ෆැමිලි ඒකාකාරී බව නැති කර ගන්න

BornLord

Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ආර්ථික ප්‍රශ්න අරවා මේවා එක්ක හැමෝම වගේ ස්ට්‍රෙස්ෆුල් ලයිෆ් එකක් ගෙනියන්නේ.
    බැදපු එළකිරියොන්ගෙන් අහන්නේ ට්‍රිප් & ඩේ අවුට් යාම, අරවා මේවා කෑම , ශොපින්හ් යෑමට අමතරව ෆැමිලි ලයිෆ් එකේ ඒකාකාරී බව නැතිකර ගන්න වැඩි වශයෙන් එන්ජෝයි කරන්න කට්ටිය මොනවද අනුගමනය කරන ක්‍රියාමාර්ග & ටිප්ස් ?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    Movie ekak balanna palayan. Beach ekakata palayan (beach side hotel ekakata or restaurant ekakata palayan kuddo wada denawa naththan)

    Feelo eke hotel deals, meal deals, travel deals denawa. ewa balala claim karala adu ganata hoda fun ekak ganin

    Ella wage hoda mountain view ekak thiyena paththakin hotel ekak book karala dennath ekka drink ekak dapan view eka balana gaman. chill wela fuck karapan .

    Lokanthe paththe bike ekakaka palayan. patta view eka
     
    • Love
    Reactions: tha123 and BornLord

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පොතක් කියවනව, බල්ලත් එක්ක වලවල් හාරනවා.😂
    ballek bandama kohomath jeewithe ekakari nathi wenawa athi ne. aluth athdakeemak ne.

    SPA යෑම..
    wadata yana eken ekakari kama wadi wenawa neda?
    ------ Post added on Sep 30, 2023 at 8:58 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,020
    113
    සේදවත්ත
    රෑට පාරෙ මිනිස්සු බය කරනවා දෙන්නම පදුරු අස්සේ ඉදගෙන බීල එන උන් , රෑ වැඩ ඇරිල එන උන්ව , පවුඩර් , පිටි වගේ දෙයක් ගාල පරණ බෙඩ්ශිට් එකක් දාගෙන
    කඩවල් වලින් ටොපි චොකලට් වගේ පොඩි අයිටම් එකක් ගල් කරනවා මිශන් ඉන් පොසිබල් වගේ
    හොර පොල් , ගඩා ගෙඩි කඩා අච්චාරු දානව
    බල්ලගේ ඇගේ පාට ගානව
    රා මුට්ටියක් එක්ක මයියොක්කයි ඌරුමසුයි කනවා පස්සේ වමනේ දානව සමහරදාට එක්කෝ ඩෝප් වෙනවා
    ගුලි කාල පච කිය කිය හිනා වෙනවා
    එක එක රටවල කෑම රෙසපියක් අරන් හදන්න බලනවා , කොටින්ම නානව
    රෑට වහලේ ඉදන් හූ කියනවා
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    ගෙදර ෆිල්ම් එකක් බලපන් හැමොම එකතු වෙලා. කැරම් වගේ ක්‍රීඩාවක් කරපන් සෙට් වෙලා.

    කැරොකෙ සින්දුවක් කියලා ෆන් එකක් ගන්න පුලුවන්..ඕවා තමා.