ෆින්ගර් පින්ටර් හා රාජ්‍ය ආයතන

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,186
    12,128
    113
    ඉස්සර මම ආණ්ඩුවේ වැඩ කරා කන්ටරැක්ට් එකකට. එතනදි පොත තමයි දාලා තිබ්බේ. හැමෝම එකතුයි මේ වගේ කපටි වැඩවලට රතු ඉර ගහන්නේ උඩින් රූල් ගානක් පල්ලෙහාට තියලා. පරක්කු වෙලා එන උන්ට අත්සන් කරන්න. ඊට පස්සේ ඇගිලි පින්ටරය දැම්මා, කට්ටියටම බඩු බනිස් වුනා.

    හැම රාජ්‍ය ආයතනයටම දාන්න ඔන දෙයක් මේක...ඉස්සර අපි සිසිටිවි වගයක් ගහන්න ප්ලෑන් කලා.රජයේ ආයතනයක. එතන උන් අපිට කිව්වා...මහත්තයැලා ඕක හයිකරලා යන්න..අපි ගියාට පස්සේ කුඩු කරනවා කිව්වා. සෙට් එකක් ඇවිත්. මම බයවුනා එකසිය ගානට. සේරම අකුලන් ආවා....පාඩු කරගන්න බැරි නිසා. ඕක අද ඊයේ නෙම් තියෙන්නේ ඉස්සර ඉදන්ම තියනවා සමහර ඔෆිස්වල


    ඔෆිස් එකේ වැඩ කරන උන්. උණ්ගේ පුද්ගලික දේවල් ඩුප්ලෝ කරගන්නෙත් , ෆොටෝකොපි, ලමයින්ට ඉස්කෝලේ ගෙනියන්න තියන පින්තූර ගහගන්නෙත් ඔෆිස් පින්ටරයෙන්. හිතපන් සර්විස් කරන්න ගියාම කොච්චර කොස්ට් එකක්ද?

    ඔය වගේ වංචා වෙන ඒවා ක්ෂනයෙන් අල්ලගන්න පුලුවන් නිසා බහුතරයක් කැමැති නැහැ.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113
    අපිනම් තවම පොතේ අත්සන් කරන්නෙ. වෙන ඒවට මාරු වෙන්නෙත් නෑ.