ෆ්‍රී ලාන්ස් වැඩ කරන අය TIN එක ගත්තද ?

waca

Well-known member
  • Nov 13, 2006
    3,735
    2,214
    113
    Nugegoda
    අර Upwork එකේ තමන් ඉන්න රටේ ටැක්ස් නම්බර් එකක් දෙන්න ඕන කියල නීතියක් අවුරුද්දකට කලින් විතර ගෙනාපු හින්ද මම TIN ගත්ත, ඒත් මම ඉන්කම් ටැක්ස් ගෙවන්නෑ.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    අර Upwork එකේ තමන් ඉන්න රටේ ටැක්ස් නම්බර් එකක් දෙන්න ඕන කියල නීතියක් අවුරුද්දකට කලින් විතර ගෙනාපු හින්ද මම TIN ගත්ත, ඒත් මම ඉන්කම් ටැක්ස් ගෙවන්නෑ.
    Monada ban submit karanna one? Monada payment proof walata danne?
     
    • Like
    Reactions: CloudX64

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    oka ganna boruwata haddissi wenna ona naa ban.... nikan logically hithapanko 18+ hemoma reg karanna taran patta system ekak thiyena ratak da meka? :lol: :lol:

    kotiyakata wada innawa ne ehema reg karanna giyoth... masen nemei awurudu 2 gihin wath bari wadak oka... anna puthe billo bath kapan wage baya karan reg karanna hadana wadak ne oka... :yes::yes:

    adu tarame driving license eka, passport eka wage deyak wath delay ekak nathiwa issue kara ganna bari rataka kohe register karannada ban kotiyak ehaa minissu :lol::lol: taawama innawa driving license eka ganna bari wela katta kana un awuru 2 witara idan... driving eka vaild eka thiyenne 8 years LOL
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,735
    2,214
    113
    Nugegoda
    Monada ban submit karanna one? Monada payment proof walata danne?
    මම කාලෙකට කලින් ගත්තෙ. ඉන්ලන්ඩ් රෙවනියු එකේ වෙබ් සයිට් එකේ රෙජිස්ටර් වුනා. ඊට පස්සෙ IRD එකෙන් මට කෝල් කරල මොකක්ද පොඩි පොඩි ලියුම් වගයක් ඉල්ලුව, මට හරියට මතක නෑ.
    http://www.ird.gov.lk/en/Shared Documents/TPR_Guidelines_E.pdf
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    මම 31 ඩිටෙල්ස් සබ්මිට් කළා පළවෙනිදා වෙද්දී ටින් එක මේල් එකට එව්වා.. දැන් අපි ඉන්කම් එක සබ්මිට් කරන්නත් ඕනද අවුරුදුපතා?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    මම 31 ඩිටෙල්ස් සබ්මිට් කළා පළවෙනිදා වෙද්දී ටින් එක මේල් එකට එව්වා.. දැන් අපි ඉන්කම් එක සබ්මිට් කරන්නත් ඕනද අවුරුදුපතා?
    Kohomada kale wistare dapan Aluth tread akaka
     
    • Like
    Reactions: CloudX64

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    පඩියෙන් කැපෙනවනම් රෙගිස්ටර් වෙන්න ඔනේද
     
    • Like
    Reactions: CloudX64