Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆාමසිය Vs ඕස්ට්‍රේලියා ගමන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ෆාමසියක් අවු 12ක් කරන තැනකින් අලුතෙන් ෆාමසියක් දැන්ම කියල ඌට දැනෙන්නෙවත් නෑ.

2. නිකන් දෙන්නෙ පරන AC එකක් නම් ඒක අතඇරපන්. කරන්ට් බිල් එක එනව AC 1ක් ගන්න සල්ලි

3. මාජින් එක ඔය කියනවට වඩා පට්ටම වැඩී 65% තියෙන බෙහෙත් තියෙනව. ~= 1:3ක්

4. ඌ හරියට ෆාමසිය කරනව නම්.

i. මානුශිකයි කියල දෙයක් නෑ. ඌට අරින්න තියා ලගටවත් උබට යන්න බෑ අඩුම අවුරුදු 3-4ක් යනකම්

ii. අනිකට සේල්ස් අඩුවෙන්නෙ නෑ.

මේටික නැතුව ෆාමසිය පටන් ගන්න බෑ

5. ඔයාට මුලින්ම location approve ගන්න වෙනව. urban 250m distance, suburban 750m distance එකකින් තව ෆාමසියක් දාන්න බැරි නීතියක් තියෙනව. මේක මෛත්‍රීපාල ගෙනාවෙ. ඊට කලින් දාපු ෆාමසි තමා ඔය ලග ලග තියෙන්නෙ.

6. location approve ගන්න අඩුම 8 months යනව. හැබැයි approve එක ගන්න documents submit කරන්න කලින් ඔයා location එකට බදු ඔප්පුවක් ලියල ඒක කච්චෙරියේ register කරගන්න ඕනේ අවම අවුරුදු 3කට. ඒතකොට ඔයාගෙ තැනක් නෙමේ නම් රෙන්ට් එක ගෙවන්න වෙනව

7. location approve ආවට පස්සෙ මාස 3කින් වගේ ඉන්ටර්විව් එනව. ඒකේදි NMRA කියන ගයිඩ් ලයින්ස් වලට ෆාමසිය හදල පෙන්නන්න ඕනෙ. එක පාස් උනොත් එයාල NMRA එකට ඇවිත් ගෙවල ලයිසන් එක අරන් යන්න කියනව. ඒකට තව අඩුම සති 1ක් වත් යනව.

ඊට පස්සෙ තමා ෆාමසිය පටන් ගන්න පුලුවන්. මට අවුරුද්දයි මාසයක් ගියා බදු ඔප්පුව ලියල ලයිශන් එක එන්න. බදු ඔප්පුව ලියා ගන්න ඒ වැඩ වලට මාස 2ක් විතර රස්තියාදු උනා

8. NMRA ලයිසන් එකෙන් ෆාමසිය පටන් ගත්තට සබ් ඩිලවරි කරන අය විතරයි බෙහෙත් දෙන්නෙ. කම්පැනි වලින් ගන්න බෑ. එයාලට BR එක ඕනෙ. සබ් අයගෙ ගනන් වැඩී. ඩිස්කවුන්ට් නෑ. කම්පැනි ගන්නකොට තමා ලාබ. කම්පැනි දෙන්නෙ නෑ සිස්ටම් එකට BR එක දාන්නෙ නැතුව. BR එක ගන්න බෑ ෆාමසිය පටන් ගන්නෙ නැතුව. ෆාමසිය පටන් ගන්න බෑ NMRA ලයිසන් එක නැතුව.

9. BR එක ගන්න එක ඊට වඩා කරුමයක්. ඩොකියුමට්න් බර ගානක් ඕනෙ. රාජ්‍ය නිලධාරීන් 10ක් විතර සම්බන්ද වෙනව. ඔය හැම එකාම සෙට් කරන් ඔය ටික හදා ගන්න මට මාස 3ක් ගියා. පට්ටම ස්ට්‍රෙස් ඉතින්.

10. BR එක ආවට පස්සෙ තමා company drugs දෙන්නෙ. එක්ස්පයර් ගන්නෙ නෑ කවුරුත්. මගේ එක්ස්පයර් මේ මාසෙ 47000 රිටර්න් ගන්නෙ නෑ කවුරුත්.

[QUOTE="MihiCherub, post: 29147869, member: 238676"] 1. ෆාමසියක් අවු 12ක් කරන තැනකින් අලුතෙන් ෆාමසියක් දැන්ම කියල ඌට දැනෙන්නෙවත් නෑ. 2. නිකන් දෙන්නෙ පරන AC එකක් නම් ඒක අතඇරපන්. කරන්ට් බිල් එක එනව AC 1ක් ගන්න සල්ලි 3. මාජින් එක ඔය කියනවට වඩා පට්ටම වැඩී 65% තියෙන බෙහෙත් තියෙනව. ~= 1:3ක් 4. ඌ හරියට ෆාමසිය කරනව නම්. i. මානුශිකයි කියල දෙයක් නෑ. ඌට අරින්න තියා ලගටවත් උබට යන්න බෑ අඩුම අවුරුදු 3-4ක් යනකම් ii. අනිකට සේල්ස් අඩුවෙන්නෙ නෑ. [HEADING=2][U]මේටික නැතුව ෆාමසිය පටන් ගන්න බෑ[/U][/HEADING] 5. ඔයාට මුලින්ම location approve ගන්න වෙනව. urban 250m distance, suburban 750m distance එකකින් තව ෆාමසියක් දාන්න බැරි නීතියක් තියෙනව. මේක මෛත්‍රීපාල ගෙනාවෙ. ඊට කලින් දාපු ෆාමසි තමා ඔය ලග ලග තියෙන්නෙ. 6. location approve ගන්න අඩුම 8 months යනව. හැබැයි approve එක ගන්න documents submit කරන්න කලින් ඔයා location එකට බදු ඔප්පුවක් ලියල ඒක කච්චෙරියේ register කරගන්න ඕනේ අවම අවුරුදු 3කට. ඒතකොට ඔයාගෙ තැනක් නෙමේ නම් රෙන්ට් එක ගෙවන්න වෙනව 7. location approve ආවට පස්සෙ මාස 3කින් වගේ ඉන්ටර්විව් එනව. ඒකේදි NMRA කියන ගයිඩ් ලයින්ස් වලට ෆාමසිය හදල පෙන්නන්න ඕනෙ. එක පාස් උනොත් එයාල NMRA එකට ඇවිත් ගෙවල ලයිසන් එක අරන් යන්න කියනව. ඒකට තව අඩුම සති 1ක් වත් යනව. ඊට පස්සෙ තමා ෆාමසිය පටන් ගන්න පුලුවන්. මට අවුරුද්දයි මාසයක් ගියා බදු ඔප්පුව ලියල ලයිශන් එක එන්න. බදු ඔප්පුව ලියා ගන්න ඒ වැඩ වලට මාස 2ක් විතර රස්තියාදු උනා 8. NMRA ලයිසන් එකෙන් ෆාමසිය පටන් ගත්තට සබ් ඩිලවරි කරන අය විතරයි බෙහෙත් දෙන්නෙ. කම්පැනි වලින් ගන්න බෑ. එයාලට BR එක ඕනෙ. සබ් අයගෙ ගනන් වැඩී. ඩිස්කවුන්ට් නෑ. කම්පැනි ගන්නකොට තමා ලාබ. කම්පැනි දෙන්නෙ නෑ සිස්ටම් එකට BR එක දාන්නෙ නැතුව. BR එක ගන්න බෑ ෆාමසිය පටන් ගන්නෙ නැතුව. ෆාමසිය පටන් ගන්න බෑ NMRA ලයිසන් එක නැතුව. 9. BR එක ගන්න එක ඊට වඩා කරුමයක්. ඩොකියුමට්න් බර ගානක් ඕනෙ. රාජ්‍ය නිලධාරීන් 10ක් විතර සම්බන්ද වෙනව. ඔය හැම එකාම සෙට් කරන් ඔය ටික හදා ගන්න මට මාස 3ක් ගියා. පට්ටම ස්ට්‍රෙස් ඉතින්. 10. BR එක ආවට පස්සෙ තමා company drugs දෙන්නෙ. එක්ස්පයර් ගන්නෙ නෑ කවුරුත්. මගේ එක්ස්පයර් මේ මාසෙ 47000 රිටර්න් ගන්නෙ නෑ කවුරුත්. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom