මාත් මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරනකල් එහෙම තමයි හිතාගෙන හිටියෙ. කෙනෙක්ට ගරු කරල කතා කරන්න දන්නෙ නැති කෙනෙක් එක්ක තව දුරටත් කතා කරල වැඩක් නැති නිසා තමයි මුලින්ම මම කතාව නැවැත්තුවෙ. අර කතාවක් තියෙනව නේ ඌරොත් එක්ක රණ්ඩු වුණාම අපිට මඩ ගාගන්න වෙනව කියල. ඒ තියරි එක කිරියෙදි මම තදින්ම ෆලෝ කරනව.
View attachment 153496

You are ignoring content by this member.ආ පොන්ස්. ඒ පාර වෙනසකටත් එක්ක ජනේලෙන් පුක දීලා බලන්න හිතුනද?
තොට ඌරෙක් වෙන්න ඕන නැත්තං එක්කො ත්‍රෙඩ් එකකට වටිනාකමක් එකතු කරපන්. නැත්තං වැදගත් දෙයක් කතා කරන ත්‍රෙඩ්වලට ඇවිල්ලා රෙන්නෙ නැතුව මකබෑවිලා පලයන්.![]()
මගෙ BOC NRFC එකවුන්ට් එකේ ඔක්තෝබර් 28ට කලින් හෝල්ඩ් කරල තියපු සල්ලි ගන්න බෑ අද බලද්දි. කෝල් සෙන්ටර් කෝල් කරාම කියනව බ්‍රාන්ච් එකට ඇවිත් හදාගන්න ඕන කියල.ඔක්තොම්බර් 28ට කලින් සම්පත් බැංකුවේ ඩොලර් අකවුන්ට් එකකට ගෙනාපු ඩොලර්ස්වලට කිසි ප්‍රශ්නයක් නැහැ. මම දේ දැන් මගේ අකවුන්ට් එක චෙක් කරලයි කතා කරන්නෙ.
මෙතන උබලව නොමග යවන එවුන් කියන ඒවා විශ්වාස කරලා, කලබල වෙලා විහින් කෙලෝ ගන්න එපා.

මගෙ BOC NRFC එකවුන්ට් එකේ ඔක්තෝබර් 28ට කලින් හෝල්ඩ් කරල තියපු සල්ලි ගන්න බෑ අද බලද්දි. කෝල් සෙන්ටර් කෝල් කරාම කියනව බ්‍රාන්ච් එකට ඇවිත් හදාගන්න ඕන කියල.
බලහන් ඉතින් ලෙඩක් දුකක් එහෙම වෙලා ඔය සල්ලි ගන්න උනානම් මොන තරම් කරදරයක්ද කියල![]()

ඔක්තොම්බර් 28ට කලින් සම්පත් බැංකුවේ ඩොලර් අකවුන්ට් එකකට ගෙනාපු ඩොලර්ස්වලට කිසි ප්‍රශ්නයක් නැහැ. මම දේ දැන් මගේ අකවුන්ට් එක චෙක් කරලයි කතා කරන්නෙ.
මෙතන උබලව නොමග යවන එවුන් කියන ඒවා විශ්වාස කරලා, කලබල වෙලා විහින් කෙලෝ ගන්න එපා.
update
අද ගියා සම්පත් බැංකුවේ මැනේජර් හම්බ වෙන්න,
මැනේජර් කියනවා ගැසට් එකට අනුව ෆ්රීලාංසින් අයිති වෙන්නේ සර්විස් කැටගරි එකට ඒ හින්දා ඒ සල්ලිත් lkr කරන්න ඕන කියලා,
මැනේජර් කියන විදියට ලංකාවේ ඉන්න එකෙක් මොන විදියෙන් හරි ඩොලර් ගෙනාවොත්(එක්ස්පෝට් හෝ සේවා සැපයීම් මගීන්) ඒවා අනිවාර්යෙන් රුපියල් බවට බවට හරවන්න ඕන.
මුලින්ම අපිට වැටෙන ඩොලර් දවස් 14 කට එකවුන්ට් එකේ හෝල්ඩ් වෙනවා, ඒ කාලේ ඇතුලත ඒවා හම්බුනා විදිය බැංකුවට කියලා රුපීයල් වලට හරවගන්න ඕනලු.
පිටරට ඉන්න උන්ගේ ඩොලර් වලට විතරයි ප්‍රශ්නයක් නෑ කියන්නේ.
දැන් SDA කියලා එකවුන්ට් එකක් උන්ගේ නෑ කිව්වා, සේරම ඕපන් වෙන්නේ PFCA යටතේ කිව්වා,
කොහොමත් මම බෑන්ක් එකට ලෙටර් එකක් දුන්නා,ඒක හෙඩ් ඔෆිස් යවලා අප්ඩේට් එකක් දෙන්නම් කිව්වා, ..
උඹල මෙතන රන්ඩු කරනවා කබ්‍රාල් එහෙම දැක්කොත් මොනවයින් මොනා වෙයිද දන්නෙ නෑ.

වැදගත්? මරු වැදගත්Machan mama uba vadagath manussayek vidiyata hithagana idiye. Methana me vage dekata kunuharapa kiyagana dagalana eka hoda madi. Anunge adahas valata garukaranna iganaganin bro.

ගේ මුල්ලට වෙලා ඉන්න සමාජයක් නැති හරකෙක්ගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්නෙ එපා.පොලිටික්ස් මෙතැන නෑ. ඔයාල පොලිටික්ස් කරන්න යන්න වෙන ත්‍රෙඩ් එකකට. මම දන්න විදියට නම ගිය ටොයියොත් මේකෙ කමෙන්ට් කරල තියෙනව සල්ලි කන්වර්ට් වෙන්නෙ නෑ කියල.ඌ කිරියේ ස' ට පුක දෙන නිසා කබ්බා මූටම වෙනම ගැසට් එකක් ගැහුවා වෙන්න බැරිද?
bank manager ට central bank directives වෙනස් කරනන බෑ බං
මම නම් මෙහෙම එවුන් එක්ක පොඩි ආතල් එකක් ගන්නව. මම වැඩ ඉවර වෙලා රෑ වෙන්න වගේ කිරියට එනව මොනව හරි ගන්න පුලුවන් දෙයක් තියේද බලන්න. ඒ අතරෙ මේ වගේ ආතල් පොරවල් ඉන්නව උන්ව බයිට් එකට ගන්න පුලුවන්. මේ වගේ උන්ව අමුතු ලෙවල් එකකට අරගෙන ගිහිල්ල ෆුල් ෆන් එකක් ගන්න පුලුවන්මාත් මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරනකල් එහෙම තමයි හිතාගෙන හිටියෙ. කෙනෙක්ට ගරු කරල කතා කරන්න දන්නෙ නැති කෙනෙක් එක්ක තව දුරටත් කතා කරල වැඩක් නැති නිසා තමයි මුලින්ම මම කතාව නැවැත්තුවෙ. අර කතාවක් තියෙනව නේ ඌරොත් එක්ක රණ්ඩු වුණාම අපිට මඩ ගාගන්න වෙනව කියල. ඒ තියරි එක කිරියෙදි මම තදින්ම ෆලෝ කරනව.
View attachment 153496

ඒ නිසා මේ වගේ එවුන් සීරියස් ගන්නෙ නැතුව ෆන් එකේ හිටපං.නොමග යවන? නොමග යවන එකෙන් මට තියෙන වැඩේ මොකක්ද?ඔක්තොම්බර් 28ට කලින් සම්පත් බැංකුවේ ඩොලර් අකවුන්ට් එකකට ගෙනාපු ඩොලර්ස්වලට කිසි ප්‍රශ්නයක් නැහැ. මම දේ දැන් මගේ අකවුන්ට් එක චෙක් කරලයි කතා කරන්නෙ.
මෙතන උබලව නොමග යවන එවුන් කියන ඒවා විශ්වාස කරලා, කලබල වෙලා විහින් කෙලෝ ගන්න එපා.
අර උඩ එකෙක්ට කිව්ව දේම තමයි කියන්න තියෙන්නෙ.චාමි සියුමැලි පොන්සියා ඇරගෙන නේද හොඳට
තැරියන්ට ඔය භාශාව තමයි හොඳට තේරෙන්නෙ![]()
මේ වගේ මෝඩයෙක්ට දෙයක් කියනවට වැඩිය හොඳයි නිකං ඉන්න එක.uba kiyana eka hari wennath puluwan waradi wennath pluwan....
mage yaluwage salli apu convert una.e salli awe me 1 wenida wage.eeta kln ewa awlk une na.
bt mage me 6 wage apu salli mkt convert une na.kotinma kiwwoth mage ewa convert une na.yaluwage una.
mata therenne na munge procedure eka.documnets okkoma deela thiyenne.bank eka commercial.
yaluwata bank eken kiyala thiyenne nm nrfc wala thiyena okkoma ewa rs wala convert krnwa gala.
mage com bank manager kiynwa thawa ekak.ehma krnne service walata witharai gala.
mata nm therenne na me sutta
වෙන බෑන්ක් අකවුන්ට් එකක නැද්ද PFCA Account එකක්? HNB, Peoples වගේ?Update (2021/12/09)
මැනේජර් ට ලියුම දුන්නත් අද වෙනකන් එක බල්ලෙක් කතා කරේ නෑ
ඒ අස්සේ ඊයේ හවස නොවැම්බර් 23 වැටුන සල්ලි ටික සම්පත් එකෙන් කපාගෙන, මගේ වෙන LKR අකවුන්ට් වලට වටිලත් නෑ
ඒ වෙලාවේම බෑන්ක් එකට ගත්තා, සති දෙකෙන් බැංකුවෙන් EXPORT PROCEDURE කියලා DEBIT වෙනවා කිව්වා.
බැංකුවට ඇවිල්ලා අපේ LKR එකවුන්ට් එකට දාගන්න ඕන කිව්වා.
ඊලග මාසේ ඉදන් සති දෙකෙන් අපේ එකවුන්ට් එකට වැටෙන ඩොලර් ටික කැපිලා අපි පලවෙනි පාර දීපු රුපියල් එකවුන්ට් එකට වැටෙනවා. (ඔය කිව්වට හැම මාසෙම බැංකුවට බඩගාන්න වෙයිද දන්නේ නෑ)
බලපන් ඉතින් රටකට ගිය කලක්
View attachment 153569
Update (2021/12/09)

itn mn ube openion eka ahuwe nane ,nkn haminenne nathuwa palayan.මේ වගේ මෝඩයෙක්ට දෙයක් කියනවට වැඩිය හොඳයි නිකං ඉන්න එක.

හරි ඉතිං කොහොමහරි එක බෑන්ක් සෙට් එකක කන්වර්ට් වෙනව තව සෙට් එකක කන්වර්ට් වෙන්නෙ නෑ නේ.itn mn ube openion eka ahuwe nane ,nkn haminenne nathuwa palayan.
anika uba oya submit karapu widiyatama thama math kale.
wela thiyenne ube maha loku nuwannakkara kama neme banks wala procedure ekak nathi kama.
hithe athi hari pamkaya kiyala![]()
RFC/NRFC වලින් ලංකාව ඇතුලෙ සල්ලි ගනිද්දි කොහොමත් රුපියල් වලට කන්වර්ට් වෙලානෙ එන්නෙ බන්. Transaction Declined කියල ආවෙ, ගිහිල්ල බලන්න ඕන මොකද වෙලා තියෙන්නෙ කියල.උබ ඒ සල්ලි රුපීස්වලට කන්වර්ට් කරලද ගන්න හැදුවේ මචන්? උන් එහෙම හෝල්ඩ් කරන්න හේතුවක් කිව්වෙ නැද්ද?![]()
uba kiyana eka hari wennath puluwan waradi wennath pluwan....
mage yaluwage salli apu convert una.e salli awe me 1 wenida wage.eeta kln ewa awlk une na.
bt mage me 6 wage apu salli mkt convert une na.kotinma kiwwoth mage ewa convert une na.yaluwage una.
mata therenne na munge procedure eka.documnets okkoma deela thiyenne.bank eka commercial.
yaluwata bank eken kiyala thiyenne nm nrfc wala thiyena okkoma ewa rs wala convert krnwa gala.
mage com bank manager kiynwa thawa ekak.ehma krnne service walata witharai gala.
mata nm therenne na me sutta
itn mn ube openion eka ahuwe nane ,nkn haminenne nathuwa palayan.
anika uba oya submit karapu widiyatama thama math kale.
wela thiyenne ube maha loku nuwannakkara kama neme banks wala procedure ekak nathi kama.
hithe athi hari pamkaya kiyala![]()

පොලිටික්ස් මෙතැන නෑ. ඔයාල පොලිටික්ස් කරන්න යන්න වෙන ත්‍රෙඩ් එකකට. මම දන්න විදියට නම ගිය ටොයියොත් මේකෙ කමෙන්ට් කරල තියෙනව සල්ලි කන්වර්ට් වෙන්නෙ නෑ කියල.

itn mn ube openion eka ahuwe nane ,nkn haminenne nathuwa palayan.
anika uba oya submit karapu widiyatama thama math kale.
wela thiyenne ube maha loku nuwannakkara kama neme banks wala procedure ekak nathi kama.
hithe athi hari pamkaya kiyala![]()

Update (2021/12/09)
මැනේජර් ට ලියුම දුන්නත් අද වෙනකන් එක බල්ලෙක් කතා කරේ නෑ
ඒ අස්සේ ඊයේ හවස නොවැම්බර් 23 වැටුන සල්ලි ටික සම්පත් එකෙන් කපාගෙන, මගේ වෙන LKR අකවුන්ට් වලට වටිලත් නෑ
ඒ වෙලාවේම බෑන්ක් එකට ගත්තා, සති දෙකෙන් බැංකුවෙන් EXPORT PROCEDURE කියලා DEBIT වෙනවා කිව්වා.
බැංකුවට ඇවිල්ලා අපේ LKR එකවුන්ට් එකට දාගන්න ඕන කිව්වා.
ඊලග මාසේ ඉදන් සති දෙකෙන් අපේ එකවුන්ට් එකට වැටෙන ඩොලර් ටික කැපිලා අපි පලවෙනි පාර දීපු රුපියල් එකවුන්ට් එකට වැටෙනවා. (ඔය කිව්වට හැම මාසෙම බැංකුවට බඩගාන්න වෙයිද දන්නේ නෑ)
බලපන් ඉතින් රටකට ගිය කලක්
View attachment 153569
Update
බැංකුවට යන්න බැරි උනා
උන්ම කෝල් කරලා එකවුන්ට් එක අහගෙන සල්ලි දාලා තිබ්බා
වැඩිපුර හම්බ වෙන රුපියල් 10 එක්ක කන්වට් උණු රේට් එක 202.22

Uba ganja gahala da bung inne? normal rate eka 200. ubata Rs 10K add una nam 210 wenna one.Update
බැංකුවට යන්න බැරි උනා
උන්ම කෝල් කරලා එකවුන්ට් එක අහගෙන සල්ලි දාලා තිබ්බා
වැඩිපුර හම්බ වෙන රුපියල් 10 එක්ක කන්වට් උණු රේට් එක 202.22
ගූටට ඒ කාලෙ රචනා ලියපු ඵකෙක් නේද මේහ්..හරි ඉතිං කොහොමහරි එක බෑන්ක් සෙට් එකක කන්වර්ට් වෙනව තව සෙට් එකක කන්වර්ට් වෙන්නෙ නෑ නේ.
https://elakiri.com/threads/pfca-වලට-ඩොලර්-ගෙන්නන-අය-එන්න.2021766/fiscal policy කියන්නේ දේශපාලනේ නෙවෙයි නම් උඹේ බිජ්ජද කොලුවෝ? උඹේ මෙතන නටන්නේ කබ්බගේ ගූ සුද්ද කරන්න කියල ඕනේ එකෙක් දන්නවා![]()
මට නම් කිසි අවුලක් නෑ. මම මේකෙ ඉන්න එවුන් එක්ක හොඳට කතා කරනව උන් මාත් එක්ක මොන විදියට කතා කරත් ඒක මම පර්සනලි ගන්නෙ නෑ. ඒක උන්ගෙ නූගත්කම කියල මම ගනන් ගන්නෙ නැතුව ඉන්නව එච්චරයි. ඔයා උනත් මේ පැත්තක ඉන්න මාත් එක්ක ඇවිලෙන්න ආවෙ අර සිංහරාජ කේස් එකේදි ආගියු කරල අන්තිමේදි සීලරතන හාමුදුරුවොන්ට ඡන්දෙ දෙනව කිව්ව සීන් එකකට නේ. මට හොඳට මතකයි. ඒක උඹ එතැනදි පර්සනලි ගත්තට මට උඹ එක්ක කිසි අවුලක් නෑ.අඩෝ පව් යකෝ
අරු ඔව් මචන් නේද මචං කියාගෙන ආවේ![]()

ඒක එහෙම උනත් නොවුනත් මෙතැනට අදාළ කාරණාවක් නෙමෙයි නේගූටට ඒ කාලෙ රචනා ලියපු ඵකෙක් නේද මේහ්..![]()