල
    ------ Post added on Dec 1, 2021 at 12:35 AM

    තියෙන සල්ලිවලට නම් කොහොමත් අවුලක් නෑ බං. මගෙත් BOC එකේ අකවුන්ට් එකක් තියෙනවා. මම හෙට BOC එකට කතා කරලා උබලටත් හරි විස්තරේ කියන්නම්.

    Commercial බැංකුවෙත් කේස් නම් මේක සම්පත් එකට විතරක් අදාල කේස් එකක් නෙමෙයිනෙ.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    තියෙන සල්ලිවලට නම් කොහොමත් අවුලක් නෑ බං. මගෙත් BOC එකේ අකවුන්ට් එකක් තියෙනවා. මම හෙට BOC එකට කතා කරලා උබලටත් හරි විස්තරේ කියන්නම්.

    Commercial බැංකුවෙත් කේස් නම් මේක සම්පත් එකට විතරක් අදාල කේස් එකක් නෙමෙයිනෙ.

    commercial ekatat salli natuwa ati sampath ekata wage
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    commercial ekatat salli natuwa ati sampath ekata wage

    Donald Duck Lol GIF
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    සම්පත් එකෙන් විතරයි ඔහොම කියන්නෙ. වෙන බැන්ක් වලින් කියන්නෙ ඔයල export යටතට වැටෙන්නෙ නෑ කියලා. HNB , BOC එහෙම confirm.කිසි අවුලක් නෑ. සම්පත් එක කඩන් වැටෙන්නද මන්දා යන්නෙ

    ඔව් බන්. කොම් බැන්ක් එකෙත් හොල්ඩ් කරගන්නවා කියලා කිව්ව. සම්පත් කොම් බැන්ක් තමා දැනට අවුල
    ------ Post added on Dec 1, 2021 at 12:35 AM
    Com bank eken mata nm case kathawak kiwwe nane
     
    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    un koheda ban ape payoneer wala paypal wala crypto etc tiyena ewa hoyanne :rofl:
    Crypto walin thiyanawa nam shape ithin. Paypal & payoneer wage ewwa ban karanna puluwan
    PayPal, Payoneer හෝ crypto exchange/wallet වලට ඒ ව්දිහේ බලපාන දෙයක් කරන්න, රජයකට පුළුවන් වුනොත් මොකද වෙන්නේ?... 🤔

    Binance Suspends Deposits in Nigeria Following Central Bank Directive

    මෙහෙ අයත් දැන් ඕවා ගැන අධ්‍යනය කරනවාලුනේ. ඒ කරලා හොඳ දෙයක් කරනවානම් කමක් නැහැ. නැත්නම් ඒකටත් වැඩක් දෙන්න බලයි.

    Sri Lanka Government Forms Panel to Study Digital Banking, Blockchain for Attracting Investment

    Last edited:
    • Like
    Reactions: CodeMan

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    තියෙන සල්ලිවලට නම් කොහොමත් අවුලක් නෑ බං. මගෙත් BOC එකේ අකවුන්ට් එකක් තියෙනවා. මම හෙට BOC එකට කතා කරලා උබලටත් හරි විස්තරේ කියන්නම්.

    Commercial බැංකුවෙත් කේස් නම් මේක සම්පත් එකට විතරක් අදාල කේස් එකක් නෙමෙයිනෙ.
    NTB th aulak ne but freelancing newe remote JOB. acc open karanakotama job agrement ,salary scale okkoma gannawa.
     
    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    mage nan binance and metamask tama tiyenne usdt kiyanne stable coin so price fluctuate wenne naaa advantage ekae p2p dollar to lkr rate eka wadi so u get way more than converting it with a bank
    Thank you! :-)
     
    Last edited:
    • Like
    Reactions: ryanex

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land
    PayPal, Payoneer හෝ crypto exchange/wallet වලට ඒ ව්දිහේ බලපාන දෙයක් කරන්න, රජයකට පුළුවන් වුනොත් මොකද වෙන්නේ?... 🤔

    Binance Suspends Deposits in Nigeria Following Central Bank Directive

    මෙහෙ අයත් දැන් ඕවා ගැන අධ්‍යනය කරනවාලුනේ. අධ්‍යනය කරලා හොඳ දෙයක් කරනවානම් කමක් නැහැ. නැත්නම් ඒකටත් පුලුවන්නම් වැඩක් දෙන්න බලයි.

    Sri Lanka Government Forms Panel to Study Digital Banking, Blockchain for Attracting Investment

    Binance is not the only place to keep usdt. You can simply create a wallet with metamask or something and leave usdt there. Who's gonna check.
     
    • Like
    Reactions: New Kid

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    Com bank eken mata nm case kathawak kiwwe nane

    මටත් කීවෙ සම්පත් එකේ මැනේජර්. කොම් bank එකට කතා කරා කන්ෆර්ම් කරගන්න. උන් කෝල් එක එහෙට මෙහෙට ට්‍රාන්සර් කරනව විතරයි. හරි උත්තරයක් නෑ
     
    • Like
    Reactions: Kolama

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land
    MetaMask වලදී web browser එකට හෝ mobile එකට මොනවහරි වුනොත් ඔක්කොම නැති වෙනවද?
    No, there are 12 (?) seed words. You must remeber them. Even if you lose the browser with metamask, you can simply add metamask to a new browser and create the wallet using those seed words.

    Read more here - https://en.bitcoin.it/wiki/Seed_phrase
     
    • Like
    Reactions: New Kid

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    මටත් කීවෙ සම්පත් එකේ මැනේජර්. කොම් bank එකට කතා කරා කන්ෆර්ම් කරගන්න. උන් කෝල් එක එහෙට මෙහෙට ට්‍රාන්සර් කරනව විතරයි. හරි උත්තරයක් නෑ
    mata kiwwe ComBank Mgr.
    bt mata okawa sure na :D