ෆික්ස් ඩිපොසිට්

kyb123

Banned
Apr 20, 2019
55
10
0
ෆික්ස් ඩිපොසිට්

මචින්ලා ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මාම උද්දමනයේ බලපෑම වැඩි නං කාලයත් එක්ක මුල් මුදලේ වටිනාකම අඩු වෙනවා කියනවා.
පොලී අනුපාතයයි උද්ධමන අනුපාතයයි ගලපලා ෆික්ස් ඩිපොසිට් එකක් දාන්ඩ සුදුසුද කියලා දැන ගන්ඩ සරල ක්රමයක් තියනවාද?
ගොඩක් ආර්තික ඔස්තාර්ලා මේක ඇහුවහම මාරැ වෙනවනේ!
 
Sam Walton

Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    මචින්ලා ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මාම උද්දමනයේ බලපෑම වැඩි නං කාලයත් එක්ක මුල් මුදලේ වටිනාකම අඩු වෙනවා කියනවා.
    පොලී අනුපාතයයි උද්ධමන අනුපාතයයි ගලපලා ෆික්ස් ඩිපොසිට් එකක් දාන්ඩ සුදුසුද කියලා දැන ගන්ඩ සරල ක්රමයක් තියනවාද?
    ගොඩක් ආර්තික ඔස්තාර්ලා මේක ඇහුවහම මාරැ වෙනවනේ!

    Lankawe dan inflation rate eka 4-5% wage yanne.. Bank wala Interest rate eka 11%i wagene. so FD ekak a ganata dammoth awuruddakin dapu gane watinakama 7% (11-4) kin witarai wadi wenne..