ෆෑන් එක අවුලක්

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    Mama normally fan use kare naha gedaradi
    Mokada mata aga welenawa wage gathiyak mitar una.
    Eth boarding room ekakata awata passe fan eka danna una.mokada patta ma rasnei ehe. mokada Ape gedara hodata cool environment ekakui hoda wathashrayakui thiyenawa.

    Awula ban aga welenawa wage. Anika nithara ma aga alena gathiyak danenawa e kiwwe udeta nagitta ma dadiya nisa aga alenawa wage wenawa ne. ඒක ෆෑන් එක දාපුවාම වෙනව නිකන් ඉන්නකොටත්.
    ඇයි ඒ?
    ඇග වේලෙන එක අඩු වෙන්න වතුර බේසමක් තිව්වොත් හරි යයි ද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,118
    113
    - උඩරට -

    පුලුවන් තරම් රෑට වතුර බීපන්..
    ෆෑන් එකට ඔක්කොම උබේ ඇගේ සීතල වගේම කාමරේ සීතල ගතියත් ඇදලා ගන්නවා බන්..
    අපි නම් ඒ කාලේ කරේ කාමරේ වතුර ගොඩක් හලන එක..
    එත්කොට මරු.
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    පුලුවන් තරම් රෑට වතුර බීපන්..
    ෆෑන් එකට ඔක්කොම උබේ ඇගේ සීතල වගේම කාමරේ සීතල ගතියත් ඇදලා ගන්නවා බන්..
    අපි නම් ඒ කාලේ කරේ කාමරේ වතුර ගොඩක් හලන එක..
    එත්කොට මරු.
    Therune na machan. Fan ekata sithala adala gannawa????

    Ai wathura halanne? Eken wena hoda mokadda
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    පුලුවන් තරම් වතුර බීපන්කෝ ඒ ඇති..
    මටත් ඔය fan එකට ඇග වේලන සීන් එක තියේ. හැබැයි නිදා ගන්ඩ කලින් ගොඩක් වතුර බිව්වහම මගදි චූ බරක් සෙට් වෙනව බන්
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Bump. ඇලෙන ගතියක් එන්නේ වාතයේ ජලවාශ්ප වැඩි උනාම. ඒ කියන්නේ humidity එක වැඩි උනාම. මට හිතෙන විදියට කාමරේ වතුර බේසමක් තිබ්බොත් ඒ ගතිය තවත් වැඩි වෙනව මිසක් අඩු වෙන එකක් නෑ. ඇඟ ඇලෙන සීන් එක මටත් තියනවා. පුලුවන් තරම් ඇඟ සෝදන එක තමයි විසඳුම මට නම්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Bump. ඇලෙන ගතියක් එන්නේ වාතයේ ජලවාශ්ප වැඩි උනාම. ඒ කියන්නේ humidity එක වැඩි උනාම. මට හිතෙන විදියට කාමරේ වතුර බේසමක් තිබ්බොත් ඒ ගතිය තවත් වැඩි වෙනව මිසක් අඩු වෙන එකක් නෑ. ඇඟ ඇලෙන සීන් එක මටත් තියනවා. පුලුවන් තරම් ඇඟ සෝදන එක තමයි විසඳුම මට නම්.
    Agree.

    ඇලෙන ගතිය තියෙනවා නම්, විඩින් විඩ වොශ් දාන එකත් කරදරයි නම් හොදට උඩු කයේ වතුර තවරාගන්ඩ. ඒ වතුර fan එකට වාශ්ප උනාම ශේප්ප්
    ------ Post added on Apr 28, 2021 at 9:55 AM
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    Bump. ඇලෙන ගතියක් එන්නේ වාතයේ ජලවාශ්ප වැඩි උනාම. ඒ කියන්නේ humidity එක වැඩි උනාම. මට හිතෙන විදියට කාමරේ වතුර බේසමක් තිබ්බොත් ඒ ගතිය තවත් වැඩි වෙනව මිසක් අඩු වෙන එකක් නෑ. ඇඟ ඇලෙන සීන් එක මටත් තියනවා. පුලුවන් තරම් ඇඟ සෝදන එක තමයි විසඳුම මට නම්.
    කාමරේ හියුමිඩිටි වැඩ් උණා ම එහෙම වෙන්න විදියක් නෑනෙ බන්.
    හියුමිඩිටි වැඩි උණාමත් රස්නෙයි ද? එතකොට කරන්න තියෙන්නෙ හියුමිඩිටි අඩු කරන්න නෙ.
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    ෆෑන් ගෙන කතාකරන වෙලවේ...

    කාමරෙට exhaust fan එකක් සෙට් කරගන්න. ලූවර් එකෙ වගෙ උඩ තනක තියන්න. කූල් වෙනව බ්න්. (හෑබයි එලිය කූල් වෙන්න ඔනෙ ඈතුලට වඩා එක වෑඩ කරන්න )
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කාමරේ හියුමිඩිටි වැඩ් උණා ම එහෙම වෙන්න විදියක් නෑනෙ බන්.
    හියුමිඩිටි වැඩි උණාමත් රස්නෙයි ද? එතකොට කරන්න තියෙන්නෙ හියුමිඩිටි අඩු කරන්න නෙ.
    Humidity එක වැඩි උනාම රස්නෙයි තමයි. Humidity එක අඩු කරන එක තමයි A/C, exhaust fan වලින් කරන්නේ. කාමරේ ඇතුලේ තියන ජල වාශ්ප අයින් වෙන්නයි ඕනේ.