වයිෆ් එක්ක විතරක් පොඩ්ඩක් time spent කරන්න. දෙන්නා එක්ක විතරක් පොඩ්ඩක් එලියට ගිහින් ෆිල්ම් ඩිනර් බීච් වගේ ගිහින් බලන්න.ආර්ථික ප්‍රශ්න අරවා මේවා එක්ක හැමෝම වගේ ස්ට්‍රෙස්ෆුල් ලයිෆ් එකක් ගෙනියන්නේ.
බැදපු එළකිරියොන්ගෙන් අහන්නේ ට්‍රිප් & ඩේ අවුට් යාම, අරවා මේවා කෑම , ශොපින්හ් යෑමට අමතරව ෆැමිලි ලයිෆ් එකේ ඒකාකාරී බව නැතිකර ගන්න වැඩි වශයෙන් එන්ජෝයි කරන්න කට්ටිය මොනවද අනුගමනය කරන ක්‍රියාමාර්ග & ටිප්ස් ?
1) හොද ජිම් එකක මෙම්බශිප් එකක් අරන් දෙන්නම යන එක.
2) Spa Ceylon එකෙන් වගේ දෙන්නම එකට Foot Massage හෝ Head Massage දා ගන්න එක.
3) Film Series බලන එක.