ෆැමිලි ඒකාකාරී බව නැති කර ගන්න

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    day outing yanna, games play karanna, sex life eka explore karanna. hama welawema fun eke inna. daily life eka same circle eke geniyanna epa.
     
    • Love
    Reactions: BornLord

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    රෑට පාරෙ මිනිස්සු බය කරනවා දෙන්නම පදුරු අස්සේ ඉදගෙන බීල එන උන් , රෑ වැඩ ඇරිල එන උන්ව , පවුඩර් , පිටි වගේ දෙයක් ගාල පරණ බෙඩ්ශිට් එකක් දාගෙන
    කඩවල් වලින් ටොපි චොකලට් වගේ පොඩි අයිටම් එකක් ගල් කරනවා මිශන් ඉන් පොසිබල් වගේ
    හොර පොල් , ගඩා ගෙඩි කඩා අච්චාරු දානව
    බල්ලගේ ඇගේ පාට ගානව
    රා මුට්ටියක් එක්ක මයියොක්කයි ඌරුමසුයි කනවා පස්සේ වමනේ දානව සමහරදාට එක්කෝ ඩෝප් වෙනවා
    ගුලි කාල පච කිය කිය හිනා වෙනවා
    එක එක රටවල කෑම රෙසපියක් අරන් හදන්න බලනවා , කොටින්ම නානව
    රෑට වහලේ ඉදන් හූ කියනවා
    Thuwakkuwak thiyena ekek hamba wenakal oya sellam karayi thopi
     
    • Haha
    Reactions: BornLord

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    රෑට පාරෙ මිනිස්සු බය කරනවා දෙන්නම පදුරු අස්සේ ඉදගෙන බීල එන උන් , රෑ වැඩ ඇරිල එන උන්ව , පවුඩර් , පිටි වගේ දෙයක් ගාල පරණ බෙඩ්ශිට් එකක් දාගෙන
    කඩවල් වලින් ටොපි චොකලට් වගේ පොඩි අයිටම් එකක් ගල් කරනවා මිශන් ඉන් පොසිබල් වගේ
    හොර පොල් , ගඩා ගෙඩි කඩා අච්චාරු දානව
    බල්ලගේ ඇගේ පාට ගානව
    රා මුට්ටියක් එක්ක මයියොක්කයි ඌරුමසුයි කනවා පස්සේ වමනේ දානව සමහරදාට එක්කෝ ඩෝප් වෙනවා
    ගුලි කාල පච කිය කිය හිනා වෙනවා
    එක එක රටවල කෑම රෙසපියක් අරන් හදන්න බලනවා , කොටින්ම නානව
    රෑට වහලේ ඉදන් හූ කියනවා
    උබලා නම් මිනිස්සු වෙන්න බෑ බන්
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    Movie ekak balanna palayan. Beach ekakata palayan (beach side hotel ekakata or restaurant ekakata palayan kuddo wada denawa naththan)

    Feelo eke hotel deals, meal deals, travel deals denawa. ewa balala claim karala adu ganata hoda fun ekak ganin

    Ella wage hoda mountain view ekak thiyena paththakin hotel ekak book karala dennath ekka drink ekak dapan view eka balana gaman. chill wela fuck karapan .

    Lokanthe paththe bike ekakaka palayan. patta view eka
    Umba feelo use kalada?
    Process eka kiyapan. Eke kiyanawa ne deal Eka purchase karala passe hotel ekata call karala arrange kara Ganna kiyala
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,912
    113
    සේදවත්ත
    උබලා නම් මිනිස්සු වෙන්න බෑ බන්
    බොරින් උනාම ඔයිට වඩා පිස්සු නටනව බන් . කැරෝකේ කරනවා, නටනවා , සෙස් උනත් අමුතුවට කරනවා කාර් එකේ උකනවා ඒම

    Thuwakkuwak thiyena ekek hamba wenakal oya sellam karayi thopi
    ඔක්කම අපේ ගෙවල් මායිමේ කරන්නේ බන්
    ------ Post added on Oct 1, 2023 at 9:13 AM
     
    • Like
    Reactions: BornLord and nitrox

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    Umba feelo use kalada?
    Process eka kiyapan. Eke kiyanawa ne deal Eka purchase karala passe hotel ekata call karala arrange kara Ganna kiyala
    Ou eke voucher ekak denawa. api e hotel eka hari restautant eka hari contact karala kiyanna one feelo voucher eka claim karanna one kiyala reservation eka danna one.
     
    • Like
    Reactions: BornLord

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    * phone, computer, tv ඔක්කොම off කරලා, ගෙදර හැමෝම එක තැනක ඉඳන්, පැය ගාණක් නිදහසේ කතා කර කර ඉන්න එක

    * ⁣හැමෝම එකතු වෙලා පොඩියට ගෙවතු වගාවක් කිරීම, සහ ඒකෙ අස්වැන්න ලැබෙන එක දැනෙන මෙව්වා එක

    * (බෞද්ධ නම්) පෝය දවසට මහමෙව්නාව වගේ තැනකට (හැමදාම යන පන්සලට නැතුව වෙන පන්සලකට) ගිහින් දවසම සිල් සමාදන් වී සිටීම

    * ගෙදරට වැදගත් වෙන පොඩි පොඩි electronic circuit වගේ දේවල් ළමයි එක්ක එකතු වෙලා නිර්මාණය කිරීම (smart switch, dark sensor, burglar alarm වගේ ඒවට ළමයි කැමතියි)

    👆 ඔය දේවල් සරල, වියදම් නැති, ඒකකාරී බව නැති වෙන දේවල්


    සල්ලි ටිකක් වියදම් කරන්න ඕනෙ නම්
    * drone එකක් ගන්න එක
    * කල්පිටියෙ ඩොල්ෆින් බලන්න යාම
     
    Last edited:

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    lassana green place ekakata gihin day or two spend karanna. stress nethi welama yanawa. hawasata park ekakata yanna. film ekak balanna yanna. hodata nida ganna, road trip ekak wage da ganna.
     
    • Love
    Reactions: BornLord

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ආර්ථික ප්‍රශ්න අරවා මේවා එක්ක හැමෝම වගේ ස්ට්‍රෙස්ෆුල් ලයිෆ් එකක් ගෙනියන්නේ.
    බැදපු එළකිරියොන්ගෙන් අහන්නේ ට්‍රිප් & ඩේ අවුට් යාම, අරවා මේවා කෑම , ශොපින්හ් යෑමට අමතරව ෆැමිලි ලයිෆ් එකේ ඒකාකාරී බව නැතිකර ගන්න වැඩි වශයෙන් එන්ජෝයි කරන්න කට්ටිය මොනවද අනුගමනය කරන ක්‍රියාමාර්ග & ටිප්ස් ?

    මචන් උබලට ආර්ථික ප්‍රශ්න තියෙනවා නම්, ඒ ප්‍රශ්න අමතක කරලා ඔහේ ඉන්නෙ නැතුව දෙන්නත් එක්ක එකතු වෙලා ඒවටත් පිලියම් හොයපන්.

    ඒතකොට ඔය ඒකාකාරී බවත් නිකන්ම නැති වෙලා යයි.
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මචන් උබලට ආර්ථික ප්‍රශ්න තියෙනවා නම්, ඒ ප්‍රශ්න අමතක කරලා ඔහේ ඉන්නෙ නැතුව දෙන්නත් එක්ක එකතු වෙලා ඒවටත් පිලියම් හොයපන්.

    ඒතකොට ඔය ඒකාකාරී බවත් නිකන්ම නැති වෙලා යයි.
    වයිෆ් වැඩිය IT සයිඩ් එක දන්නේ නෑ.හැබැයි ලගකදි ඉදලා හෙන උනන්දුයි ඔන්ලයින් සල්ලි හොයන වැඩ වලට , යූටුබ් වලට.මාවත් සෑහෙන්න උනන්දු කරනවා ඕන්. ඒක නම් අමුතුම වෙනසක් දැන් ගොඩ යන්නමයි හිත. ❤❤
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,555
    6,049
    113
    sunday witharai ban free dawasaka thiyenne..ey dawaseth gedara wada walin pirila.. apey plan eka thama sunday wada tika 12 weddi iwara karala, honda lunch ekak aran ekko netflix / onstream eke movie ekak balanawa, nathnam hondata nida gannawa.. :) :) ninda tharam sapa deyak nah wada karana family ehekata.. :)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,838
    23,530
    113
    ට්‍රිප් & ඩේ අවුට් යාම, අරවා මේවා කෑම , ශොපින්හ් යෑම
    මේවා උනත් එකම අච්චුවෙන් කරන් නැතුව වෙනස් දේවල් කරපන්.
    මේ වැස්සෙ උනත් ඕනෙනන් කොහෙ හරි පොඩි ප්ලේස් එකකට ගිහින් රූම් එකටම වෙලා කකා බිබී ෆිල්ම් බල බල ඉන්න පුලුවන්. එහෙම නැත්තන් තෙමීගෙන කන්දක් නගින්න පුලුවන්.
    සත්තුන්ගෙන් මිනිස්සුන්ගෙන් අනතුරක් වෙයි කියල ලොකුවට අවදානමක් නැත්තන් ලිමිට් නැතුව ආතල් ගනින්.

    තව ප්ලේස්ටේෂන් එකක් අරන් සිම්පල් ගේම්ස් 2 player, 4 player දාලා ගහපන් කට්ටිය එක්ක. පට්ට ආතල්.
    බෝඩ් ගේම්ස් ප්ලේ කරන්න පුලුවන්.
    කෑම ටිකක් එහෙම සෙට් කරන් ෆිල්ම් නයිට් වලට සෙට් වෙන්න පුලුවන් ගෙදරම.
     
    • Like
    • Love
    Reactions: Kolama and BornLord