උෟ භයියෙක් බං.කට්ටක් අැනෙනවා වගේද දන්නෙ නෑ ඩොලර් ගේන්න නෑ කිව්වහම..රාජපක්ෂලටනේ අවාසි...මොකෝ බං අවුල් ගියේ?![]()
මම උබ ලංකාවට ඩෝලර්ස් ගේන්න නැහැයි කිව්වෙ නෑනේ? ඒක උබට අදාල දෙයක්. මම කිව්වේ උබ කොයි වෙලෙත් BOC ඇතුලු ආන්ඩුවෙ බැංකු ලොකු කරගෙන, සම්පත් වගේ ප්රයිවට් බැංකු හිගන බැංකු ගානට දාලා, මෙතන ඉන්න හැමෝම දන්න නමුත් උබ සහ තව එකෙක් විතරක් නොදන්න කේස් එක "කිසි අවුලක් නෑ" කියලා හිතන එක හිතලුවක් කියලා.
NRFC (Non-Resident Foreign Currency Account) මෙහෙ ඉන්න එවුන්ට ඕපන් කරන්න බෑ බං. ඒකනේ ඒකට Non-Resident කියන්නෙ. මට නම් තියෙන්නෙ Sampath FC Prime අකවුන්ට් එකක්. සෙන්ට්රල් බෑන්ක් එකේ මේ රෙගුලේශන් එක ගෙනාපු එවුන් එක්කත් කතා කලාට පස්සෙ උබේ හිතලුව පිලිගන්න තරම් මම ගොනෙක් නෙමෙයි. අපිත් ඉතින් මේකට එන්නෙ දෙයක් කියලා දෙන්න සහ ඉගෙන ගන්න තමයි. ඒක දන්න එවුන් දන්නවා.කොහොමත් තෙරෙඩ් එකක් දැම්මාම අවුට් ගිහින් හැමිනෙන්න එන එකෙක් දෙන්නෙක් ඉන්නවා.
![]()