ෆ්‍රෙඩ්රිකා ජෑන්ස්ට 'සුදු කොඩි'

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
ෆ්‍රෙඩ්රිකා ජෑන්ස්ට 'සුදු කොඩි'

60dcb6a4.jpg

ජෙනරල් සමඟ කළ සාකච්ඡාව ‍පටිගත කර නැහැ - 'සුදු කොඩි' නඩුවේදී සන්ඩේ ලීඩර් කතුවරිය කියයි දේශීය 2010 ඔක්තෝබර් 07 වෙනි බ්‍රහස්පතින්දා, 13:21
Frederica_Janz.jpg
ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගෙන් තමා ඇසූ අවසන් ප‍්‍රශ්නය සටහන් කර නොගත් බවත් සටහන් තබා ගන්නා විට මේ පොත උසාවියට ගෙන ඒමට සිදුවේයැයි තමා කිසිවිටෙකත් නොසිතූ බවත් සන්ඩේ ලීඩර් පත‍්‍රයේ කර්තෘ ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් ඊයේ 'සුදුකොඩි' නඩුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.

2009 දෙසැම්බර් 8වනදා හෝ ඊට ආසන්න දිනයකදී විත්තිකාර ෆොන්සේකා මහතා සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී මානුෂික මෙහෙයුමේ අවසන් අවස්ථාවේ යටත්වීමට පැමිණි කොටි සාමාජිකයිනට යටත් වීමට ඉඩ නොදී ඔවුන්ට වෙඩි තබා මරා දමන ලෙස ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 58 වැනි සේනාංකාධිපති ශවේන්ද්‍ර සිල්වා මහතාට පවසා ඇතැයි තමන්ට දැනගන්නට තිබෙන බවට කළැයි කියන ප‍්‍රකාශයෙන් මහජනතාව අතර කැළඹීමක්, බියක්, මෙන්ම ජාතීන් අතර අසමගිතාවක් ඇති කරවන ලදැයි චෝදනා යටතේ නීතිපතිවරයා විසින් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

ජෙනරල් ෆොන්සේකා සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවේදී තමා විසින් සටහන් තැබූ පොත අධිකරණ නියෝගයක් මත උසාවියට බාර දෙන විට එහි පිටු ගැලවී නොතිබුණු බවත්, අද තමා වෙත ඉදිරිපත් කරන සටහන් පොතේ පිටු ගැලවී ඇත්තේ කෙසේදැයි තමා නොදන්නා බවත් එහෙත් එම සටහන් පොතේ සියලුම පිටු අඩංගුව ඇති බවත් ඇය එහිදී කියා සිටියාය.

ෆොන්සේකා මහතා සමඟ කළ එම සාකච්ඡාව ටේප් නොකළ බව සඳහන් කළ ජෑන්ස් මහත්මිය එසේ වුයේ තමාගේ ටේප් රෙකෝඩරය වෙනත් මාධ්‍යවේදියකුට ලබාදී තිබූ නිසා බවත් ඇය කීවාය.

එහෙත් පසුගිය ජනාධිපති මැතිවරණ සමයේ ආණ්ඩුවේ සමහර දේශපාලනඥයින් හා රජයේ මාධ්‍ය විසින් ප්‍රචාරය කරන ලද්දේ එම ටේප් රෙකෝඩරය ඔවුන් සතුව තිබෙන බවත් අවශ්‍ය වෙලාවට එය එළියට දමන බවත්ය.
 
sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63

    Thanks a lot for your info. Some odokku kukka s here will bark at you....dont worry....
     
    • Like
    Reactions: sanzilla jackcat

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    kari wesige putha ayth banned site wala news dammoth ube ammata ballek dala hukawanawa

    kata karanna igena ganin buruwo.........thopi wage moosalayo innakam ratak wadakma ne.....pinguttaraya.....halparuwa.....harak petiya.......tho dannawada yako meka lankawe ban kale thope maha raja wivechanaya karana nisa kiyala.....tho hitanne thopi wage hama ekama navila denna one kiyalada harako???
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    kari wesige putha ayth banned site wala news dammoth ube ammata ballek dala hukawanawa

    යම් කිසි ශිෂ්ඨ සම්පන්න ජාතියක් , නින්දා සහගත අරමුණු ඇති දුෂ්ඨ පාලන කල්ලියක පාලනයට ගොදුරු වී ඇති විටෙක , ඊට හැකි පමණින් විරෝධයක් නොපාන්නේ නම් ඒ ජාතිය තඹයකුදු නොවටී.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    11.gif
     
    samu123

    Junior member
  • Nov 5, 2008
    506
    8
    18
    යම් කිසි ශිෂ්ඨ සම්පන්න ජාතියක් , නින්දා සහගත අරමුණු ඇති දුෂ්ඨ පාලන කල්ලියක පාලනයට ගොදුරු වී ඇති විටෙක , ඊට හැකි පමණින් විරෝධයක් නොපාන්නේ නම් ඒ ජාතිය තඹයකුදු නොවටී.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පුදුම සැලසුම් තියෙන්නේ ,ලංකා පත්තරේ කියනව , ෆෝන්සේකව මරන්න ප්ලෑන් කරනවා කියල , දැන් මේකෙ කියනවා ෆෙඩ්‍රිකාව මරල ෆෝන්සේකව අල්ලන්න හදනවා කියල , පුදුම බොරු දැමිල්ලක් දාන්නේ , ගොබෙල්ස් න්‍යායත් දැන් ඕනෑවට වැඩී වගේ , දැන් වෙන්නේ බොරුව ගොඩාක් කිව්වාම ඇත්තක් වෙන එක නෙමේ , මේ බොරු අහල අහල මිනිස්සුන්ට ඇතිවෙන එක

    :rolleyes::rolleyes::rolleyes:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873

    අන්න හරි..හිතෙන්නේ නැද්ද මිනිසුන්ට දැන් බොරු අහලා එපා වෙලා කියලා..
    තව ටික දවසිකින් රටේ මොනවා මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ..
    බොරුව දිනනේ නෑ..ඔයාටත් ඉක්මනටම තෙරෙවි..
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අන්න හරි..හිතෙන්නේ නැද්ද මිනිසුන්ට දැන් බොරු අහලා එපා වෙලා කියලා..
    තව ටික දවසිකින් රටේ මොනවා මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ..
    බොරුව දිනනේ නෑ..ඔයාටත් ඉක්මනටම තෙරෙවි..
    :yes::yes::yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අන්න හරි..හිතෙන්නේ නැද්ද මිනිසුන්ට දැන් බොරු අහලා එපා වෙලා කියලා..
    තව ටික දවසිකින් රටේ මොනවා මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ..
    බොරුව දිනනේ නෑ..ඔයාටත් ඉක්මනටම තෙරෙවි..

    ඉස්සරහට මුකුත් වෙන්නෑ , මේ යන විදියටම යනවා , ඔයත් බලන් ඉන්නකෝ , ෆොන්සේකට වෙන දේ කලින්ම කිව්වා

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=317248
    , ෆොන්සේකා නිදහස් වුනොත් ,අන්න එදයින් පස්සේ ජෙවිපි කියන දේ නැත්තටම නැතුව යනවා, ඕකයි වෙන්නේ,
     
    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඉස්සරහට මුකුත් වෙන්නෑ , මේ යන විදියටම යනවා , ඔයත් බලන් ඉන්නකෝ , ෆොන්සේකට වෙන දේ කලින්ම කිව්වා

    කලින් වෙන දෙයක් කියන්න පුලුවන් ප්ලැන් කරලනම් විතරයි.
    මුකුත් වෙන්නේ නැ මුකුත් කලොත් මිසක්.
    රට මේ වගේම ඉදිරියට ගියොත් දුප්පත් මිනිහට වෙන දෙයක් හිතාගන්න බැරි වෙනවා.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කලින් වෙන දෙයක් කියන්න පුලුවන් ප්ලැන් කරලනම් විතරයි.
    මුකුත් වෙන්නේ නැ මුකුත් කලොත් මිසක්.
    රට මේ වගේම ඉදිරියට ගියොත් දුප්පත් මිනිහට වෙන දෙයක් හිතාගන්න බැරි වෙනවා.

    එහෙම නෙමේ , මිනිහෙක්ගේ ගමන දිහා බලලා කියන්න පුලුවන් මොකද්ද වෙන්නේ කියල ,මිනිහෙක් දිගටම දුම් පානය කලොත් අසනීප වෙන බව කියන්න පුලුවන් , එක පෑල්න් කරල කරමතට කවුරුත් පටවන්නෑ , තමන් විසින්මයි ඒ දේවල කරගන්න , හැමදෙයක්ම එහෙම තමයි , දුප්පත් මිනිහට එහෙම අහේනියක් නෑ , ගමේ මින්ස්සු එළකිරි ටික විකුනගෙන , එළවලු ටික වවාගෙන , වී ගොවියට ඉහල මිලක් , අපේ ගන්න කට්ටිය ඉන්නව ඒකයි මේව කියන්නේ , සාක්ශිත් එක්ක , තව විදේශිකයන්ගේ පැමිණීම ඉතාම ඉහල අගයක් තියෙන්නේ , ඉස්සරහට ගොඩක් වැඩි වෙයි එතකොට මිනිස්සුන්ට නව රැකියා මර්ග. ලංකාවෙ වරායවල් ඉදිවෙනව, නව රැකියා , ව්ක්‍ර රැකියා, බලන් ඉන්නකො වෙන දේවල්