ෆෑන්_එකක්_ගැන_උදව්වක්

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ෆෑන්_එකක්_ගැන_උදව්වක්

    මට ගන්න ඕන අර ක්ලිප් එකකින් මේසෙකට හයි කරන්න එහෙම පුළුවන් පොඩි ෆෑන් එකක්. අබාන්ස් එකේ 2600 ක් කියනවා. ඊට අඩුවෙන් ගන්න තැනක් දන්නා කෙනෙක් ඉන්නවනම් කිව්වොත් ලොකු උදව්වක්. ලොකු ෆෑන් එකක් නෙවෙයි ගොඩක් පොඩි පෝටබල් එකක්.


    clip-fan-106.jpg



    6-Inch-Clip-Fan-CF-12-.jpg
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    Pettah (kotuwa) market eke balanna. mama hithana ethiyata 1st 2nd cross streets wala thiyena electrical goods sell karana kadawala ethi machan
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness

    mehema fan tiyenawada ban??????

    me dawas wala oya wage ekak oonemai ban shirt eke wath clip karaganna, puduma rasnayak thiyenne

    ebay thyanawa 1600k withara weyi. eth shipping kohomada danne ne

    Pettah (kotuwa) market eke balanna. mama hithana ethiyata 1st 2nd cross streets wala thiyena electrical goods sell karana kadawala ethi machan


    yako adamai dakketh :P

    thanks machanla. pettah balanna ona. mewa godak kal indala thiyenawa ban mama dekala thiyenawa samahara un langa. ada thamayi ona une table eka uda thiyaganna lesi wenna.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපෙ අක්කා ගත්තා. මම අහලා කියන්නම් මචං.
    මට මතක විදියට 1700ක් වගේ. හැබැයි හෙන පොඩියි බං. පෝටබල්.
    ලොකු පිඟානක් විතර සයිස් ඇති බඹරෙ.
     
    • Like
    Reactions: adult.junior

    BlackStone

    Junior member
  • Apr 6, 2012
    124
    5
    18
    පැටියා;12465930 said:
    අපෙ අක්කා ගත්තා. මම අහලා කියන්නම් මචං.
    මට මතක විදියට 1700ක් වගේ. හැබැයි හෙන පොඩියි බං. පෝටබල්.
    ලොකු පිඟානක් විතර සයිස් ඇති බඹරෙ.
    බඹරේ කිව්වෙ මොකද්ද?:baffled: