ෆාමසිය Vs ඕස්ට්‍රේලියා ගමන

BornLord

Well-known member
  • Apr 25, 2023
    789
    1,606
    93
    Unstoppable Republic of Western Province
    දවස් 04කට කලින් මම ත්‍රෙඩ් එකක් දැම්මා මම ඕස්ට්‍රේලියා යන්න හිතන් ඉන්නවා එකට ප්‍රශ්න වගයක් ආවා කියලා උපදෙස් ඉල්ලලා කිරියේ අයගෙන්.
    එකට ගොඩක් රිප්ලයි ආවා යන එකට පක්ෂව / විපක්ෂව. ගොඩක් අය උදව් කරන්න විස්තර අහලා , ඉල්ලලා තිබ්බා. ඒ හැමෝටම හදවතින්ම ඉස්තුති. මුලින්ම මට සමාවෙයල්ලා ඒ එක රිප්ලයි එකකටවත් උත්තර දෙන්න උනේ නෑ මම හෙන පිඩනයක ඒ ටිකේ ඉදියේ වෙනත් හේතු ටිකක් නිසා.

    මට ලොකු ස්කිල් නැහැ සහ දැන් වෙන රටවල තියෙන ප්‍රශ්න එක්ක අම්මලා තාත්තල ඒ හැමෝම ගැන හිතලා. මම හිතුවා ලංකාවේ තව දෙයක් උත්සහ කරලා බලන්න.

    මම තිරනය කරා ෆාමසියක් පටන් ගන්න. එතකොට මේක දැනට පටන් ගන්න යන තැන ගම් 06ක විතර එකතුවක්. මුළු නගරෙටම තියෙන්නේ එකම ෆාමසියක් විතරයි. දැනට කරගෙන යන ෆාමසිය මේන් රෝඩ් එකෙන් පොඩ්ඩක් ඇතුලේ තියෙන්නේ. නමුත් මේන් රෝඩ් එකට පේනවා. මේක දාලා අවුරුදු 12ක් විතර වෙනවලු. එකේ සෙනග කොයි වෙලෙත්. මම කාටවත් ඉරිසියා කරන්නේ නෑ හොර බොරු නෑ මම හිතනවා ඒ පාමසියට වඩා මට දෙයක් මිනිස්සුන්ට සාදාරනව දීලා ගේමක් ගහ ගන්න පුළුවන් කියලා.

    මේක පටන් ගද්දි මට මේ දේවල් රෙන්ට් හෝ මුදල් වැය කරන්න වෙනවා,
    01. ලයිෂන් එකක් (මේකට 20,000ක් වගේ වැය වෙනවා මාසෙකට)
    02. කඩ කෑල්ලක් (මේක 25,000 කට වගේ ගන්න පුළුවන් මාසෙකට)
    03. AC එකක් යාලුවෙක් නිකන් දෙනවා
    04. විදුලි බිල්
    05. වැඩ කරන්න කෙනෙක් (මේකට මගේ නැන්දව ගන්න පුළුවන් එයාට 35,000ක් වත් මුලින් දෙන්න වෙනවා.එයා අවුරුදු 8ක් තිස්සේ කරන්නේ මේක.(නගරේ ලොකු ෆාමසියක වැඩ) එයා බැදලා නෑ. එයා ඕනෑම වෙලාවක ලැස්ති මට සපෝර්ට් එක දෙන්න.)

    ෆාමසි වැඩේදී දැනට ප්රෝපිට් මාජින් එක 10% - 15% අතර තියෙනවා කියලා තමා කරන කෙනෙක් කිව්වේ. ඒ වගේම අලුතෙන් පටන් ගන්නවා නම් බෙහත් කෑෂ් දීලා ගන්න වෙනවා. දැනට මිලියන 6ක් විතර ඉන්වෙස්ට් කරන්න පුළුවන් ඇසෙට් එකක් විකුනලා.

    දැනට මම කිව්වා තැන අර කරගෙන යන පාමසියේ කොල්ලෙක් වැඩ කරනවා එකේ සේල්ස් ගැන ඇහුවා මම උගෙන් මගේ යාලුවෙක් දම්මලා. උ මට ඒ ඔක්කොම ඩිටෙල්ස් හෙට අනිද්දට දෙයි. මට මේකට පුළුවන් නම් කට්ටියගෙන් අදහස් ටිකක් දෙන්න. මේකට ප්ලැන් එකක් හදා ගන්න හැටි , කෝස්ට් ඇනලයිසිස් එකක් කර ගන්න මාජින් ගැන , තව දැනට පාමාසියක් කරන යන අය ඉන්නවා නම් එයාලාගේ එක්ස්පිරියන්සස්. මේක හොද ආයෝජයනක් වෙයිද රටේ තත්වේ එක්ක.

    අර පරණ ෆාමසිය කරන යන එකාට අරින්න මගේ තුන් හිතකවත් අදහසක් නෑ. නමුත් එක ටිකක් පොඩි ඊට වඩා මට දෙයක් කරන්න පුළුවන්. මට කස්ටමර්ලව හැඩල් කරන්න මාකටින් වැඩ කරන්න එහෙම හොදටම පුළුවන්. මට ඕනා කියක් හරි හොයන මගේ පව්ල ගොඩ දාගෙන ලස්සනට ජිවත් වෙන්න. මේකෙදි අනික් ෆාමසියේ එකාගේ සේල්ස් අඩුවෙන්න පුළුවන්. හැබැයි මම මේක පටන් ගත්තොත් ඌට අරින්නේ නැතුව උපරිම මානුෂිකව මේක කරන යන්න හිතන් ඉන්නවා.
     
    Last edited:

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    789
    1,606
    93
    Unstoppable Republic of Western Province
    බෙහෙත් වර්ග අදුරනවද ? ඩොක්සන්ලගේ අකුරු කියවන්න පුලුවන්ද ?
    අපේ නැන්ද මේකට එක්ස්පර්ට් එයා අවුරුදු 8ක් තිස්සේ කරන්නේ මේක.(නගරේ ලොකු ෆාමසියක වැඩ) එයා බැදලා නෑ. එයා ඕනෑම වෙලාවක ලැස්ති මට සපෝර්ට් එක දෙන්න.
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    789
    1,606
    93
    Unstoppable Republic of Western Province
    Pharmacist?
    ලයිෂන් එක රෙන්ට් එකට ගන්න හිතන් ඉන්නේ. අපේ නැන්දා ෆාම්සියක වැඩ අවුරුදු 08ක් තිස්සේ. එයා ෆාමසිස්ට් කෙනෙක් නෙවේ හැබැයි. හැම ෆාමසියක්ම කරන යන්නේ මේ විදිහට. නගරේ තියෙන ලොකු ඒවත් එහෙමයි. මම එකින් එකට ගිහින් බැලුවා.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    8,891
    1
    18,630
    113
    අපේ නැන්ද මේකට එක්ස්පර්ට් එයා අවුරුදු 8ක් තිස්සේ කරන්නේ මේක.(නගරේ ලොකු ෆාමසියක වැඩ) එයා බැදලා නෑ. එයා ඕනෑම වෙලාවක ලැස්ති මට සපෝර්ට් එක දෙන්න.
    එහෙනම් අවුලක් වෙන එකක් නැහැ. හොදට ප්‍රොෆිට් හොයන්න පුළුවන් කියල තමයි කරන අයනම් කියන්නේ.
    හොර බොරු නැතුව වංචා නැතුව අවංකව කරපන්. ගොඩයන්න පුළුවන් එතකොට.
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    789
    1,606
    93
    Unstoppable Republic of Western Province
    එහෙනම් අවුලක් වෙන එකක් නැහැ. හොදට ප්‍රොෆිට් හොයන්න පුළුවන් කියල තමයි කරන අයනම් කියන්නේ
    ලයිෂන් එක රෙන්ට් එකට ගන්න හිතන් ඉන්නේ. අපේ නැන්දා ෆාම්සියක වැඩ අවුරුදු 08ක් තිස්සේ. එයා ෆාමසිස්ට් කෙනෙක් නෙවේ හැබැයි. හැම ෆාමසියක්ම කරන යන්නේ මේ විදිහට. නගරේ තියෙන ලොකු ඒවත් එහෙමයි.ඔය ලොකු ලොකු ටීවී එකේ ඇඩ්වටිස්මන්ට් යන ෆාමසිවලත් එහෙමයි. මම එකින් එකටම ගිහින් තොරතුරු බැලුවා. මගේ ඇස් දෙකෙන්ම දැක්කා.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    8,891
    1
    18,630
    113
    ලයිෂන් එක රෙන්ට් එකට ගන්න හිතන් ඉන්නේ. අපේ නැන්දා ෆාම්සියක වැඩ අවුරුදු 08ක් තිස්සේ. එයා ෆාමසිස්ට් කෙනෙක් නෙවේ හැබැයි. හැම ෆාමසියක්ම කරන යන්නේ මේ විදිහට. නගරේ තියෙන ලොකු ඒවත් එහෙමයි.ඔය ලොකු ලොකු ටීවී එකේ ඇඩ්වටිස්මන්ට් යන ෆාමසිවලත් එහෙමයි. මම එකින් එකටම ගිහින් තොරතුරු බැලුවා. මගේ ඇස් දෙකෙන්ම දැක්කා.
    ලොකු ෆාමසි වල ලයිසන් තියන එක්කෙනෙක් ඉන්නවා සාමාන්යෙන්. ෆාමසි වල වෙන වෙන දේවල් විකුනන්න තියෙන්නේ හදිසියෙන් චෙක් කරන්න ආවොත් කියලා.
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    789
    1,606
    93
    Unstoppable Republic of Western Province
    ලොකු ෆාමසි වල ලයිසන් තියන එක්කෙනෙක් ඉන්නවා සාමාන්යෙන්. ෆාමසි වල වෙන වෙන දේවල් විකුනන්න තියෙන්නේ හදිසියෙන් චෙක් කරන්න ආවොත් කියලා.
    ඔව් මේක ඇත්ත. එත් සාමාන්‍යයෙන් එයා නිතරම නැහැ. තරමක් පොඩි පාමසි කරන්නේ චෙච්ක් කරන්න එනකොට එයාලට උඩින්ම කියනවා. එදාට විතරක් ඉදියම ඇති. අනික සමහර ෆාමසිස්ලට බෙහෙත් ලොකුවට අදුරන්නේ නෑ මොකද එකේ වැඩ කරන අය බෙහෙත් දීලා දීලාම දන්නවා පුරුද්දෙන්. මම බලපු ෆාමසිවලත් ඉදපු ෆාමසිස්ට බෙහෙත් දෙන්න අමාරුයි. ගෝලයෝ තමා දෙන්නේ. නිතිය පැත්තෙන් බැලුවොත් ඉතින් සම්පුර්ණ බලය තියෙන්නේ ෆාමසිස්ට. ෆාමසිස් කෙනෙක් ගන්නවා නම් එයාට අමතරව තව 40 - 50 අතර දෙන්න ඕනා. ලයිෂන් රෙන්ට් එකට අමතරව.

    pharmacy walata horu panina scene tiyanawa (samaharawita tiyana pharmacy hire karannath puluwan me weda walata)
    iddi horu awilla pihi dik karala salli drugs ussan yana scene tiyanawa
    nanda witarak tiyala madi poddak ubath bahala thug line ekak allanama wenawa
    මට දැනට ජොබ් එකක් නැහැ. මම ෆුල් ටයිම් මේකට බහින්න හිතන් ඉන්නේ මචන්. උබ පෙන්නපු පැත්ත ඇත්ත. මම එකත් බැලුවා. දැන් හුගක් ෆාමසි CCTV ගහලා & ඇතුල කවර් කරලා කවුන්ටරේට පොඩි ජනෙල් කෑල්ලක ඉඩක් විතරයි තියෙන්නේ.
    ------ Post added on Aug 25, 2023 at 11:13 AM